මේ අයින් කරන්නේ කියපු barriers වෙන්න ඇති ...
මම කීවේ කොටසක් විතරක් විශේෂ නැහැ කියන එක. බදු ගෙවනවනම් ඔක්කොම ගෙවන්න ඕනේ. නැත්නම් එකෙක්වත් ගෙවන්න ඕනේ නැහැ. මම මෙතන කියල තියෙන්නේ උන් ඔය කියන කිසිම ප්රශ්නයක් උන්ට විතරක් විශේෂ ඒවා නෙවේ කියල. එක තේරුම් ගනින්.
etf , epf කියන්නේ සේවකයාගේ පඩියෙන් කපාගන්න එකක් නේ බන්. ඉතින් ෆ්රීලාන්ස් අයටත් පුළුවන්නේ earning එකෙන් කොටසක් save කරන්න.
ඔය loan seen එක ඇරෙන්න අනිත් ඔක්කොම ප්රශ්න ඔක්කොටම පොදුයි. එක government එකත් එක්ක negotiate කරගන්න. හැබැයි උන් උන්ගේ පඩියෙන් 1/3 ක් විතර tax ගෙවනවා. 15% වගේ දෙගුණයක්. බොරුවට අන්න එපා. අනිත් උන් උඹලට වඩා ගොඩක් අමාරුවෙන් ඕක ගෙවන්නේ.
හරි බන්. සේවා යෝජකයා ඕක පිනට දෙන්නේ නැහැනේ. ඌ etf, epf ගෙවන්න නැත්නම් එකත් salary එකට add වෙනවනේ. employer calculate කරන්නේ company එක employee වෙනුවෙන් දරන total cost එක. උට එක etf, epf ගියත් එකයි salary විදිහට ගියත් එකයි මට තේරෙන විදිහට නම්.
1. Scl giye private da gove daඅපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු.![]()
![]()
උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද්ද යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.
ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව.![]()
1. Scl giye private da gove da
2. Jeewithe kawadawath gove hospital ekakin beheth aran nedda. Ipaduneth private ekakada.
3. Gov hadapu parawal Wala gihin nedda. Yanneth nedda.
Issella oya 3ta kiyamu

අවුරුදු 76 ක් හිටපු ආණ්ඩු පාසැල්, රෝහල්, මාර්ග හදලා නැහැ කියලා ලපයා කිව්වා ජබොක්1. Scl giye private da gove da
2. Jeewithe kawadawath gove hospital ekakin beheth aran nedda. Ipaduneth private ekakada.
3. Gov hadapu parawal Wala gihin nedda. Yanneth nedda.
Issella oya 3ta kiyamu
private sector එකේ කාටද බන් pension තියෙන්නේ? ඉතින් උන්ටත් කියන්න පුළුවන්නේ අපිටත් tax money වලින් pension දීපන් නැතිනම් අපි tax ගෙවන්නේ නැහැ කියන්න?. මම කියන්නේ dollar earn කරන අයට කියල විශේෂ ප්රශ්න නැහැ කියන එක. ඔක්කොටම පොදු ප්රශ්න උන්ටත් තියෙන්නේ. ඒවා පෙන්නලා උන් tax නොගෙවා ඉන්න හදන එක අසාදාරනයි (අසාදාරනය ලප කොටාට නෙවෙයි, tax ගෙවන උන්ට)එහෙනම් ඔන්ලයින් වැඩ කරන උන්ටත් පැන්සන් එකක් එහෙම ගෙවන්න ඕන
රාජ්ය සේවකයන්ට එහෙම දෙන වරප්රසාද එහෙමත් දෙන්න ඕන
කොටසකට විතරක් එහෙම දෙන එකත් වැරදියිනේ
දෙනවනම් ඔක්කොටම දෙන්න ඕන
කොම්පනි එක නිකන් දානවා නෙවෙයි නේ... උන් ඒ ගාන කොස්ට් කරනවානේ එකෙක් ජොබ් එකට ගද්දි... ඕක ගෙවන්න තිබ්බේ නැත්නම් ජොබ් එකට යන එකාට වැඩි පඩියක් දෙනවා කියලා ඒ ගාන පඩියට දායි... දැන් සේවකයාට ඕන උනත් ඒ ගාන නොගෙවා ඉන්න බෑ... ඌ අඩු පොලියක් හම්බෙන EPF එකේ දාන්න ඕන... උබලට පිස්සුද ඕකට බෙනිෆිට් එකක් කියන්න?? ( EPF 8% 12%, ETF 3%)...කෞද බං උබ, EPF එකෙන් යම් කොටසක් අදාල Company එකෙන් දානවා.
