ෆ්‍රිජ් වර්ග...

Profa

Active member
  • Aug 9, 2012
    146
    47
    28
    මේ දවස් වල මාර්කට් එකේ ගන්න තියෙන හොඳ ෆ්‍රිජ් වර්ග මොනාද බන්...
    LG හොඳයිද... samsung හොඳයිද... 75 කට විතර තමයි බලන්නේ...
    මොකක්ද මචන් මේ inverter technology එක...?
    කරන්ට් එකත් අඩුවෙන් යන තියෙන ෆ්‍රිජ් එක දීල ගාන අඩු කරගෙන ගන්න හොඳ තැනක් කියන්නකෝ...
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Inverter කියන්නෙ ඕකෙ Compressor එක variable speed දුවන්න පුලුවන් කියන එක. ඉස්සර තිබ්බ Refrigerators වල Compressor එක variable speed දුවන්න බෑ එකම speed එකෙන් දුවන්නෙ so ඕනෙ temperature එක ආවහම compressor එක off කරලා තමා temperature එක control කලේ. ඔය හැම compressor වලම තියෙන්නෙ induction motors. So startup එකේදි ලොකු කරන්ට් එකක් යනවා. So inverter compressors efficient off කර කර දුවන්නෙ නැති නිසා.
     
    තැන්ක්ස් මචන්... එතකොට සාමාන්‍යයෙන් මාසෙම on එකේ තිබ්බම කරන්ට් එක කොච්චර විතර යනවද...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,863
    113
    අද නම් හදට ආවා
    samsung unge inverter eka thiyenwa.
    inverter eka gana uda knk kiylane thiyenne.onnam youtube eken video balala idea ekak ganin machn.hoda ewa thibba eke.

    LG wala door cooling kiyla ekak enne.
    eka nm Abans eke repair eke kenkma kiwwa boruwak kiyala.mkt technology ekak na eke kiyla.

    warrnty balala gnna.normally 10Y enwa Compressor ekatama.

    maseta yana unit gana nm danne na machn ape eke nm :D

    samsung hoda ekak balala gnna machn.LG ewath narakama na.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Inverter වුනත් පාවිච්චි කරන විදිය අනුව (ex- දොර අරින වහන වාර ගණන, උණුසුම් ද්‍රව්‍ය දැමීම ආදි දේ..) වැයවන විදුලි ඒකක ගණන වෙනස් වෙනවා. කොහොම වුනත් LG එකට වඩා Samsung වල විදුලිය පිරිමැස්ම වැඩියි මම දන්න විදියට. මිල ගණනුත් වැඩියි LG වල Samsung වලට වඩා
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    LG-Refrigerator-Prices-in-Sri-Lanka.jpg
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    samsung unge inverter eka thiyenwa.
    inverter eka gana uda knk kiylane thiyenne.onnam youtube eken video balala idea ekak ganin machn.hoda ewa thibba eke.

    LG wala door cooling kiyla ekak enne.
    eka nm Abans eke repair eke kenkma kiwwa boruwak kiyala.mkt technology ekak na eke kiyla.

    warrnty balala gnna.normally 10Y enwa Compressor ekatama.

    maseta yana unit gana nm danne na machn ape eke nm :D

    samsung hoda ekak balala gnna machn.LG ewath narakama na.

    Inverter වුනත් පාවිච්චි කරන විදිය අනුව (ex- දොර අරින වහන වාර ගණන, උණුසුම් ද්‍රව්‍ය දැමීම ආදි දේ..) වැයවන විදුලි ඒකක ගණන වෙනස් වෙනවා. කොහොම වුනත් LG එකට වඩා Samsung වල විදුලිය පිරිමැස්ම වැඩියි මම දන්න විදියට. මිල ගණනුත් වැඩියි LG වල Samsung වලට වඩා

    ගොඩක් ස්තුතියි මචන් විස්තර වලට...

    ඒ කියන්නේ මචන්, LG වලට වඩා samsung වලට චන්දය වැඩියි... එත් මචන් තියෙන ෆ්‍රිජ් එක දීල ඒකට ගාන අඩු කරලා ගන්න පුළුවන් LG විතරයිද.???
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28

    අම්මෝ මචන් මේකක් ගන්න තාම වත්කමක් නැතෝ... :shocked::shocked:
    හැබැයි මොනා උනත් මෙන්න බඩු...
    මම මේ 75 කට 80 කට වගේ ගන්න හිතන් ඉන්නේ...
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    Damro balanne nedda

    දම්රෝ කොහොමද මචන් quality එක... මොකද , සැම්සුන් එල් ජී වගේ දම්රෝ ලගේ reputation එකක් නෑ නේද මම දන්නා තරමින්... එත් කරන්ට් එක අඩුයි කියල නම් දන්නවා...
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    samsung හොදයි කියලා ගොඩ දෙනෙක් කියනවා...ඒ වගේම ඉඩ කඩත් ගොඩක් තියෙනවා පවර් සේවින් වල තරු 4 ද කොහෙද samsung තියෙන්නේ..සිසිල් ඒවත් හොදයි lg ඒවා වලට වැඩිය ..මොකද ඔය ගොඩක් ඒවා light dim උනාම වැඩ කරන්නේ නෑ..එත් සිසිල් එහෙමත් වැඩ කරනවා..අපේ ගෙවල් හරියේ high වෝල් ටෙජ් එකක් ඇවිත් ගොඩක් ෆ්‍රිජ් පිච්චුනා..එත් සිසිල් තිබුන තැන වල පිච්චුනේ නෑ...එක් අත්දැකීමෙන් කියන්නේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    fridge gena danne naa. widuliya pirimasima gana katha karana nisa kiyanne.

    widuliya pirimasma wadi kiyala loku ganaka wenasak nam wena brand ekakata yanna epaa. mokada balanna ona awadipura gewanna wena gaana , light bila ithuru kirimen piyawa ganna puuwanda kiyana eka. (break-even point)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,863
    113
    අද නම් හදට ආවා
    ගොඩක් ස්තුතියි මචන් විස්තර වලට...

    ඒ කියන්නේ මචන්, LG වලට වඩා samsung වලට චන්දය වැඩියි... එත් මචන් තියෙන ෆ්‍රිජ් එක දීල ඒකට ගාන අඩු කරලා ගන්න පුළුවන් LG විතරයිද.???

    abans eken gnnawa nm 60 ekata 1lax gewanna wei.
    un profit sahenna thiyala thama parana refrigerator ekata maru karanneth
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    තැන්ක්ස් මචන්... එතකොට සාමාන්‍යයෙන් මාසෙම on එකේ තිබ්බම කරන්ට් එක කොච්චර විතර යනවද...

    ඒ ගැන නම් idea එකක් නෑ මාසෙට රු 1000ක් ඉතුරු වුනොත් අවුරුදු 10කට 1000x120=120000ක්. ලාබෙට වඩා බලශක්ති සංරක්ෂණය කියන දේ තමා ඔතනදි වෙන්නෙ :dull:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Rata yana ena ekek balala duty free genna ganin.. 75 eka 35kata 40kata ganna puluwan..singer site eke wenasa balapan...
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    Rata yana ena ekek balala duty free genna ganin.. 75 eka 35kata 40kata ganna puluwan..singer site eke wenasa balapan...

    ඔව් බන් පට්ට ප්‍රයිස් difference එකක් තියෙන්නේ