ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඒ කියන්නේ 2018 May 01st 1M ලැබෙනවා කියලනේ :nerd:

    PM එකක් දාන්නම් එදාට :)
    poddak ehe mehe wei. slow development yanne. Anika wordpress neme.. :no: e nisa godak kal yai.. full time neme karanne. ubata mama 2017 PM ekak dannam launch kalama. :)

    මචන් උබට ඕනා visual identity package එකක්ද. behance/dribble එකෙන් එකෙක්ව contact කරගනින් එවල හොද එවුන්ගේ portfolio බලපන්.. එකේ filters තියේ ලංකාවේම එකෙක් ඕනෙනම්. හොද ගානක් සෙට් වෙයි හැබැයි. quality = $$$
    දැන් බලපන් මම මේකෙ මගේ ගානවත් දැන්මද.. ඒත් ඔය ඕඩර නෑ කියල හිඟන එකෙක් ඇහුවද කරල දෙන්නම් බජට් කොහොමද කියල. ඔක්කොම හුයන්නලට වැඩ බෑ. එඩිට් කරල උස්සල එහෙන් මෙහෙන් සාම්පල් පෙන්නල, උස්සපු ලෝගො රී ඩිසයින් කරල කෑලි අමුනල යවන උන් ඉන්නෙ. අඩුම තරමෙ ලෝගෝ ටයිප් වත් දන්නෙ නැති උන්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දැන් බලපන් මම මේකෙ මගේ ගානවත් දැන්මද.. ඒත් ඔය ඕඩර නෑ කියල හිඟන එකෙක් ඇහුවද කරල දෙන්නම් බජට් කොහොමද කියල. ඔක්කොම හුයන්නලට වැඩ බෑ. එඩිට් කරල උස්සල එහෙන් මෙහෙන් සාම්පල් පෙන්නල, උස්සපු ලෝගො රී ඩිසයින් කරල කෑලි අමුනල යවන උන් ඉන්නෙ. අඩුම තරමෙ ලෝගෝ ටයිප් වත් දන්නෙ නැති උන්..
    :lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369

    :rofl::rofl:
    ඔව්. ඕක ටිකක් හොයලා බලලා කරගන්න නැත්තන් නඩුවක් කන්න වෙයි ටික දවසකින්..
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    BTW api imdb patan gatta.. :) May 01 wage launch plans.. :cool:
    ekata logo, id, Biz cards hadannath mita wada katta kanna wenawa.. low budget ne eka. :lol: Estimate kale 100,000 budget eka. :) Expected revenue per year 1M ;)

    WTF !! whats your connection with IMDB in srilanka? wahts going on may 1st..
    expain a bit for fuk sake :baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් බලපන් මම මේකෙ මගේ ගානවත් දැන්මද.. ඒත් ඔය ඕඩර නෑ කියල හිඟන එකෙක් ඇහුවද කරල දෙන්නම් බජට් කොහොමද කියල. ඔක්කොම හුයන්නලට වැඩ බෑ. එඩිට් කරල උස්සල එහෙන් මෙහෙන් සාම්පල් පෙන්නල, උස්සපු ලෝගො රී ඩිසයින් කරල කෑලි අමුනල යවන උන් ඉන්නෙ. අඩුම තරමෙ ලෝගෝ ටයිප් වත් දන්නෙ නැති උන්..

    Suddo oya logo redesign krpuwata $$$ denwda bn?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් දන්න උන්ට ලෝගෝ හදලා දෙන්නේ නෑ
    අපිටම කෙලවන උන් ඉන්නේ
    කාටවත් නිකන් හදලා දෙන්නෙත් නෑ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම නම් දන්න උන්ට ලෝගෝ හදලා දෙන්නේ නෑ
    අපිටම කෙලවන උන් ඉන්නේ
    කාටවත් නිකන් හදලා දෙන්නෙත් නෑ

    මට එකක් හදලා දීපන්කො :sorry::baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    මම නම් දන්න උන්ට ලෝගෝ හදලා දෙන්නේ නෑ
    අපිටම කෙලවන උන් ඉන්නේ
    කාටවත් නිකන් හදලා දෙන්නෙත් නෑ
    තද තද බ්‍රාහ්..
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    Fivver Error

    Your account is currently restricted by our Trust & Safety team. For more information, please contact Customer Support here.

    මගෙ Fiverr එකවුන්ට් එකේ මෙහෙ Message එකක් එන්නේ ඇයි බන් ? කවුරු කියහන්කො කොහොමද මේක හරි ගස්ස ගන්නෙ කියල ?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Your account is currently restricted by our Trust & Safety team. For more information, please contact Customer Support here.

    මගෙ Fiverr එකවුන්ට් එකේ මෙහෙ Message එකක් එන්නේ ඇයි බන් ? කවුරු කියහන්කො කොහොමද මේක හරි ගස්ස ගන්නෙ කියල ?

    ;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    Meka keeyak watida kiyapalla

    picture.php