උදා : උබ A කියලා කම්පැනි එකකට වැඩ කරනවනම්, 4% වගෙ උබෙන් කපාගෙන 8% කම්පැනි එකෙන් දාන්න ඕන ( හරියටම %) මතක නෑ.
අනිත් එක තමයි LKR වලින් 30%+ ටැක්ස් එක ගැන බයිලා කියවන එක. පොඩ්ඩක් කල්පනා කරලා බලපං Foreign Currency එකක තියෙන වටිනාකම එක්ක ගොන් කතා කියන්නෙ නැතුව. ආන්ඩුව ඔකෙන් දෙපාරක් ගාන කඩාගන්නවා, (Exchange Rate & Tax) එතකොට, ලංකාවෙ බැංකුවලින් කිසි පිලිගැනීමක් නැති ඩයල් එකක් මහන්සි වෙලා සල්ලි ගෙනාවාම ඌට ඒක එපා කරවනවා.
Tax ගෙවනව කියන්නෙ පිළිගන්නව කියන එක තමා. ඒ නිසා චතුරන්ග ඇමති හරි. දැන් පිළි අරගෙන තියෙන්නෙ.පිලිගැනීම දෙනව කියල, පලිගැනීමද එතකොට![]()
Eka thama bn. EPF magulak gana katha karanwa. Habei danne ne company ekak salary eka kiyala wen karanne oya EPF ETF walata gewana ganwath ekka. Habei salary eka kiyala kiyanne wena ganak. Munta EPF ekaka register wenna puluwan ni.socialist republic ekaka wada wena widiya oyua manda buddika wesige putala danne na ban![]()
"EPF එකෙන් යම් කොටසක් අදාල Company එකෙන් දානවා."කෞද බං උබ, EPF එකෙන් යම් කොටසක් අදාල Company එකෙන් දානවා.
උදා : උබ A කියලා කම්පැනි එකකට වැඩ කරනවනම්, 4% වගෙ උබෙන් කපාගෙන 8% කම්පැනි එකෙන් දාන්න ඕන ( හරියටම %) මතක නෑ.
අනිත් එක තමයි LKR වලින් 30%+ ටැක්ස් එක ගැන බයිලා කියවන එක. පොඩ්ඩක් කල්පනා කරලා බලපං Foreign Currency එකක තියෙන වටිනාකම එක්ක ගොන් කතා කියන්නෙ නැතුව. ආන්ඩුව ඔකෙන් දෙපාරක් ගාන කඩාගන්නවා, (Exchange Rate & Tax) එතකොට, ලංකාවෙ බැංකුවලින් කිසි පිලිගැනීමක් නැති ඩයල් එකක් මහන්සි වෙලා සල්ලි ගෙනාවාම ඌට ඒක එපා කරවනවා.
උන්ට gov උන්ව පේන විදියට නෙමෙයි privet income තියන උන්ව පේන්නෙ, මේකත් bank වලින්ම gov එකට දුන්න idea එකක් වෙන්න පුළුවන් USD income sources observe කරල. එච්චරට උන් ආදරෙයිලු ලොල්Bank වල පිලි ගැනීම හැදෙනව tax proof පෙන්නුවම. Loan ගන්න ලේසි වෙයි ඉස්සරහට.
