ෆයිසර් එන්නත ගහපු ලාංකිකයෙක්ගේ අත්දැකීම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලට නම් 95% ම ඇලජික් ගේමක් ම නෑ - critical case එකක් ආවොත් තමා ඒ 5%ත් 50% 50% වෙන්නේ. එහෙම වෙන්නෙ සර්ප දෂ්ඨන වලදි විතරයි බහුලව.
    ඇලජික් කියන්නෙ සාමාන්‍ය දේවල්නම් මොන ලබ්බකටද වැක්සීන් එක ඇලජික් වෙච්ච කේසස් දෙක තුනක් අල්ලගෙන නහින්නෙ?

    බලපන් වැක්සීන් එක දිපු ගානයි, ඒවා ඇලජික් වෙච්ච ගානයි හොයාගෙන බලපන්. ඒවත් උඹේ ඔය 5%ටත් අඩු ගානක තමා තියෙන්නෙ. ඒකෙනුත් පොඩි ගානකට විතරයි බරපතල වෙන්නෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇලජික් කියන්නෙ සාමාන්‍ය දේවල්නම් මොන ලබ්බකටද වැක්සීන් එක ඇලජික් වෙච්ච කේසස් දෙක තුනක් අල්ලගෙන නහින්නෙ?
    වැක්සීන් එක ගහන නලාව බැඳගත්තු උණක් බස්සගන්න බැරි ගොබ්බයින්ට ඇලජික් සාමාන්‍ය නොවෙන හංදා - ඔය ගෑණිගෙ ඇලජික් එක අරින්න දවස් 7ක් ගිහිල්ලා නේ - ඒත් හරියට ගිහින් නෑනේ. :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වැක්සීන් එක ගහන නලාව බැඳගත්තු උණක් බස්සගන්න බැරි ගොබ්බයින්ට ඇලජික් සාමාන්‍ය නොවෙන හංදා - ඔය ගෑණිගෙ ඇලජික් එක අරින්න දවස් 7ක් ගිහිල්ලා නේ - ඒත් හරියට ගිහින් නෑනේ. :D
    සිංහල වෙදකමේ ඇලජික් කියල දෙයක් තියනවද? තියනවනම් මොකද්ද ඒකට පාවිච්චි කරන වචනෙ?

    උඹලා ඇලජික් කියන දේවත් දන්නෙ නැතුව මේ අහම්බෙන් වෙන දේවල් අල්ලගෙන කෑගහන්න එපා.

    උඹලගෙ සිංහල බෙහෙත් බීලා කී දාහක් වකුගඩු නැතිකරගෙන තියනවද

    100%ක් පර්ෆෙක්ට් දේවල් නෑ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල වෙදකමේ ඇලජික් කියල දෙයක් තියනවද? තියනවනම් මොකද්ද ඒකට පාවිච්චි කරන වචනෙ?
    ආසාත්මිකතාව
    උඹලා ඇලජික් කියන දේවත් දන්නෙ නැතුව මේ අහම්බෙන් වෙන දේවල් අල්ලගෙන කෑගහන්න එපා.
    ඒ උඹ දන්න පොඩ්ඩ අනුව :D
    උඹලගෙ සිංහල බෙහෙත් බීලා කී දාහක් වකුගඩු නැතිකරගෙන තියනවද
    හරියට බීලා වකුගඩු අවුල් ගිය එක ලෙඩෙක් පෙන්නහං බලන්න
    100%ක් පර්ෆෙක්ට් දේවල් නෑ
    සිංහල වෙදකම 100% perfect උබ දන්නෙ නැති වුණාට :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    සිංහල වෙදකම 100% perfect උබ දන්නෙ නැති වුණාට :yes:

    Lankawe leddu inna widihak na, Buddagamath Boru wenawa , Minihekwath 100% perfect nathi kota, Minissu hoya gatta deyak 100% perfect wenne kohomada ban? Uba me karana waden Sinhala wedakama Hallu karana eka thama wenne.. Nikan Thambiyek wage ubath.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ආසාත්මිකතාව
    ආසාත්මිකතාව කියන්නෙ මෑතක ආපු වචනයක්නෙ. මම උඹට ඕනෙ නම් වෙනම ත්‍රෙඩ් එකක ඔය වචනේ ගැන කතාකරමු. මං අහන්නෙ සිංහල වෙදකමේ ඕකට මොකද්ද කියන්නෙ කියල?

    ඒ උඹ දන්න පොඩ්ඩ අනුව :D
    මං අහන්නෙ සිංහල වෙදකමේ ඕකට මොකද්ද කියන්නෙ කියල?

    හරියට බීලා වකුගඩු අවුල් ගිය එක ලෙඩෙක් පෙන්නහං බලන්න
    මගේ සීයගේ ඉඳන් අසල්වාසියො දෙතුන් දෙනෙක්, මගෙ යාලුවන්ගෙ අම්මල තාත්තලා සෙට් එකක් ඉන්නව.

