ෆයිවර් හෙල්ප්

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ෆයිවර් එකේ දී අපි ඇදපු ආට් එක හරි ග්‍රැෆික් එක හරි කස්ටමර් පේ කරාට පස්සෙ ද දෙන්නෙ ? නැත්නම් ඒක දැක්කට පස්සෙ ද ඌ පේ කරන්නෙ?

    පේ නොකර ඒකත් අරන් මාරු උනොත් මොකද කරන්නෙ?

    අනිත් එක වැඩේ කරගෙන යනකොට උගෙ හිතේ තියෙන විදියෙ නිර්මාණයක් හරියට ම ගන්නෙ කොහොමද ඌට බාගෙට අදින ගමන් යවන්න ඕන ද උගෙන් අදහස් ගන්න?
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Order eka damma gaman customer gewanawa… salli apita enne naha… Fiverr ekken thiya gannawa until the order is completed. 14 days After the order is completed the money will be transferred to your Fiverr balance
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Order eka damma gaman customer gewanawa… salli apita enne naha… Fiverr ekken thiya gannawa until the order is completed. 14 days After the order is completed the money will be transferred to your Fiverr balance
    අපට එන ඕඩර්වලට වෙලාවක් නැතිනම් බෑ කියල කිව්වොත් උන් නෙගටිව් ෆීඩ් බැක් දානව ද?
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    අපට එන ඕඩර්වලට වෙලාවක් නැතිනම් බෑ කියල කිව්වොත් උන් නෙගටිව් ෆීඩ් බැක් දානව ද?
    Welawa nathuwa order danna baha ne bn. As an example when you are creating an offer you have to add a delivery date
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,396
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපට එන ඕඩර්වලට වෙලාවක් නැතිනම් බෑ කියල කිව්වොත් උන් නෙගටිව් ෆීඩ් බැක් දානව ද?
    එන orders cancel කරන්න එපා. ratings down වෙනව. ගිග් එක pause කරන්න orders ගන්න බැරිනම්.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    එන orders cancel කරන්න එපා. ratings down වෙනව. ගිග් එක pause කරන්න orders ගන්න බැරිනම්.
    Rating down වෙන්නෙ මොන වගේ දේවල් කරා ම ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    උබ තාම අලුත් නිසා පුලුවන් තරන් කතාකරලා කරලා වැඩේ ගොඩ දාගනින්. හරියන්න හරි කෙල වෙන්න හරි 60% වත් කරලා උගෙන් ok එකක් අරන් offer කරපන්. ඉන්දියන්, බන්ගලදේශ්, පකිස්ථාන උන් තමා මාරු වෙන්නේ. අනිත් රටවල උන් එහෙම නෑ. උබ එක්ක කතාකරන අතරේ වෙන එකේක්ගෙන් වැඩේ කරගත්තොත් අඩුම ගානේ message එකක්වත් දානවා. මටත් එහේම හතර පහක්ම වෙලා තියනවා. ඒ උනත් ඒක පුරුදු වේන්න හරි හොදා. එහේමවත් කරේ නැත්තන් මොකුත් නෑනේ. රිස්ක් ගන්නවෙනවා. ඒ උනාට බයවේන්න එපා. Level 2 වත් වෙනකම් ඔහොම ඇදන් පලයන්.