නෑ අලුත් වචනයක්. සිංහල වෙදකමේ ඇලජික් කියල එකක් ඇත්තෙත් නෑ. පිලිගනින්. තියනවනම් ඒකට කියන වචනයක් තියෙන්න එපායෙනෑ පරණ වචනයක්
ඒ ගොල්ලො කියනවනම් හරි විදියට බිව්වා කියල පිලිගන්න වෙනවනෙ. දැන් ඉස්පිරිතාලෙ කොත්තමල්ලි දුන්නා කියල කවුදෝ එකෙක් කියල උඹ පිලිඅරන් තියෙන්නෙ. අන්න ඒ වගේ පිලිගනින්කොහොමද දන්නේ ඒ ගොල්ලො හරි අරිෂ්ඨ/ආසව හරි විදියට බිව්වද කියල ?
උඹලාගෙ ෆේල් වුණ ගොන් සැයෙන්ස් කොණ්ඩෙ බැඳපු චීන්නුවත් දැන් ගණන් ගන්නෙ නෑ බඃ
උඹ කියනවනම් ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් දෙනවා කියලා ඒක ඔප්පු කරපන්. සිංහල ගහකින් කොලයක් කඩාගෙන තම්බල බිව්ව කියල සිංහල බෙහෙතක් වෙන්නෙ නෑනෙ.
ඔප්පු කරන්න බැරිනම් පිලිගනින් කොත්තමල්ලි සිංහල බෙහෙත් නෙවෙයි කියල. ඔය දෙකෙන් එකක් පිලිතනින් වටේ යන්ඩ එපා.
උඹලගෙ නැතිබංස්ථාන වෙලා ගිහින් තියන මෙව්ව එක කොන්ඩෙ බැඳපු චීනෙක් විතරයි පිලිගන්නෙ. ඇලජික් එකක් ආවනම් නැති ලෙඩ වලට බෙහෙත් කරල ලෙඩා වලපල්ලේ තමා

