ෆ්රීවිල් කියල එකක් නෑ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපි ඔක්කොම බ්රේන් කෙමිකල් වල වහල්ලු
    ඔය හැමදේම වැඩක් නෑ කියල දුකෙන් ඉන්න එකෙකුට සති දෙකක් SSRI දුන්නම හොදට ඉන්නෙ චිල් එකේ.

    අනික ඔය SOCIAL ANXIETY කියන එකත් තනිකරම බ්රේන් කෙමිකල් IMBALANCE එකක් උපතින්ම එන. අවු 18 වෙනකන් ගේ ඇතුලෙම සමාජ ආශ්‍රය නැතිව හැදුන උනුත් ඊට පස්සෙ ජොබ් කරල කෙල්ලො ටෝක් කරල හොදට ඉන්නව දැකල තියෙනව මං අනන්ත. මං අදුරන පොඩි එකෙක් හිටිය ඌට අවු 10 වගේ ඉදන් ANXIETY ලක්‍ෂන පෙන්නුව. මහ උන් බේතක් අරන් දුන්නෙ නෑ කරේම ඌව දහම්පාසලේ ඉස්කෝලෙ බාහිර ක්‍රියාකාරකම් වලට බලෙන් ඔබ්බපු එකෙන්. ඒකෙන් ඌ සෑහෙන්න මානසිකව පීඩා වින්ද කියල මට තේරුන
    අවු ගානක් ඔහොම කරලත් පොර අදුරන්නෙ නැති මනුෂ්‍යයෙක් පාරක් ඇහුවම, මිනිස්සු ගොඩක් ඉන්න තැනකට ගියාම සෑහෙන්න අපහසුතාවයට පත්වෙනව කියල මට තේරුන. ඒත් මහ උන් කරේ ඌව ගමේ අවු උත්සවයෙ අනවුස් කරන්නත් ඌව බලෙන් ඔබ්බපු එක. ඌගෙ හැසිරුමෙන් මං තේරුම් ගත්ත එදා තමයි ඌගෙ ජීවිතේ වැඩියෙන්ම අපහසුතාවයට පත් උන දවස කියල.
    දැන් 25 විතර වෙලත් ඌට තාම ANXIETY.
    ඒ හින්ද ඔය ලෙඩ තියෙන උන් මොන හුත්ත කරන්නත් කලින් බේත් බීල ඉදපල්ල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,367
    100,243
    113
    "අපි ඔක්කොම බ්රේන් කෙමිකල් වල වහල්ලු" - බ්‍රේන් එක
    Uno Reverse GIF by MOODMAN
     
    • Like
    Reactions: Fiona Dabare

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අපි ඔක්කොම බ්රේන් කෙමිකල් වල වහල්ලු
    ඔය හැමදේම වැඩක් නෑ කියල දුකෙන් ඉන්න එකෙකුට සති දෙකක් SSRI දුන්නම හොදට ඉන්නෙ චිල් එකේ.

    අනික ඔය SOCIAL ANXIETY කියන එකත් තනිකරම බ්රේන් කෙමිකල් IMBALANCE එකක් උපතින්ම එන. අවු 18 වෙනකන් ගේ ඇතුලෙම සමාජ ආශ්‍රය නැතිව හැදුන උනුත් ඊට පස්සෙ ජොබ් කරල කෙල්ලො ටෝක් කරල හොදට ඉන්නව දැකල තියෙනව මං අනන්ත. මං අදුරන පොඩි එකෙක් හිටිය ඌට අවු 10 වගේ ඉදන් ANXIETY ලක්‍ෂන පෙන්නුව. මහ උන් බේතක් අරන් දුන්නෙ නෑ කරේම ඌව දහම්පාසලේ ඉස්කෝලෙ බාහිර ක්‍රියාකාරකම් වලට බලෙන් ඔබ්බපු එකෙන්. ඒකෙන් ඌ සෑහෙන්න මානසිකව පීඩා වින්ද කියල මට තේරුන
    අවු ගානක් ඔහොම කරලත් පොර අදුරන්නෙ නැති මනුෂ්‍යයෙක් පාරක් ඇහුවම, මිනිස්සු ගොඩක් ඉන්න තැනකට ගියාම සෑහෙන්න අපහසුතාවයට පත්වෙනව කියල මට තේරුන. ඒත් මහ උන් කරේ ඌව ගමේ අවු උත්සවයෙ අනවුස් කරන්නත් ඌව බලෙන් ඔබ්බපු එක. ඌගෙ හැසිරුමෙන් මං තේරුම් ගත්ත එදා තමයි ඌගෙ ජීවිතේ වැඩියෙන්ම අපහසුතාවයට පත් උන දවස කියල.
    දැන් 25 විතර වෙලත් ඌට තාම ANXIETY.
    ඒ හින්ද ඔය ලෙඩ තියෙන උන් මොන හුත්ත කරන්නත් කලින් බේත් බීල ඉදපල්ල.

