ෆ්‍රිජ් එකක්

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,250
    93
    Grey land, Elakiriya
    ගන්න ඕන. මම මේවා තමා බලන්නේ ඉතිං.

    විදුලි වැයවීම ඉතා අඩුවීම
    මිල රු. 50,000ට අඩු වීම (හොඳ එකක් නං වැඩි උණත් කමක් නෑ)
    වගකීම් කාලය වසරක් හෝ පැවතීම

    ප.ලි - ගෙදර කැඩුණ පරණ ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒක දීලා ගන්න ක්‍රමයක් තියේ නං තවත් හොඳයි. (මම හිතන්නෙ කලින් ඔහොම සීන් එකක් තිබුණා ඔෆර් විදිහට)


    පලි 2 - මට ෆ්‍රිජ් ගැන ලොකු අවබෝධයක් නැ ගායිස්. යූස් කරපු අයගෙන් උදව් ඕන.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,360
    55,424
    113
    මාලඹේ
    Barand New 50 ට අඩුවෙන් නැහැ ඔක්කොම ලක්ෂය පැනලා
    ගණන් අඩුම Arpico Fridge එක තමා
    ගන්නවා නම් Inverter එකක් ගන්න නැත්නම් ගෙදර ලයිට් කපලා යයි CEB එකෙන් 🤣
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,862
    4,297
    113
    පරණ තාලේ අයිස් බැදෙන එකක් . කරන්ට් බිල් 1ක අඩුයි ඒවායේ.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    394
    83
    Panadura
    2021 දි විතර අපි ගත්ත සැම්සුන්ග් එකක්.75000ක් ද කොහෙද සොෆ්ට්ලොජික් එකේ.අවුරුදු 10 ක්ද කොහෙද වොරන්ටි තියනවා.දැන් නම් 1 පන්නලා ඇති.ගොඩක් ගෙවල් වල මේ ෆ්‍රිජ් එක තියෙන්නෙ.habai indian.

    https://mysoftlogic.lk/samsung-doub...9l-%E2%80%93-no-frost-digital-inverter/p/4792

    මෙන්න මේක
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,250
    93
    Grey land, Elakiriya
    50 ta aduwen ne bro
    Normal ekak 70-80k wenawa
    Inverter ekak 1 panala :(


    Godak ewa 10 years warranty denawa.
    Innovex, LG, Sisil one ekak hoday.

    After service wena widiya balala ekak Ganna.

    Barand New 50 ට අඩුවෙන් නැහැ ඔක්කොම ලක්ෂය පැනලා
    ගණන් අඩුම Arpico Fridge එක තමා
    ගන්නවා නම් Inverter එකක් ගන්න නැත්නම් ගෙදර ලයිට් කපලා යයි CEB එකෙන් 🤣
    Inverter ඕන එකක් අවුලක් නැද්ද ගයිස්. Inverter ඒවගෙ විශේෂත්වෙ මොකද්ද සාමාන්‍ය එකකට වඩා. :confused:
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,653
    4,756
    113
    Inverter ඕන එකක් අවුලක් නැද්ද ගයිස්. Inverter ඒවගෙ විශේෂත්වෙ මොකද්ද සාමාන්‍ය එකකට වඩා. :confused:
    සාමාන්‍ය composure එකක් එකම වේගයෙන් වැඩ කරන්නේ inverter එකක් තියෙන එකකට පුළුවන් අවශ්‍ය වෙලාවට හෙමින් වැඩ කරන්න එකෙන් තමයි විදුලිය ඉතිරි වෙන්නේ.