ෆ්‍රිජ් එකක් අරගන්න කියලා බැලුවේ

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    ෆ්‍රිජ් එකක් අරගන්න කියලා බැලුවේ

    ෆ්‍රිජ් එකක් අරගන්න කියලා බැලුවේ. Innovex RS 63900 ෆ්‍රිජ් එකට මාසෙකට යුනිට් කීයක් වගේ යනවද​? මේ ෆ්‍රිජ් එක හොදයිද​? නැත්නම් සිංගර් ෆ්‍රිජ් හොදයිද​?
    ref.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,890
    23,572
    113
    Samsung එකක් තියෙන්නෙ. 50000 වගේ ගානක් උනේ.ඕක ගන්න කලින් මාස ගානක් ෆ්‍රිජ් එකක් නැතුව ඉදියෙ. ෆ්‍රිජ් එක ගන්න ගිය ගමන් LED bulb 2,3 ක් ගෙනල්ල normal bulb ටිකක් replace කරා. ෆ්‍රිජ් එකක් නැති කාලෙටත් වඩා ගොඩක් අඩුයි දැන් බිල. මං හිතන්නෙ fridge එකට හෙන පොඩි කරන්ට් එකක් යන්නෙ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    After sales service ?

    Samsung එකක් තියෙන්නෙ. 50000 වගේ ගානක් උනේ.ඕක ගන්න කලින් මාස ගානක් ෆ්‍රිජ් එකක් නැතුව ඉදියෙ. ෆ්‍රිජ් එක ගන්න ගිය ගමන් LED bulb 2,3 ක් ගෙනල්ල normal bulb ටිකක් replace කරා. ෆ්‍රිජ් එකක් නැති කාලෙටත් වඩා ගොඩක් අඩුයි දැන් බිල. මං හිතන්නෙ fridge එකට හෙන පොඩි කරන්ට් එකක් යන්නෙ.
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    no frost eka gnin oya thunen gnnnwnm..damro and innovex hodi kiyla thanai kiyne after service eka hodilu..mamath fridge ekak gnna wistra hoyla bluwa tikak innovex no frost eka thamai gnna inne..anith model deke frost ek. diyawenna switch ekak tynwa but no frost eka gnin puluwnm..inverter ekakta ynna puluwnm thwath hodi itin
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අව්රුදු කීපයකට උඩදි damro No Frost 250ltr INVERTER ෆ්‍රිජ් එකක් ගත්තා. ඒක පට්ට. ලයිට් බිලේ කියලා දැනෙන වෙනසක් උනේ නෑ. Innovex එකයි damro එකයි දෙකම එකම තමයි. damro ල නේ කරන්නේ. සාමාන්‍ය එකක් ගන්නෙ නැතුව INVERTER එකක්ම ගනිං.