thanks thanks a lot.01) අවුරුද්දෙ මුලදි අපි TAX return යවන්න ඕන. ඒ කියන්නෙ මේ එන මාසෙ අපි කොච්චරක් හම්බු කරනවද කියන එක කලින් අවුරුද්දෙ Profit එකත් එක්ක බලල. Guess කරල යවන්න ඕන. ඊටපස්සෙ මාස 3න් 3ට ගෙවාගෙන යන්න ඕන ඒ අපි යවපු return එකට සමාන වෙන විදියට. (මේ විදියට තමයි මගේ TAX හදන කෙනා කියල දුන්නෙ)
02) Freelancer Individual නම් නිකන්ම සැලරි එකක් විදියටනෙ එන්නෙ. එතකොට ඒක cost කතාවක් නෑ. එන ඔක්කොම ඔයාගෙ සැලරි එක. එතකොට එන ඔක්කොම Profit එක විදියට හිතල ගෙවන්න ඕන.
03) ඕක ගැන එච්චර හිතන්න එපා. කොයිකත් එකයි. ඒකට දාගන්න
04) එහෙම අවුලක් නෑ. එයා පවුලෙ කෙනෙක් නම් එයා ඔයාට උදව් කරනව නම් Freelancing වැඩ වලට, එයාටත් Salary එකක් එනව කියල ඒකට ලක්ෂ 18 කට සමාන වෙන්න USD දාන්න. ඒක එයාගෙ Individual income එක. නෝනයි මහත්තයයි කියල පවුලක් උනාට TAX සිද්ධියේදි දෙන්න දෙන්නෙක්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. තව ලක්ෂ 18ක් FREE කර ගන්න පුළුවන්. ඒව TAX Planning. (මේ ඔක්කොම කියල දුන්නෙ TAX වැඩ ටික කරන කෙනා)
kaiya gahanna 1000 hitiyata kiyala denna 10 wath na.
1. freelance full time newe nam karanne so, fixed amount ekak na ne. Ehema guess karannath ba income eka ethakota kohomada wenne loka prashna thama mewa

4. Ehema udaw karanawa nam, eyata wenama ehen invoice wenna oneda nettam same foreign account ekak haraha mehe accounts walata bedenna puluwan da?