ෆලූඩා

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    පිටකොටුවෙ බොම්බෙ ස්වීට් කඩවල ෆලූඩ හදන්නෙ කොහොමද? කඩවල තියන ෆලූඩ මික්ස් පැකට් එක දැම්මම ඒ රස එන්නෙ නෑනෙ. :nerd:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,422
    17,582
    113
    rose-syrup-500x500.jpg


     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,063
    12,532
    113
    Behind u :p
    Okkoma wasa visa colouring,

    Gedara hadannbipan

    Mik,, rose syrup,chia seeds, Suger ,jelly,
    Almond essence, ice cream, almond + cashew nuts
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,146
    2,691
    113
    කොටුවේ ජරාව බොන එවුන්ට හැදෙන ලෙඩේ හොයන්න වෙන්නේ නැහැ. ඔකුන්ගේ අත් වල කුෂ්ට. අර හිරු CIA එකෙන් එක පාරක් පැන්නා උන් කුණු වෙච්ච දොඩම් අලිපේර ගස්ලබු දානවා අතටම අල්ල ගත්තා. ඕවට දාන වතුර කොහෙන් ගෙන ඒවාද දන්නෙත් නැහැ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එඩින්බරෝ කියල brand එකක් තියෙනවා 600LKR 1L බෝතලේ. ඒකෙන් හදන්න පුලුවන්. සරුවත් හදන්නත් පුලුවන්.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,670
    2,357
    113
    Bombay sweet eken bonna. oya mixtures newe damme issaranm rose essence ehema dala haduwe dn kohomada danne ne