අපි ඔක්කොම බ්‍රේන් කෙමිකල් වල වහල්ලු
ඔය හැමදේම වැඩක් නෑ කියල දුකෙන් ඉන්න එකෙකුට සති දෙකක් SSRI දුන්නම හොදට ඉන්නෙ චිල් එකේ.
අනික ඔය SOCIAL ANXIETY කියන එකත් තනිකරම බ්‍රේන් කෙමිකල් IMBALANCE එකක් උපතින්ම එන. අවු 18 වෙනකන් ගේ ඇතුලෙම සමාජ ආශ්‍රය නැතිව හැදුන උනුත් ඊට පස්සෙ ජොබ් කරල කෙල්ලො ටෝක් කරල හොදට ඉන්නව දැකල තියෙනව මං අනන්ත. මං අදුරන පොඩි එකෙක් හිටිය ඌට අවු 10 වගේ ඉදන් ANXIETY ලක්ෂන පෙන්නුව. මහ උන් බේතක් අරන් දුන්නෙ නෑ කරේම ඌව දහම්පාසලේ ඉස්කෝලෙ බාහිර ක්‍රියාකාරකම් වලට බලෙන් ඔබ්බපු එකෙන්. ඒකෙන් ඌ සෑහෙන්න මානසිකව පීඩා වින්ද කියල මට තේරුන
අවු ගානක් ඔහොම කරලත් පොර අදුරන්නෙ නැති මනුෂ්‍යයෙක් පාරක් ඇහුවම, මිනිස්සු ගොඩක් ඉන්න තැනකට ගියාම සෑහෙන්න අපහසුතාවයට පත්වෙනව කියල මට තේරුන. ඒත් මහ උන් කරේ ඌව ගමේ අවු උත්සවයෙ අනවුස් කරන්නත් ඌව බලෙන් ඔබ්බපු එක. ඌගෙ හැසිරුමෙන් මං තේරුම් ගත්ත එදා තමයි ඌගෙ ජීවිතේ වැඩියෙන්ම අපහසුතාවයට පත් උන දවස කියල.
දැන් 25 විතර වෙලත් ඌට තාම ANXIETY.
ඒ හින්ද ඔය ලෙඩ තියෙන උන් මොන හුත්ත කරන්නත් කලින් බේත් බීල ඉදපල්ල.