    My experience (as a student)
    ------------------------------------
    (දහම්පාසල රටක් හොයන standard එක මීට් කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්.)
    මම ඉස්කොලේ තරග වලට ඉදිරිපත් උනේ නෑ.
    අල්ලපු ගෙදර අක්කදහම්පාසලේ උගන්නන නිස තරග වලට බලෙන් දැම්ම.
    එසේ නොවෙන්න ඒ මාන්ඩලික, දිස්ත්‍රික් තරගවලට ගිය experince එක හම්බවෙන්නේ නෑ

    Very important
    ------------------
    උගන්නන්න එන්න කිව්වට මම ගියේ නෑ. ඒක කරපු ගොන් වැඩක්
    ඇත්තෙන්ම පොඩි පන්තියකට හරි උගන්නන්න යන්න ඔන

    එහෙම ගියානම්
    =>Staff එකක් එක්ක වැඩකරන්න
    => පොඩි කතාවක් කරන්න.
    => කෙල්ලෙක්(ස්ටාෆ්) එක්ක බය නැතුව අශ්‍රය කරන්න.
    =>තව ඔන්නම් විශෙශ අශ්‍රයක් දක්වා ගෙනියන එක තමුන්ගේ වැඩක්

    මම university out වෙනකල් ඔයටික නැතුව තිබ්බෙ
    එලකිරියෙත් ඉන්න්ව කෙල්ලෙක් නෑ , ඉන්ට්‍රොවර්ට් , සමාජෙට බයයි ගග කට්ටිය.
    Resources තිබිලත් අපි යුස් කරන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: itguy77

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එලකිරියෙත් ඉන්න්ව කෙල්ලෙක් නෑ , ඉන්ට්‍රොවර්ට් ගාග.සමාජෙට බයයි ගග කට්ටිය.
    රිසොර්ස් තිබිලත් අපි ප්‍රවිජනයට ගන්නේ න
    neurotypical අය ඔහොම කියද්දි කියන්නේ, අනාත කම කියලා. (fail pons) neurotypical නොවන කෙනෙක්ට ඔහොම සරලව වෙනස් වෙන්න බැහැ. සමහර විට උපතින්ම එන ජානමයි ප්‍රස්න තියෙන අය ඉන්නවා. මොලේ වර්ධනය සීඝුයෙන් සිදුවන අවධියේ ඉදන් එක දිගට mentally/ physically abuse වෙච්ච අය ඉන්නවා. මේ මන් කියන්නේ මේ ෆෝරම් එකේ නහයෙන් අඩන උන් ගැන නෙමෙයි. ඒත් මානසික ආබාධ කියන්නේ ඔහොම සරලව කතා කරන්න පුලුවන්/ පිලියම් දෙන්න පුලුවන් මාතෘකා නෙමෙයි.
     
    • Like
    Reactions: shamil45

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    neurotypical අය ඔහොම කියද්දි කියන්නේ, අනාත කම කියලා. (fail pons) neurotypical නොවන කෙනෙක්ට ඔහොම සරලව වෙනස් වෙන්න බැහැ. සමහර විට උපතින්ම එන ජානමයි ප්‍රස්න තියෙන අය ඉන්නවා. මොලේ වර්ධනය සීඝුයෙන් සිදුවන අවධියේ ඉදන් එක දිගට mentally/ physically abuse වෙච්ච අය ඉන්නවා. මේ මන් කියන්නේ මේ ෆෝරම් එකේ නහයෙන් අඩන උන් ගැන නෙමෙයි. ඒත් මානසික ආබාධ කියන්නේ ඔහොම සරලව කතා කරන්න පුලුවන්/ පිලියම් දෙන්න පුලුවන් මාතෘකා නෙමෙයි.
    නෑ නෑ සිස්ටර්.
    මම කිව්වේ හැමොටම එහෙම කරන්න ඔන කියන අදහසක් නෙවෙයි .
    කියන අදහසෙන් නෙවෙයි.
    එහෙම ගොඩයන්න පොටෙන්ශල් එකෙක් තියන කෙනෙක් හරි ගොඩයයි නේ. එතකොට අර මහ ගොඩ අඩුවෙනවනෙ
     
