ෆ්‍රයිඩ් රයිස් එකට ටෝෆු හදමු

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ෆ්‍රයිඩ් රයිස් එකට ටෝෆු හදමු

    ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ මස්මාලු කන්නේ නැති අයට :yes::yes: රසවත් විදියට ටෝෆු කරියක් පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස spicy ටෝෆු කරියක් හදන්න යන්නේ :shocked::shocked:

    ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම 👧👨👩👴👵ලොක්කොත් හුගක් ගුණ දායකයි මේ ටෝෆු.ඒවගේම ප්‍රෝටීන් බහුලව තියන මේ වගේරසවත් ගුණවත් කෑම කන්නහැමෝම කැමතිවෙයි. වෙනසකටත් එක්ක ගෙදර හැමෝටම හදලා දෙන්නකෝ බලන්නකෝ රස කොහොමද කියලා.


     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    owa rasaida bn.man dawasak genath balan haduwa kannama ba.abul wagema duwili gadak wage enawa.hethuwa mokakda danne na