ෆ්‍රයිඩ් රයිස් චිකන් හදන්නෙ කොහොමද

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් chicken ඩෙවල් එකට මොනව දැම්මත් නියම රස එන්නෙ නෑ මාලු මිරිස් දැම්මෙ නැත්නම්,ඒකෙන් තමයි ඩෙවල් එකට ආවේනික රස එන්නෙ..... :)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචන් chicken ඩෙවල් එකට මොනව දැම්මත් නියම රස එන්නෙ නෑ මාලු මිරිස් දැම්මෙ නැත්නම්,ඒකෙන් තමයි ඩෙවල් එකට ආවේනික රස එන්නෙ..... :)

    එහෙමද මචන්.එල එල..අර බී ලූනුත් දානව නේද :)