    • Like
    Reactions: Fiona Dabare

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මමනම් මොකා මොනව කිව්වත් කියන්නෙ ඕක තියෙන්නෙ තමන්ගෙ අතේ.
    සාමාන්‍ය ව්‍යවහාරෙ පිස්සෙක් කියල නම්කරන ලෙවල් එකට ගිය එකෙකෙට ඇරෙන්න අනික් ඕනෙ එකෙකෙට තමන් විසින්ම ඕව හොඳ කරගන්න පුලුවන්. ත්‍රෙඩ් එකක් දාල උගෙ දුක කියන්න පුලුවන් කියන්නෙ ඌට පිස්සු ලෙවල් එකක් නෑනෙ...උට සිහිය තියනවා.. ඉතින් බෙහෙත් බීල brain chemicals fuck කරගන්න ඕනෙ නෑ..

    හිතපන්කො මළගෙයක් වෙලා පට්ට දුකෙන් ඉන්න එකෙක්ට මොනා හරි බ්‍රේන් කෙමිකල් වෙනස් වෙන්න බෙහෙතක් දීල ඌව සතුටින් තිබ්බ කියල..ඒක සෙට් නෑ. ඌ ඒ pain එක thorugh ගිහින් අවබෝධයෙන් හිත හදාගන්න එකයි වෙන්න ඕනෙ.

    කවුරුහරි හිතනවනම් බෙහෙත් නැතුව ඒව බෑ කියල ඒක උගෙ දුර්වලකමක් සහ ඒක excuse එකක්.
    තමන්ගෙ පාලනයෙ තියන එකම දේ අපේ සිතිවිලි විතරයි.
     
    • Like
    Reactions: itguy77

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හිතපන්කො මළගෙයක් වෙලා පට්ට දුකෙන් ඉන්න එකෙක්ට මොනා හරි බ්‍රේන් කෙමිකල් වෙනස් වෙන්න බෙහෙතක් දීල ඌව සතුටින් තිබ්බ කියල..ඒක සෙට් නෑ. ඌ ඒ pain එක thorugh ගිහින් අවබෝධයෙන් හිත හදාගන්න එකයි වෙන්න ඕනෙ.
    absurd

    මලගෙයක් වෙලා දුකින් හිටියා කියලා බෙහෙත් දෙන්නේ නෑ psychiatrist කෙනෙක්. ඌ දුක් වුනත් නැතත් "සාමාන්යෙන්" ටික කාලෙකින් ආයේ සාමාන්ය මූඩ් එකට එනවා.

    මලගෙයක් වුනහම දුක් වෙන එකයි ඩිප්‍රෙෂනුයි සම්පූර්නෙන් දෙකක්. උබලා ඔහොම හිතන්නේ සෝසල් මීඩියා වල මෙන්ටල් ඉල්නස් ඇස්ටටයිස් කරන, ඇත්තට ලෙඩක් නැති ඒත් සමාජෙට එහෙම පෙන්නලා ලැබෙන අවදානෙන් කෙමිකල් ආතල් එකක් ගන්න උන් නිසා.
    කවුරුහරි හිතනවනම් බෙහෙත් නැතුව ඒව බෑ කියල ඒක උගෙ දුර්වලකමක් සහ ඒක excuse එකක්.
    තමන්ගෙ පාලනයෙ තියන එකම දේ අපේ සිතිවිලි විතරයි.

