ෆයිසර් මීක් කියයි

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලෝකෙ.බරපතළම විදියට මිනිස් ප්‍රාණඝාතයට අනුබල දෙන බේතක් වෙන මිෆෙප්‍රිස්ටෝන් වලට ඇමෙරිකාවේ FDA එකෙන් 2000 දි දුන්න අනුමැතිය ඇමෙරිකාවේ අධිකරණයකින්ම අවලංගු කරලා.

    ඒකට ෆයිසර් මෙහෙම මීක් කියල .... 🤭😝

    cKxoZFz.jpeg
     
    • Like
    Reactions: Kumbhakarna22

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,667
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සාදික්කා ටිකක් ගල ගාලා පුපේ ඔබා ගත්ත නම් ඔය කිසි ලෙඩක් නෑනෙ. කොහෙද මුන් mbbs පස්සෙමනෙ යන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉතින් ලිබරල් ස්ටේට් එකකට ගිහින් බීල එනව :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    You misinterpreted the content, bro. The court overruled the permission based on ethical grounds or religious beliefs since this drug is used in abortions.