Inverter කියන්නෙ ඕකෙ Compressor එක variable speed දුවන්න පුලුවන් කියන එක. ඉස්සර තිබ්බ Refrigerators වල Compressor එක variable speed දුවන්න බෑ එකම speed එකෙන් දුවන්නෙ so ඕනෙ temperature එක ආවහම compressor එක off කරලා තමා temperature එක control කලේ. ඔය හැම compressor වලම තියෙන්නෙ induction motors. So startup එකේදි ලොකු කරන්ට් එකක් යනවා. So inverter compressors efficient off කර කර දුවන්නෙ නැති නිසා.

samsung unge inverter eka thiyenwa.
inverter eka gana uda knk kiylane thiyenne.onnam youtube eken video balala idea ekak ganin machn.hoda ewa thibba eke.
LG wala door cooling kiyla ekak enne.
eka nm Abans eke repair eke kenkma kiwwa boruwak kiyala.mkt technology ekak na eke kiyla.
warrnty balala gnna.normally 10Y enwa Compressor ekatama.
maseta yana unit gana nm danne na machn ape eke nm
samsung hoda ekak balala gnna machn.LG ewath narakama na.
Inverter වුනත් පාවිච්චි කරන විදිය අනුව (ex- දොර අරින වහන වාර ගණන, උණුසුම් ද්‍රව්‍ය දැමීම ආදි දේ..) වැයවන විදුලි ඒකක ගණන වෙනස් වෙනවා. කොහොම වුනත් LG එකට වඩා Samsung වල විදුලිය පිරිමැස්ම වැඩියි මම දන්න විදියට. මිල ගණනුත් වැඩියි LG වල Samsung වලට වඩා


Damro balanne nedda
ගොඩක් ස්තුතියි මචන් විස්තර වලට...
ඒ කියන්නේ මචන්, LG වලට වඩා samsung වලට චන්දය වැඩියි... එත් මචන් තියෙන ෆ්‍රිජ් එක දීල ඒකට ගාන අඩු කරලා ගන්න පුළුවන් LG විතරයිද.???
තැන්ක්ස් මචන්... එතකොට සාමාන්‍යයෙන් මාසෙම on එකේ තිබ්බම කරන්ට් එක කොච්චර විතර යනවද...

Rata yana ena ekek balala duty free genna ganin.. 75 eka 35kata 40kata ganna puluwan..singer site eke wenasa balapan...