ෆල්යිට් MH370?

shenat

Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්ලැමික් වල අමුතු ඉගැන්වීම් තියෙනවා මචං
    මන් හිතන්නේ අහමඩ් සා ත් එහෙම මොල හෝද ගත්ත එකෙක්
    සහරාන් වගේ මූත් කන්‍යාවියෝ වගේ ටාර්ගට් එකක් පස්සේ දිව්වා වෙන්න බැරි නෑ

    මේ දේ කරලා ඉස්ලැමික් වල වීරයෙක් වෙන්න ට්‍රයි කලා වෙන්න බෙහෝ දුරට ඉඩ තියෙනවා
    පවු අහිංසක පවුල කීයකට පවුලේ අය නැති වෙන්න ඇත්ද?

    ඇත්තටම දැකලා තියෙන මිලේච්ඡතම (ආත්මාර්ථකාමීම) ආගමක් ඒක.:(:(:sorry:

    ඉක්මනට කන්‍යාවියො meet වෙන්න ඕකා ප්ලේන් එක තව තව උඩට දිවියලෝකෙ පැත්තට ගෙනිච්චද දන්නෙ නෑ. ප්ලේන් එකට යන්න බැරි සීමාවෙදි කෙලවෙන්න ඇති. 🤔😶
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ගුවන්‍ යානා ඉතිහාසයේ කරපු විශාලතම සෝදිසි මෙහෙයුම කලේ mh370 වෙනුවෙන්...ඒම කරලත් නෑ කියන්නෙ...මුහුදට වැටුන නම් කෑල්ලක්හෝ හම්බවෙන්න ඕන...
    https://www.bbc.com/news/world-asia-37820122
     

    kushan777

    Member
    Dec 21, 2020
    2
    0
    1
    බොයින් 777 එක පිට ඉදන් රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුලුවන් කියල කතාවකුත් ගියා ඒ කාලෙ...ලොකුවට ඒ සිද්දිය ආවෙ නෑ ඉන්ඩස්ට්‍රි එක වැටෙයි කියල...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මේකෙ උනුත් කොච්චර හෙව්වද ඕක...
    මෙගා ත්‍රෙඩ් එකකුත් ගියා ඒ දවස්වල...
    එළකිරියන්ස්ටත් හොයන්න බැරිඋනා කියන්නෙ ඕක මේ කපේදි හොයන්න බෑ...😏
    දැන් ඔය ඕන දෙකට EBUSE (@hichchiputha) ඉන්නවානේ, දැන් ඕවා මහා ලොකු ප්‍රශ්න නෙවෙයි.