ෆ්‍රීලාන්ස් ටැක්ස් ප්‍රශ්න

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    01) අවුරුද්දෙ මුලදි අපි TAX return යවන්න ඕන. ඒ කියන්නෙ මේ එන මාසෙ අපි කොච්චරක් හම්බු කරනවද කියන එක කලින් අවුරුද්දෙ Profit එකත් එක්ක බලල. Guess කරල යවන්න ඕන. ඊටපස්සෙ මාස 3න් 3ට ගෙවාගෙන යන්න ඕන ඒ අපි යවපු return එකට සමාන වෙන විදියට. (මේ විදියට තමයි මගේ TAX හදන කෙනා කියල දුන්නෙ)

    02) Freelancer Individual නම් නිකන්ම සැලරි එකක් විදියටනෙ එන්නෙ. එතකොට ඒක cost කතාවක් නෑ. එන ඔක්කොම ඔයාගෙ සැලරි එක. එතකොට එන ඔක්කොම Profit එක විදියට හිතල ගෙවන්න ඕන.

    03) ඕක ගැන එච්චර හිතන්න එපා. කොයිකත් එකයි. ඒකට දාගන්න

    04) එහෙම අවුලක් නෑ. එයා පවුලෙ කෙනෙක් නම් එයා ඔයාට උදව් කරනව නම් Freelancing වැඩ වලට, එයාටත් Salary එකක් එනව කියල ඒකට ලක්ෂ 18 කට සමාන වෙන්න USD දාන්න. ඒක එයාගෙ Individual income එක. නෝනයි මහත්තයයි කියල පවුලක් උනාට TAX සිද්ධියේදි දෙන්න දෙන්නෙක්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. තව ලක්ෂ 18ක් FREE කර ගන්න පුළුවන්. ඒව TAX Planning. (මේ ඔක්කොම කියල දුන්නෙ TAX වැඩ ටික කරන කෙනා)
    thanks thanks a lot.
    kaiya gahanna 1000 hitiyata kiyala denna 10 wath na.

    1. freelance full time newe nam karanne so, fixed amount ekak na ne. Ehema guess karannath ba income eka ethakota kohomada wenne loka prashna thama mewa :lol:

    4. Ehema udaw karanawa nam, eyata wenama ehen invoice wenna oneda nettam same foreign account ekak haraha mehe accounts walata bedenna puluwan da?
     
    • Like
    Reactions: KrishanL89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    Denata mama usd mehe ekathu karanne nette meheta wada rate ekakin wise eken ganna puluwan nisa.

    Mehe usd tiyaganna eke wasi genai denaganna one

    1. Thama withholding tax neti eka
    ලංකාවෙ සල්ලි තියන් ඉඳලා ඇති වාසියක් නෑ බන්, එකම දේ ඉතින් wise වගේ එකක් reliableද නැද්ද කියන එක. ඕකක් බෑන් උනොත් සල්ලිත් නෑ උඹේ.

    සරලවම residency එකක් නැති රටක account එකක් හදන් සල්ලි දාගෙන ඉන්න එක risky. මට මතකයි ( @baba-chuti ද කොහෙද) dubai වල ඉඳන් එනකොට ඔක්කොම සල්ලි ටික අරන් ආව ඔය හේතුව නිසාම

    01) අවුරුද්දෙ මුලදි අපි TAX return යවන්න ඕන. ඒ කියන්නෙ මේ එන මාසෙ අපි කොච්චරක් හම්බු කරනවද කියන එක කලින් අවුරුද්දෙ Profit එකත් එක්ක බලල. Guess කරල යවන්න ඕන. ඊටපස්සෙ මාස 3න් 3ට ගෙවාගෙන යන්න ඕන ඒ අපි යවපු return එකට සමාන වෙන විදියට. (මේ විදියට තමයි මගේ TAX හදන කෙනා කියල දුන්නෙ)
    මේ සීන් එක අනිත් උන්ට වෙනස් නේද? 2025 එක කරන්න ඕන 2026 නෙවීද?
    ------ Post added on Apr 6, 2025 at 10:17 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවෙ සල්ලි තියන් ඉඳලා ඇති වාසියක් නෑ බන්, එකම දේ ඉතින් wise වගේ එකක් reliableද නැද්ද කියන එක. ඕකක් බෑන් උනොත් සල්ලිත් නෑ උඹේ.

