construction ගැන දන්න අය මේකට උදව්වක් දෙන්න.
මේ දවස් වල foundation එක දාන්න හදන්නේ මේ තියෙන ක්රම දෙකෙන් මොන විදියට හරි. ??
බාස් කියන ක්රමය වැරදි කියලා මට හිතෙන්නේ...
ප්ලෑන් එකේ තියෙන විදිය
මේ දෙකෙන් තමයි හරි එක දැනගන්න ඕන
මේ දවස් වල foundation එක දාන්න හදන්නේ මේ තියෙන ක්රම දෙකෙන් මොන විදියට හරි. ??
බාස් කියන ක්රමය වැරදි කියලා මට හිතෙන්නේ...
ප්ලෑන් එකේ තියෙන විදිය
මේ දෙකෙන් තමයි හරි එක දැනගන්න ඕන
Attachments
Last edited: