ෆයිසර් එන්නත ගහපු ලාංකිකයෙක්ගේ අත්දැකීම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇලජික් තියන එවුන් කොහෙත් ඉන්නව. කොත්තමල්ලි ඇලජික් එකෙක්ට කොත්තමල්ලි දුන්නොත් ඌටත් ඔය සෙතේ තමා

    සිංහල වෙද්දු අඩුගානෙ ඇලජික් එකක් කියන්නෙ මොකද්ද කියලවත් දන්නවද

    උඹට මහින්ද පඩි ගෙවනවද පැනිය ප්‍රමෝට් කරන්න?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇලජික් තියන එවුන් කොහෙත් ඉන්නව. කොත්තමල්ලි ඇලජික් එකෙක්ට කොත්තමල්ලි දුන්නොත් ඌටත් ඔය සෙතේ තමා
    කොත්තමල්ලි කොහෙද කාටද ඇලජික් වෙලා තියෙන්නේ ?
    සිංහල වෙද්දු අඩුගානෙ ඇලජික් එකක් කියන්නෙ මොකද්ද කියලවත් දන්නවද
    සිංහල බේත් වලින් ඇලජික් එන්නෙ නෑනේ :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොත්තමල්ලි කොහෙද කාටද ඇලජික් වෙලා තියෙන්නේ ?

    සිංහල බේත් වලින් ඇලජික් එන්නෙ නෑනේ :D
    අන්න ඒකයි. උඹලා ඇලජික් ගැන දන්නෙවත් නෑනෙ. එතකොට අන්නාසි ඇලජික් එකෙක් අන්නාසි කාලා ආවොත් උඹේ වෙදකමේදි මොකද කරන්නෙ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අන්න ඒකයි. උඹලා ඇලජික් ගැන දන්නෙවත් නෑනෙ. එතකොට අන්නාසි ඇලජික් එකෙක් අන්නාසි කාලා ආවොත් උඹේ වෙදකමේදි මොකද කරන්නෙ?
    කොත්තමල්ලි වලට ඇලජික් වුණේ කොහෙදිද කාටද කවද්ද කියල කියල හිටපංකො - ඊට පස්සෙ මම දෙන්නම් උඹට උත්තරේ.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සිංහල බේත් වලින් එහෙම වත් නෑනේ - ඉතිං ඕවා බාල බේත් නේ - ඇයි අපි බාල බේත් ගහගන්නේ ?

    බාලද නැද්ද ගහගන්නවද නැද්ද කියන එක ඉතින් මිනිස්සු තීරනය කරයි මම නම් vaccine එක ගහගන්නවා :-D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බාලද නැද්ද ගහගන්නවද නැද්ද කියන එක ඉතින් මිනිස්සු තීරනය කරයි මම නම් vaccine එක ගහගන්නවා :-D
    ඔයා මෝඩකම් කෙරුවා කියල අනික් මිනිස්සුත් ඒ මෝඩ වැඩේම කොරන්න ඕනෙද ?
     
    • Haha
    Reactions: Hashan dis

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොත්තමල්ලි වලට ඇලජික් වුණේ කොහෙදිද කාටද කවද්ද කියල කියල හිටපංකො - ඊට පස්සෙ මම දෙන්නම් උඹට උත්තරේ.
    මම කොත්තමල්ලි ඇලජික් උනා කියල කියල නෑනෙ. මම ඇහුවෙ උදාහරනෙකට "කොත්තමල්ලි ඇලජික් උනොත්" කියල. මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො ඉස්සෙල්ල
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම කොත්තමල්ලි ඇලජික් උනා කියල කියල නෑනෙ. මම ඇහුවෙ උදාහරනෙකට "කොත්තමල්ලි ඇලජික් උනොත්" කියල. මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො ඉස්සෙල්ල
    උනොත් කියන්න ඇලජික් වෙලා තියෙන්න එපෑය කලින් - ඒකට උදාහරණයක් කියපංකො - එහෙම නැත්තම් "වුණොත්" කියල කියන්න බෑනේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උනොත් කියන්න ඇලජික් වෙලා තියෙන්න එපෑය කලින් - ඒකට උදාහරණයක් කියපංකො - එහෙම නැත්තම් "වුණොත්" කියල කියන්න බෑනේ.
    හරි කොත්තමල්ලි ඇලජික් වෙලා නෑ. :lol:

    එහෙනම් කියපන්කො අන්නාසි ඇලජික් එකෙක් අන්නාසි කාලා ආවොත් උඹේ වෙදකමේදි මොකද කරන්නෙ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරි කොත්තමල්ලි ඇලජික් වෙලා නෑ. :lol:

    එහෙනම් කියපන්කො අන්නාසි ඇලජික් එකෙක් අන්නාසි කාලා ආවොත් උඹේ වෙදකමේදි මොකද කරන්නෙ?
    ඒකට හේතු වුණ දෝෂ හොයල සමනය කොරනවා - විනාඩි 5න් ඇලජික් එක ඉවරයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    moderate ඒවා විනාඩි 5න් පුළුවන් , severe එකක් පැය බාගයක් වගේ යනවා
    ඒ කියන්නෙ ඇලජික් කියන්නෙ සාමාන්‍ය දේවල්, ඒවට බයවෙන්න දෙයක් නෑ. එහෙමද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ කියන්නෙ ඇලජික් කියන්නෙ සාමාන්‍ය දේවල්, ඒවට බයවෙන්න දෙයක් නෑ. එහෙමද?
    දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලට නම් 95% ම ඇලජික් ගේමක් ම නෑ - critical case එකක් ආවොත් තමා ඒ 5%ත් 50% 50% වෙන්නේ. එහෙම වෙන්නෙ සර්ප දෂ්ඨන වලදි විතරයි බහුලව.