ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැක්කනේ..කි දෙනෙක්ට මේකේ උදව් කලාද ,එකෙක් නැනේ හදලා දෙන්නේ ලෝගෝ එකක් :(:sorry:

    mama meke unta windows CD pawa write karala gihin deela tiyenawa ban.
    Logo hadana eka rassawane ban.
    eka free karala denna bane..
    wena help one nam kiyapan fiver wala orders anan manan gena kiyala dennam.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    එල එල..මන් ෆයිවර් කරන්නේ නැහැ මචන්..

    හැමෝම කියන නිසා try එකක් දෙන්න Gig එකේ දාන slider banner ටික හදා ගන්න බැරි නිසා නැවතුවා :sorry:;)

    ඒ නිසා freelancer.com,upwork.com එකේ BID කර කර ඉන්නවා :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල එල..මන් ෆයිවර් කරන්නේ නැහැ මචන්..

    හැමෝම කියන නිසා try එකක් දෙන්න Gig එකේ දාන slider banner ටික හදා ගන්න බැරි නිසා නැවතුවා :sorry:;)

    ඒ නිසා freelancer.com,upwork.com එකේ BID කර කර ඉන්නවා :P

    danne nattham karanna epa ban.
    lankawe unta orders denne na dan godak un cha ekata hadala dena nisa.
    Hariyata karanawa nam orders enawa.
    umba mokadd karanne logo da?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    danne nattham karanna epa ban.
    lankawe unta orders denne na dan godak un cha ekata hadala dena nisa.
    Hariyata karanawa nam orders enawa.
    umba mokadd karanne logo da?

    නැහැනේ මචන්.. Programming(PHP/MYSQL):)

    මන් දන්නේ නැති දෙයක් නම් කරන්නේ නැහැ මචන්..කවදාවත් client කෙනෙක්ට පොලු තියලා නැහැ,උන් මට තිබ්බොත් මිසක් :D

    Freelancer එකේ 22,510,040 දැන් 6500 ඉන්නේ ;):cool:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    නැහැනේ මචන්.. Programming(PHP/MYSQL):)

    මන් දන්නේ නැති දෙයක් නම් කරන්නේ නැහැ මචන්..කවදාවත් client කෙනෙක්ට පොලු තියලා නැහැ,උන් මට තිබ්බොත් මිසක් :D

    Freelancer එකේ 22,510,040 දැන් 6500 ඉන්නේ ;):cool:

    6500 kiyanne fatta neh ban,,
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    6500 kiyanne fatta neh ban,,

    පට්ට නැහැ මචන්,මාස දෙකක් විතර නොකර හිටියොත් ආයිමත් 7500ට විතර යනවා :baffled:

    තාම earning rate 6.30 අඩුම ගානේ 7.0 තියෙනවා නම් තමයි Freelancer.com එකේ පොරක් කියලා පිලි ගන්නේ :rofl::(
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    පට්ට නැහැ මචන්,මාස දෙකක් විතර නොකර හිටියොත් ආයිමත් 7500ට විතර යනවා :baffled:

    තාම earning rate 6.30 අඩුම ගානේ 7.0 තියෙනවා නම් තමයි Freelancer.com එකේ පොරක් කියලා පිලි ගන්නේ :rofl::(

    aluth profile walata wada naha neda ban ?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    aluth profile walata wada naha neda ban ?

    එහෙම එකක් නම් නැහැ බන්..ටිකක් ගන්න අමාරුයි..එත් ටයි එකක් දුන්නොත් ගන්න නම් පුළුවන්..

    දැන් මන් ඉන්න හරියේ තමා ගන්න අමාරු..

    Freelancer.com එකේ මුල් අයට,හොදම රෑන්ක් අයට චාන්ස් එක දෙනවා වැඩි මැද ඉන්න අයට වඩා :lol:;)
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    fiverr wala kochchara hodata gig images sample dammath orders enne nane ban.social site wala share kala.eth impr eka lokuwata wadi wenne na. me gana help ekak denna puluwan kenek kiyannako mokada karanna ona kiyala
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡
    Meka keeyak watida kiyapalla

    picture.php

    :confused:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    fiverr wala kochchara hodata gig images sample dammath orders enne nane ban.social site wala share kala.eth impr eka lokuwata wadi wenne na. me gana help ekak denna puluwan kenek kiyannako mokada karanna ona kiyala

    Revie exchange tikak karagaththanam hari . Review thiyeddi chance eka wediy. eka parak e gena thread ekak dala mage Rep kapalath thibba