    සිංහල වෙදකම 100% perfect උබ දන්නෙ නැති වුණාට :yes:
    මේව අහද්දි පුකත් හිනා වෙනව. ඕවා කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට :lol:
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ආසාත්මිකතාව

    ඒ උඹ දන්න පොඩ්ඩ අනුව :D

    හරියට බීලා වකුගඩු අවුල් ගිය එක ලෙඩෙක් පෙන්නහං බලන්න

    සිංහල වෙදකම 100% perfect උබ දන්නෙ නැති වුණාට :yes:
    ඒවා වැඩක් නැ අර උබේ ගැනි නේද ? ඇයි බන් එක එකාගේ පයි (බර්) ගහන්න දෙන්නේ, උබේ ඔය සිංහල වෙදා ළඟ නැද්ද උබේ පයි බර් වෙන බෙහෙතක්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පැණියේ සාදික්කා හා මී පැණි වලට අමතර අනික් බේත් දෙක අඩංගු වෙන බේත් ජාති ඕන තරම් තියෙනවා - සුවධරණී එකක් - සුදර්ශන පව්ඩර් එක එකක් - පස් පංගුව එකක් - තව තියෙනවා හැටහුටහමාරක් - ඕවා ඔක්කොම රජයේ ආයුර්වේද රෝහල් වල අවුරුදු 50කටත් කලින් ඉඳලා පාවිච්චි කෙරිලා තහවුරු වුණ බේත් :yes:
     
    Attachments

    • Screenshot 2021-01-05 at 20.13.40.png
      Screenshot 2021-01-05 at 20.13.40.png
      859 KB · Views: 82

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පවිත්‍රා ඇන්ටි මුලින්ම ගහගන චෙක් කරගන්නවනෙ.ඔක වටේ ගිහින් අපිට ගහන්න එන කාලෙක ඇන්ටි ජීවත්ව හිටියොත් මමත් ගහගන්නවා 😑🖐
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    කොරෝනා ඉවර වෙනකනත් මේ පොන්ස්ව අන්ගොඩ යවල දෙන්න බැරිද කාට හරි. මූ වගේ සක්කිලි නිසා තමා වැඩි දෙනෙක්ට කෙල වෙන්නෙ.
     
    • Like
    Reactions: Mohowk

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ආසාත්මිකතාව

    ඒ උඹ දන්න පොඩ්ඩ අනුව :D

    හරියට බීලා වකුගඩු අවුල් ගිය එක ලෙඩෙක් පෙන්නහං බලන්න

    සිංහල වෙදකම 100% perfect උබ දන්නෙ නැති වුණාට :yes:
    අපේ ගමේ මනුස්සයෙක් සිරෝසිස් හැදිල මලා මොකක්ද එකකට අරිෂ්ඨ බීල. ඒකත් හෙන පාරම්පරික වෙදෙක්ගෙන් අරක්කු බීපු එකෙක් නෙමේ ගෙවල් ලග අහිංසක පොරක්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආසාත්මිකතාව කියන්නෙ මෑතක ආපු වචනයක්නෙ. මම උඹට ඕනෙ නම් වෙනම ත්‍රෙඩ් එකක ඔය වචනේ ගැන කතාකරමු. මං අහන්නෙ සිංහල වෙදකමේ ඕකට මොකද්ද කියන්නෙ කියල?

    නෑ පරණ වචනයක්

    මගේ සීයගේ ඉඳන් අසල්වාසියො දෙතුන් දෙනෙක්, මගෙ යාලුවන්ගෙ අම්මල තාත්තලා සෙට් එකක් ඉන්නව.
    කොහොමද දන්නේ ඒ ගොල්ලො හරි අරිෂ්ඨ/ආසව හරි විදියට බිව්වද කියල ?

    මේව අහද්දි පුකත් හිනා වෙනව. ඕවා කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට :lol:
    උඹලාගෙ ෆේල් වුණ ගොන් සැයෙන්ස් කොණ්ඩෙ බැඳපු චීන්නුවත් දැන් ගණන් ගන්නෙ නෑ බඃ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    පයිබර් වෙක්සින් බෝට්ටු හදන තැනකින්ද දන්නේ නෑ ගැහුවේ අප්පුවෝ උබ වගේම තමයි උබේ පෙජ් එකේ ඉන්න ගෑනුත්

    යකෝ පයිබර් ගහගෙන මැරෙන්නේ නැතුව එලොව ගිහින් මෙලොව ආවනං ඇති.. :rofl: :rofl:

    බුදු අම්මෝ බං... පයිබර් වැක්සින් 🤣🤣🤣🤣