ෆල්යිට් MH370?

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    MH370 එක Boeing 777-200 (Gas Turbine engines තියෙන) aircraft එකක්. ඒ නිසා මේකෙ පේන්නෙ නම් ඒක නෙමෙයි. Sat images වලින් පේන්නෙ turbo prop aircraft එකක්. Sea plane එකක් ද නැද්ද කියන්න තරම් නම් පැහැදිලි නෑ..
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    No Machan this is a turboprop, not a jet. btw I still wonder what exactly happened to MH 370. so many controversies
     
    • Like
    Reactions: EnIgma001

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    No Machan this is a turboprop, not a jet. btw I still wonder what exactly happened to MH 370. so many controversies
    මාර ඉන්ට්‍රේස්ටින් ස්ටොරි එකක් තමා බන් ඔය ෆ්ලයිට් 370 කතාව. මම හොයල බලපු විදියට නම් මචන්. අහමඩ් සා කියන පොර ටිකක් අමුතු එකෙක්. සයිකෝ කාරයෙක්. පොර ෆලයිට් එක උස්සපු ගමන් ඔක්සිසන් සප්ලයි එක කට් කරල ඉන්න උන් සේරම මරලදාල. සහයක පයිලට් කාරයත් එලියට දාල ඔය වැඩේ කරන්න ඇති. පස්සේ මූ පුලුවන් තරම් දුර අරන් ගිහින් ගිල්ලුවා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉස්ලැමික් වල අමුතු ඉගැන්වීම් තියෙනවා මචං
    මන් හිතන්නේ අහමඩ් සා ත් එහෙම මොල හෝද ගත්ත එකෙක්
    සහරාන් වගේ මූත් කන්‍යාවියෝ වගේ ටාර්ගට් එකක් පස්සේ දිව්වා වෙන්න බැරි නෑ

    මේ දේ කරලා ඉස්ලැමික් වල වීරයෙක් වෙන්න ට්‍රයි කලා වෙන්න බෙහෝ දුරට ඉඩ තියෙනවා
    පවු අහිංසක පවුල කීයකට පවුලේ අය නැති වෙන්න ඇත්ද?

    ඇත්තටම දැකලා තියෙන මිලේච්ඡතම (ආත්මාර්ථකාමීම) ආගමක් ඒක.:(:(:sorry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මාර ඉන්ට්‍රේස්ටින් ස්ටොරි එකක් තමා බන් ඔය ෆ්ලයිට් 370 කතාව. මම හොයල බලපු විදියට නම් මචන්. අහමඩ් සා කියන පොර ටිකක් අමුතු එකෙක්. සයිකෝ කාරයෙක්. පොර ෆලයිට් එක උස්සපු ගමන් ඔක්සිසන් සප්ලයි එක කට් කරල ඉන්න උන් සේරම මරලදාල. සහයක පයිලට් කාරයත් එලියට දාල ඔය වැඩේ කරන්න ඇති. පස්සේ මූ පුලුවන් තරම් දුර අරන් ගිහින් ගිල්ලුවා.
    fly karapu dennagen ekekma thama karala thiyanne sure ekata. yanna thibbe dihawe nemeilu gihilla thiyanne full turn ekak gahala km daas gaanak wena paththakata gihin
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    mecchara diyunu technology ekak tiyeddi plane ekak track kara ganda bari eka nan patta lame. hari nan me weddi satelite walin mulu eath ekama scan karala tak gala one deyak hoya ganda puluwan wenda one ban.
     
    • Like
    Reactions: meeka

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    fly karapu dennagen ekekma thama karala thiyanne sure ekata. yanna thibbe dihawe nemeilu gihilla thiyanne full turn ekak gahala km daas gaanak wena paththakata gihin
    ඌ ඉපදුන ගම උඩින් තමා ටර්න් කරල අරන් ගිහින් තිබ්බෙ. අනික මූ ගොඩක් පාත් කරද්දි සෙල් ටවර් එහෙකට සහයක නියමුවාගේ ෆොන් එක කනෙක්ට් වෙලා. ඒ වෙනකොටත් සේරම මැරිල කියල තමයි කියන්නෙ. මොකද කිසිම පැසෙන්චර් කෙනෙක්ගෙන් කිසිම කොල් එකක් ඇවිල්ල නැහැ. මූ ගවර්මන්ට් එක ව්වේචනය කල එකෙක්ලු.
    අනික බන් ගැබුරු මුහුදක් අල්ලල ගානට පාත් කලාම ඔකේ කිසිම කෑල්ලක් ගැලවෙන්නෙ නැතිව අඩියටම යනව. මොකද හොයා ගත්තම ප්‍රසිද්දිය නැතිවෙන නිසා සදාකාලිකවම ඌ ගැන කතා වෙන විදිඅයටම ගේම හැහුවා.. :eek:
     
    • Sad
    Reactions: hancok

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    oka muhuda yata athi. passe hoyagani
    මම නම් හිතන්නෙ නැහැ බන්. ඉන්දුනිසියාව ආසන්න්යේ මුහුද හැමදාම අන්ඩර් සී වොල්කැනෝ, ඒර්ත්න්කුයුක් වෙන අත්බූත මුහුදක් නේ බන්. අනික අවුරුදු ගානක් ස්කෑන් කලා සෝනාර් දාල. උන් කිව්වේත් ඔක වැලි ඇටයක් හොයනව වගේ වැඩක්ලු. ඇමරිකාව හොද ගානක් ඒ ප්‍රොචෙකට් එකෙන් කඩා ගත්තා
     

    kushan777

    Member
    Dec 21, 2020
    2
    0
    1
    ගුවන්‍ යානා ඉතිහාසයේ කරපු විශාලතම සෝදිසි මෙහෙයුම කලේ mh370 වෙනුවෙන්...ඒම කරලත් නෑ කියන්නෙ...මුහුදට වැටුන නම් කෑල්ලක්හෝ හම්බවෙන්න ඕන...
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මේකෙ උනුත් කොච්චර හෙව්වද ඕක...
    මෙගා ත්‍රෙඩ් එකකුත් ගියා ඒ දවස්වල...
    එළකිරියන්ස්ටත් හොයන්න බැරිඋනා කියන්නෙ ඕක මේ කපේදි හොයන්න බෑ...😏