ෆ්‍රයිඩ් රයිස් එකට ටෝෆු හදමු
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ මස්මාලු කන්නේ නැති අයට
රසවත් විදියට ටෝෆු කරියක් පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස spicy ටෝෆු කරියක් හදන්න යන්නේ 
ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම

ලොක්කොත් හුගක් ගුණ දායකයි මේ ටෝෆු.ඒවගේම ප්‍රෝටීන් බහුලව තියන මේ වගේරසවත් ගුණවත් කෑම කන්නහැමෝම කැමතිවෙයි. වෙනසකටත් එක්ක ගෙදර හැමෝටම හදලා දෙන්නකෝ බලන්නකෝ රස කොහොමද කියලා.
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ මස්මාලු කන්නේ නැති අයට

රසවත් විදියට ටෝෆු කරියක් පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස spicy ටෝෆු කරියක් හදන්න යන්නේ 
ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම