ෆයිවර් එකේ දී අපි ඇදපු ආට් එක හරි ග්‍රැෆික් එක හරි කස්ටමර් පේ කරාට පස්සෙ ද දෙන්නෙ ? නැත්නම් ඒක දැක්කට පස්සෙ ද ඌ පේ කරන්නෙ?
පේ නොකර ඒකත් අරන් මාරු උනොත් මොකද කරන්නෙ?
අනිත් එක වැඩේ කරගෙන යනකොට උගෙ හිතේ තියෙන විදියෙ නිර්මාණයක් හරියට ම ගන්නෙ කොහොමද ඌට බාගෙට අදින ගමන් යවන්න ඕන ද උගෙන් අදහස් ගන්න?