    ලොල්. උබට කිසිම අදහසක් නැති දෙයක් ගැන මේ කියන්නේ. උබට කවදාවත් මානසික ලෙඩක් හැදෙන්න එපා කියලා පාර්ථනා කරනවා.
    ප්‍රස්නය තමන්ගේ නොවෙනකම් දාර්ශනිකයි පිලිතුරු ඒත් මේක තනිකරම ඇබ්සර්ඩ්. 3 පන්තියේ ඉලක්කම් දෙකක් සුලු කරන්න ඉගෙනගත්ත එකෙක් ඒ දැනුමෙන් ස්ට්‍රින්ග් තියරි එක ගැන ඕපිනියන් එකක් දෙනවා වගේ. සිතිවිලි කියන්නේ මොලේ. උබගේ මෙටපිසිකල් ඩිලූසනල් අයිඩිලොජියි ෆැක්ට්ස් කියන්නෙයි දෙකක්. මොලේ ප්‍රස්නයක් කියන්නේ මුලු ඇගම අවුල්, ඔක්කොම අවුල්. සිවියර් ඩිප්‍රෙෂන් මට්ටමේ ඉන්න පේෂන්ට් කෙනෙක්ට පටන් ගන්නෙම ට්‍රීට් කරන්න ssri/ snri වලින්. උබ තරම් ඉගෙනගෙන නැති නිසා තමයි counseling දාන්නැතුව psychiatrist ලා කෙලින්ම බෙහෙත් ටිකක් දීලා දාන්නේ.
     
    • Like
    Reactions: Flappybird

    ඕක දවසෙන් නෙමෙයිනෙ බන් වෙන්නෙ..එකෙක් ඉන්නව අද නිදියලා හෙට උදේ ඌ ඇහැරෙද්දි උට ඩිප්‍රෙසන් හැදෙන් නෑනෙ.. එතකොට ඒක level by level ගිහින් තමයි ඒ ගාණට එන්නෙ.. ඉතින් ඕක මුලදිම දැනගන්න පුලුවන් තමන්ව තමන්ගෙ control එකේතියන් ඉන්න තමන් ගැන සිහියෙන් එකෙක්ට...
    එහෙම නැති නිකන් පාවි පාවි ඉන්න උන්ටනම් ඉතින් බෙහෙත් ගිල්ලවන්න තමයි වෙන්නෙ..

    අනික බන් වෙස්ටර්න් මෙඩිසින්වල තියන ලෙඩ ගොඩ බලපන්කො . Phobia ම කීයක් තියනවද..හැම මගුලටම මොකඛරි නමක් දෙනව.. nomophobia (fear of being without a mobile phone) ඕව එහෙම දැක්කම පුකෙන් හිනා යන්නෙ.
    දැන් නිකන් ලෙඩ්ඩු ගොඩක් මුලු ලෝකෙම. උබට මේ ලෙඩෙ තියනව කියල ඩොකා මොකක් හරි ලියල දුන්නම් ගිහින් දාගෙන බොනවා. ලෝකෙන් භාගෙට භාගයක් brain wash උන ලූසර්ස්ල ඉන්නෙ. It's so easy ti win in this era. Zero competition.

    අපේ සීයලෑ කාලෙ ඔහොම ලෙඩ තිබ්බෙ නෑ හාන්දුරුවනෙ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනික බන් වෙස්ටර්න් මෙඩිසින්වල තියන ලෙඩ ගොඩ බලපන්කො . Phobia ම කීයක් තියනවද..හැම මගුලටම මොකඛරි නමක් දෙනව.. nomophobia (fear of being without a mobile phone) ඕව එහෙම දැක්කම පුකෙන් හිනා යන්නෙ.
    nemophobia කියන්නේ anxiety disorder එකක්. උබට පුකෙන් හිනා යන්නේ අර උඩ කිව්වා වගේ උබ කතා කරන දේ ගැන කිසිම අදහසක් නැති නිසා.

    පොන් එක නැතිවෙයි කියන ට්‍රිගර් එකෙන් ෆුල් බ්ලෝව්න් පැනික් ඇටෑක්ස් 10 ගානේ දවසට ඇවිත්, ෆයිට් ඔර් ෆ්ලයිට් මෝඩ් එකේ දවස් ගනන් ස්ටක් වෙලා කැරිම දුකක් විදින්න වුනොත් උබට පුකෙන් හිනා යන්නැහැ පුකෙන් ඇඩෙනවා. anxiety disorders පට්ටම පිසිකලි අන්කම්ෆර්ටබල් සමහරුන්ට. මුලු නර්වස් සිස්ටම් එකම ෆක් වෙලා සයිකොසොමැටික් සිම්ෆ්ටම්ස් ගොඩක් එනවා සමහරුන්ට. ට්‍රිට්මන්ට් රෙසිස්ටිව්නම්, අවුරුදු ගානක් එක දිගට දුක් විදලා, විදලා තව ඉස්සරහට දුක් විදින්න බැරි කමට සුවිසයිඩ් කර ගන්නවා සමහරු.

    සමහරුන්ට ස්ෆෙසිෆික් ට්‍රිගර් එකක් වත් නැහැ. මොකක් කන්ට්‍රෝල් කරන්නද ඒ වගේ එකෙක් එක පාරට sympathetic nervous system එක ෆයර් වෙන්න ගත්තහම? අනේ එහෙම වෙන්න එපා.. කියලා කියන්නද?
    autonomous nervous system එක කොහොමද consciously පාලනේ කරන්නේ?

    ලෝකෙන් භාගෙට භාගයක් brain wash උන ලූසර්ස්ල ඉන්නෙ. It's so easy ti win in this era. Zero competition.

    අපේ සීයලෑ කාලෙ ඔහොම ලෙඩ තිබ්බෙ නෑ හාන්දුරුවනෙ.
    මන් මේක උබට කලිනුත් කියලා තියෙනවා. අදත් කියනවා, ඒ ටිපිකල් නොර්මි කෙනෙක්ම තමයි උබත් වෙනස් කියලා හිතන් හිටියට 😛
    ඉතින් ඕක මුලදිම දැනගන්න පුලුවන් තමන්ව තමන්ගෙ control එකේතියන් ඉන්න තමන් ගැන සිහියෙන් එකෙක්ට...

    ඕවා ගොඩක් දුරට පොඩි කාලේ ඉදන් එන ටෘමා වලින් ඉදන් ටික ටික ඒ තත්වෙට එන්නේ. south asia වල ලමයි මුලින්ම සහ වැඩියෙන්ම abuse වෙන්නේ ගෙවල් ඇතුලෙන්මයි. prefrontal cortex එක තාම වැඩෙන පොඩි එකෙක්ගෙන් උබ වගේ රැෂනලි ඔහොම හිතලා environmental influence එකෙන් මිදිලා ඉදියි කියලා උබ හිතනවද? අනික emotional maturity එකක් කොහෙන්ද පොඩි එකෙක්ට? emotional development එක healthy පරිසරයකට නිරාවරනය වීම ඔස්සේ ඒ පරිසරය උපකාරයෙන්, යහපත් අන්තර්ක්‍රියා වල උපකාරයෙන් වර්ධනය විය යුතු දේවල්. එහෙම පොඩි එකෙක් පවර්ලස්. උට එන්වර්මන්ට් එකට ඉන්ෆ්ලුවන්ස් කරන්න බැහැ. ඒ වගේම උගේ මොලේ වර්ධනය වෙනවා තාම. එහෙම වෙද්දි උගේ පරිසරය, විශේෂන් ගෙදර ඇතුලෙම ඌව ඇබියුස් වෙනවනම් ඌ මොකක් කන්ට්‍රෝල් කරන්නද? කොහොමද කන්ට්‍රෝල් කරන්නේ?

    ඇබ්සර්ඩ්.
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    thamange thiyena mewwa eka matha thama bn

    loke anik pattha pelanuth thamange gatalu walata wisadum thiyenne loke inna anik minissu gawa neme thaman gawamyi kiyala therun gaththda ta

    beheth beela hari thamange own will eken kalpana karalama hari goda enwa.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    me too bn
    ලංකාවේ පම්කයොන්ට depression කිව්වොත් කියන්නේ භාවනා කරපන්, අමතක කරලා වැඩක් කරපන් කියලා
    දැන් psych med එක්ක සෑහෙන effect එකක් තියෙනවා මගේ නම්, හැබැයි බෙහෙත් විතරක් බීලා හිටියේ නැහැ, මාත් පුලුවන් උපරිම දුන්නා 🤗

    හෙට යනවා OT counselling
    අම්මෝ උට්ටෝ... මාර happy බන් මීට මාස දෙකකට හිටියට වඩා
     
    • Like
    Reactions: Fiona Dabare

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    අපි ඔක්කොම බ්රේන් කෙමිකල් වල වහල්ලු
    ඔය හැමදේම වැඩක් නෑ කියල දුකෙන් ඉන්න එකෙකුට සති දෙකක් SSRI දුන්නම හොදට ඉන්නෙ චිල් එකේ.