උබ කවදා හරි පිට රට පදින්චියට යන්නද ඉන්නෙ?USD Withdrawal Limit Karala, Wena Option Yanawa
Urage Malu Urage Agema Thiyala Kapanawa
private sector එකේ කාටද බන් pension තියෙන්නේ? ඉතින් උන්ටත් කියන්න පුළුවන්නේ අපිටත් tax money වලින් pension දීපන් නැතිනම් අපි tax ගෙවන්නේ නැහැ කියන්න?. මම කියන්නේ dollar earn කරන අයට කියල විශේෂ ප්රශ්න නැහැ කියන එක. ඔක්කොටම පොදු ප්රශ්න උන්ටත් තියෙන්නේ. ඒවා පෙන්නලා උන් tax නොගෙවා ඉන්න හදන එක අසාදාරනයි (අසාදාරනය ලප කොටාට නෙවෙයි, tax ගෙවන උන්ට)
අනිත් උන බදු ගෙවද්දි උන්ට ඔක්කොම බෙනිෆිට් හම්බ වෙනවද? උන්ගේ බදු අස්වැසුම ගෙවන්න ගන්නෙ නැද්ද??නැහැ මචන් මම කියන්නේ බදු නොගෙවා ඉන්න ඕන කියන එක නෙමේ
අනිවාර්යෙන් බදු ගෙවන්න ඕන
නමුත් benefits නැතිව tax විතරක් ගෙවන එක තේරුමක් නැහැ
අඩුම ගානේ අන්ලිමිටඩ් ඉන්ටනෙට් දෙන්නවත් උවමනාවක් නැති රජයකට මොකටද tax ගෙවන්නේ
එක පැත්තකින් හැම එකාටම අත්වැසුම දෙනවා කුඩු කාරයොත් අත්වැසුම ගන්නවා, බිස්නස් කරන උනුත් ගන්නවා
කිසිම තේරුමක් නැති රාජ්ය සේවයක් නඩත්තු කරගෙන යනවා
මේවා හදන්නේ නැතිව tax ගහලා වැඩක් තියෙනවද?
ඕවා හරියට හදලා tax ගහන්න ඕන මිනිස්සු tax ගෙවයි කැමැත්තෙන්ම
උබට කිසිම ප්රශනයක් නෑ නේද??? බිස්නස් එකට තියන බාදා ඔක්කොම අයින් කරලා නේද උබෙන් බදු ගත්තේ???වැලලෙන්න එපා සත්තරං. අපි 30%ක් ටැක්ස් ගෙවල ඒ එන එකට ආයෙ 36%ක් ටැක්ස් ගෙවන මිනිස්සු. එහෙම උන් සෑහෙනට ඉන්නව මේ ලක්දිවේ..
රුපියල එකසිය ගානට බාල්දු වෙද්දි හුරේ දදා ලාබ ගත්ත වගේම මේ වෙලාවෙත් හිගන ටෝක් නොදී 15% ගෙවුවොත් නේද ජෙනුයින් වෙන්නෙ? නැද්ද හා?
ඔව්. හරි. හැබැයි ඔය ප්රශ්නේ දැනට බදු ගෙවන එවුන්ටත් පොදු ප්රශ්නයක්. විශේෂ ප්රශ්නයක් නෙවේ.නැහැ මචන් මම කියන්නේ බදු නොගෙවා ඉන්න ඕන කියන එක නෙමේ
අනිවාර්යෙන් බදු ගෙවන්න ඕන
නමුත් benefits නැතිව tax විතරක් ගෙවන එක තේරුමක් නැහැ
අඩුම ගානේ අන්ලිමිටඩ් ඉන්ටනෙට් දෙන්නවත් උවමනාවක් නැති රජයකට මොකටද tax ගෙවන්නේ
එක පැත්තකින් හැම එකාටම අත්වැසුම දෙනවා කුඩු කාරයොත් අත්වැසුම ගන්නවා, බිස්නස් කරන උනුත් ගන්නවා
කිසිම තේරුමක් නැති රාජ්ය සේවයක් නඩත්තු කරගෙන යනවා
මේවා හදන්නේ නැතිව tax ගහලා වැඩක් තියෙනවද?
ඕවා හරියට හදලා tax ගහන්න ඕන මිනිස්සු tax ගෙවයි කැමැත්තෙන්ම