    සරලවම residency එකක් නැති රටක account එකක් හදන් සල්ලි දාගෙන ඉන්න එක risky. මට මතකයි ( @baba-chuti ද කොහෙද) dubai වල ඉඳන් එනකොට ඔක්කොම සල්ලි ටික අරන් ආව ඔය හේතුව නිසාම

    මේ සීන් එක අනිත් උන්ට වෙනස් නේද? 2025 එක කරන්න ඕන 2026 නෙවීද?
    ------ Post added on Apr 6, 2025 at 10:17 AM
    Yes.

    Tax eken lissala yanna newe hariyata wede karagannai mata igena ganna one.
     
    • Like
    Reactions: KrishanL89

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මේ සීන් එක අනිත් උන්ට වෙනස් නේද? 2025 එක කරන්න ඕන 2026 නෙවීද?

    එව්. 2025-2026 April වෙනකන් ටික 2026න් පස්සෙ තමයි ගෙවාගෙන යන්න තියෙන්නෙ. ඉතින් මේ අවුරුද්දට අදාල ටික දැම්මම මොන මොනව හරි කරගෙන අරව මේව කරල ලෑස්ති උනා නම් හරි.. 🥰

    කොහොම හරි විකාරයි මේ වැඩ නම්. වෙලාවට අර TAX වැඩ බලන එකා ඉන්නෙ. පොර ගානට වැඩේ කරගෙන යනව. මට ඒ ගැන හිතන්න දෙයක් නෑ. මම එදිනෙදා ඔක්කොම Excel වලට දානව. ඒව ටික පොරට යැව්වම වැඩේ ඉවරයි.

    1743915512324.png

    මේ විදියට Excel එකක් maintain කරගෙන යන්න. දිනපතා හැම Record එකක්ම Note කර ගන්න. එතකොට වැඩේ ලේසී.
     
    Last edited:

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    02) Freelancer Individual නම් නිකන්ම සැලරි එකක් විදියටනෙ එන්නෙ. එතකොට ඒක cost කතාවක් නෑ. එන ඔක්කොම ඔයාගෙ සැලරි එක. එතකොට එන ඔක්කොම Profit එක විදියට හිතල ගෙවන්න ඕන.

    Ehema ekak ne. Ubata tiyena wiyadam Electricity, Internet, Laptop, Home Office Rent wage ewa adu kara ganna puluwan. Laptop wage ewa 5 Years walata pro-rate karala Lap eke gana 5n bedala adu karanne. Ube patta tax consultant kenek ne inne. U owa adu kare nedda ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Ehema ekak ne. Ubata tiyena wiyadam Electricity, Internet, Laptop, Home Office Rent wage ewa adu kara ganna puluwan. Laptop wage ewa 5 Years walata pro-rate karala Lap eke gana 5n bedala adu karanne. Ube patta tax consultant kenek ne inne. U owa adu kare nedda ?

    මගේ ඒව අඩු කරා. මම Business විදියට යන හින්ද.
    Feelancer Individual කෙනෙක් නම් එයාට එන ඔක්කොම TAX වෙනව මම දන්න විදියට.
     
    • Like
    Reactions: KrishanL89

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    මගේ ඒව අඩු කරා. මම Business විදියට යන හින්ද.
    Feelancer Individual කෙනෙක් නම් එයාට එන ඔක්කොම TAX වෙනව මම දන්න විදියට.
    Ne ehema ne. Frelance support karanna yana okkoma wiyadam adu karanna puluwan. Net profit ekata witarai tax gahanne.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    01) අවුරුද්දෙ මුලදි අපි TAX return යවන්න ඕන. ඒ කියන්නෙ මේ එන මාසෙ අපි කොච්චරක් හම්බු කරනවද කියන එක කලින් අවුරුද්දෙ Profit එකත් එක්ක බලල. Guess කරල යවන්න ඕන. ඊටපස්සෙ මාස 3න් 3ට ගෙවාගෙන යන්න ඕන ඒ අපි යවපු return එකට සමාන වෙන විදියට. (මේ විදියට තමයි මගේ TAX හදන කෙනා කියල දුන්නෙ)

    02) Freelancer Individual නම් නිකන්ම සැලරි එකක් විදියටනෙ එන්නෙ. එතකොට ඒක cost කතාවක් නෑ. එන ඔක්කොම ඔයාගෙ සැලරි එක. එතකොට එන ඔක්කොම Profit එක විදියට හිතල ගෙවන්න ඕන.