    අනික ඔය SOCIAL ANXIETY කියන එකත් තනිකරම බ්රේන් කෙමිකල් IMBALANCE එකක් උපතින්ම එන. අවු 18 වෙනකන් ගේ ඇතුලෙම සමාජ ආශ්‍රය නැතිව හැදුන උනුත් ඊට පස්සෙ ජොබ් කරල කෙල්ලො ටෝක් කරල හොදට ඉන්නව දැකල තියෙනව මං අනන්ත. මං අදුරන පොඩි එකෙක් හිටිය ඌට අවු 10 වගේ ඉදන් ANXIETY ලක්‍ෂන පෙන්නුව. මහ උන් බේතක් අරන් දුන්නෙ නෑ කරේම ඌව දහම්පාසලේ ඉස්කෝලෙ බාහිර ක්‍රියාකාරකම් වලට බලෙන් ඔබ්බපු එකෙන්. ඒකෙන් ඌ සෑහෙන්න මානසිකව පීඩා වින්ද කියල මට තේරුන
    අවු ගානක් ඔහොම කරලත් පොර අදුරන්නෙ නැති මනුෂ්‍යයෙක් පාරක් ඇහුවම, මිනිස්සු ගොඩක් ඉන්න තැනකට ගියාම සෑහෙන්න අපහසුතාවයට පත්වෙනව කියල මට තේරුන. ඒත් මහ උන් කරේ ඌව ගමේ අවු උත්සවයෙ අනවුස් කරන්නත් ඌව බලෙන් ඔබ්බපු එක. ඌගෙ හැසිරුමෙන් මං තේරුම් ගත්ත එදා තමයි ඌගෙ ජීවිතේ වැඩියෙන්ම අපහසුතාවයට පත් උන දවස කියල.
    දැන් 25 විතර වෙලත් ඌට තාම ANXIETY.
    ඒ හින්ද ඔය ලෙඩ තියෙන උන් මොන හුත්ත කරන්නත් කලින් බේත් බීල ඉදපල්ල.

    Social anxiety ekata vageema godak psychological issues valata hethuwa podi kaalayee lamaya saha eyagee vedihitiyan athara thiyena relationship ekee swabhavaya. Gedara athulee heduna lamayek unath demapiyan niyama vidihata selakilla lebenawanam samajayata gihin hondata inna puluvan vidihee personality ekak athuwa hedenawa.

    Ee relationship ekee adupadu nisa thamai social anxiety eka athi vennee introvert kenek unath nethath.
     
    • Like
    Reactions: Fiona Dabare

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    neurotypical අය ඔහොම කියද්දි කියන්නේ, අනාත කම කියලා. (fail pons) neurotypical නොවන කෙනෙක්ට ඔහොම සරලව වෙනස් වෙන්න බැහැ. සමහර විට උපතින්ම එන ජානමයි ප්‍රස්න තියෙන අය ඉන්නවා. මොලේ වර්ධනය සීඝුයෙන් සිදුවන අවධියේ ඉදන් එක දිගට mentally/ physically abuse වෙච්ච අය ඉන්නවා. මේ මන් කියන්නේ මේ ෆෝරම් එකේ නහයෙන් අඩන උන් ගැන නෙමෙයි. ඒත් මානසික ආබාධ කියන්නේ ඔහොම සරලව කතා කරන්න පුලුවන්/ පිලියම් දෙන්න පුලුවන් මාතෘකා නෙමෙයි.
    මෙන්න මේ කියන mentally/ physically abuse මොනවද බං මේ තත්ව ඇති වෙන්න..?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    ෆ්රීවීල් නැතුවට අපට ත්‍රීවීල් තියෙනවා 💪
    @Emios menno

    =>තව ඔන්නම් විශෙශ අශ්‍රයක් දක්වා ගෙනියන එක තමුන්ගේ වැඩක්
    ඒ කිව්වෙ? Sex වගේ දෙයක් ද?
    කොහොමද එහෙම කරන්නෙ? මේ ගැන විස්තරයක් පුළුවන් ද දෙන්න
    ------ Post added on May 31, 2025 at 8:40 AM