    03) ඕක ගැන එච්චර හිතන්න එපා. කොයිකත් එකයි. ඒකට දාගන්න

    04) එහෙම අවුලක් නෑ. එයා පවුලෙ කෙනෙක් නම් එයා ඔයාට උදව් කරනව නම් Freelancing වැඩ වලට, එයාටත් Salary එකක් එනව කියල ඒකට ලක්ෂ 18 කට සමාන වෙන්න USD දාන්න. ඒක එයාගෙ Individual income එක. නෝනයි මහත්තයයි කියල පවුලක් උනාට TAX සිද්ධියේදි දෙන්න දෙන්නෙක්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. තව ලක්ෂ 18ක් FREE කර ගන්න පුළුවන්. ඒව TAX Planning. (මේ ඔක්කොම කියල දුන්නෙ TAX වැඩ ටික කරන කෙනා)

    kiriyata sampathak bro umba nam :love2:
     
    nidarsha91

    Well-known member
  • Anjanamak balanawa athi 😂
    හනුමා යන්නෙ ලෝකල් රූට් එකක නං, රුපියල් වලින් චාර්ජ් වෙන්නෙ. හනුමා යන්නෙ ඉන්ටනැෂනල් රූට් එකක නං, ඒකට අනුව ඩොලර්, යූරෝ, ඩිරාම්, රූබල් වගේ චාජ් වෙන්නෙ
     
    Daminduwa

    Well-known member
  • Ehema ekak ne. Ubata tiyena wiyadam Electricity, Internet, Laptop, Home Office Rent wage ewa adu kara ganna puluwan. Laptop wage ewa 5 Years walata pro-rate karala Lap eke gana 5n bedala adu karanne. Ube patta tax consultant kenek ne inne. U owa adu kare nedda ?
    machan, ubata idea ekak thiyenawa da freelancer kenekui, foreign entity ekakata contract basis work karana kenekui meken differentiate wenawada kiyala?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    04) බැංකුවට ගිහින් PFC Account එකක් හදන්න. Sampath වගේ ට්‍රයි කරන්න. මාත් NTB එකේ හැදුවෙ. පොඩි කේස් එකක් ගිහින් දැන් ඔක්කොම සම්පත් එකට දාන්න ඉන්නෙ. අදාල ලියකියවිලි invoices, original contract වගේ දේවල් පෙන්නල PFC Account එකක් හදන්න. ඒ Account එකට USD Send කරන්න Swift Wire transfer විදියට. එච්චරයි.... දවස් 3 ක් යද්දි $ ටික බැංකුවේ.
    මේක PFC වෙන්න අවශ්‍ය නෑ.

    blueprint කියන එකට "නිල් පිටපත" කියල නිල් පාටින් ප්ලෑන් ප්‍රින්ට් කරන වුන් ඉන්න රටක් මේක 😅
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,792
    113
    Gampaha
    slt unlimited ekak ganin ban higher tire walin tax gewanne nathuwa. ithiriyata hariyanna ac gahala hoda environment ekak hadan expense pennapan.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    @shaggy_123 meka wenne kohomada?

    Ape namata harawaganna one day?
    mama hitanne nam one wenne neti wei machan. oya wage case enne IRD ekath ekka intreview ekak tiyenakoata ne. ethakota ayith kenagen letter ekak aran ehema wede goda daganna puluwan wei.

    Thanks machan. ehema wunoth sahenna expenses penwanna puluwan habai home office expenses kiyala.
    Ehema hema expenses ekakma dannath be bro. Ape Remote worker/Frelancing job ekata adala wena expenses withari.
    Ex; Laptop, phone, Internet bill , Potion of Electricity bill , Home office Rent etc.

    Ape personal expenses groceries, health podi unge education wage ewa danna be.
    ------ Post added on Apr 6, 2025 at 1:20 PM