2015 ඉදල 2020 වෙනකම් ගෙව්ව... ඊට පස්සෙ ගෝටා බදු සහන ලෙවල් එක් හය ගුනෙකින් වැඩි කලා... ඒ කාලෙ නම් පොඩි ගානයි ගෙව්වෙ...දන්න කෙනෙක් කිඅයන්න 2022 ට කලින් උබල PAYE tax ගෙව්වද?
ආයෙ කිසිම බාදා නෑ පට්ට ක්ලියර් පාර ඔහේ ඇස් දෙක වහන් යන්න තියෙන්නෙඋබට කිසිම ප්‍රශනයක් නෑ නේද??? බිස්නස් එකට තියන බාදා ඔක්කොම අයින් කරලා නේද උබෙන් බදු ගත්තේ???
2020 ඉඳන් 2023 වෙනක්න් ටැක්ස් තිබ්බෙ නැද්ද මච්න්?2015 ඉදල 2020 වෙනකම් ගෙව්ව... ඊට පස්සෙ ගෝටා බදු සහන ලෙවල් එක් හය ගුනෙකින් වැඩි කලා... ඒ කාලෙ නම් පොඩි ගානයි ගෙව්වෙ...
ඒ උනාට උබට තේරෙන්නේ නෑ ෆ්‍රී ලාන්සර් කෙනෙක් කොච්චර දුකක් විදිනවද කියලා...ආයෙ කිසිම බාදා නෑ පට්ට ක්ලියර් පාර ඔහේ ඇස් දෙක වහන් යන්න තියෙන්නෙ
උඹට කියන්න ඉකිල ඉන්නෙ.. VAT 0% 2022 december වෙනකන්.. දවසෙන් 18% උනා.. මැටීරියල් එලිටට ගන්න බෑ වරායෙ හිර වෙලා හෙටට මාසටයි. කස්ටමර්ස්ල බනිනව.. ආණ්ඩුවෙ document වැඩ ගන්න දෙයක් නෑ.. සති ගනන් මාස ගනන්.. ඒවට අපි අමතර පොලී , චාජස් ගෙවනව.
ලෝකෙ නැති ප්‍රශ්න ස්ට්‍රෙස්. එහෙන ටැරිෆ් රිෆ්රි රිවිශන් යන්න හදනව ලබන මාසෙ ඉදල. මාස ගානකට හාන්සී.
මේ 15% ගෙවන්ම බෑ දාහක් බාධා කියනව. නිකමර ලංකාවෙ පොලවෙ බිස්නස් එකක් කරල බලපල්ලකො. අමාරුවෙ තරම තේරෙන්න.
මේක කාටත් පොදුයි. මේක සම බිමක් නෙමේ. කැලෑ නීතියට පොඩ්ඩයි වෙනස්. මොලේ තියන එකයි බේරෙන්නෙ.
ඔය කියන ප්‍රශ්න විසදන්නත් සල්ලි තමා ඕනෙ. ආණ්ඩුවට නැත්තෙ ත් ඒක.
තිබ්බ... මතක හැටියට කලින් තිබ්බෙ අවුරුද්දට ලක්ශ 5ට වැඩි අදායම් ලබනවා නම් බදු ගෙවන්න ඕන... 2020 දි වෙනස් කලා අවුරුද්දට ලක්ශ 30ට වඩා අදායම් එනවා නම් බදු ගෙවන්න...2020 ඉඳන් 2023 වෙනක්න් ටැක්ස් තිබ්බෙ නැද්ද මච්න්?
උබ කියන දේ සාධාරණයක් තියනවා අනිවා මේ පිළිබද දැනුවත් කරපන් අඩුම මේල් එකකින් හරි . බැංකු වැඩ කරන්නේ උන්ට තියෙන නීතිත් එක්ක.. මැනේජර් රිස්ක් එකක් ගන්න කැමති එකෙක් නම් අනිවා සපෝර්ට් එකක් දෙනවා ඒත් අනිත් උන් උන්ගේ සල්ලි අපි ගන්නවා වගේ....අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු.![]()
![]()
උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද්ද යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.
ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව.![]()
මෙක සධාරණ වෙන්නෙ කොහොමද කියපන්කො. ලන්කාව ඇතුලෙ ආදායම් බදු ගෙවන්න ආදායම් සීමවක් තියෙනවා. මෙකෙ එහෙම එකක් ගැන සදහනක් නෑ. $10 ක් හෙව්වත් එකෙනුත් 15% ගෙවන කතාවක්නෙ තියෙන්නෙ. අනිත් ඔක්කොම බදු කොහොමත් ගෙවනවනෙ. ස්ටාර්ටප් කරන එවුන්ගෙ කොන්දට මේ ගහල තියෙන්නෙමම කීවේ කොටසක් විතරක් විශේෂ නැහැ කියන එක. බදු ගෙවනවනම් ඔක්කොම ගෙවන්න ඕනේ. නැත්නම් එකෙක්වත් ගෙවන්න ඕනේ නැහැ. මම මෙතන කියල තියෙන්නේ උන් ඔය කියන කිසිම ප්‍රශ්නයක් උන්ට විතරක් විශේෂ ඒවා නෙවේ කියල. එක තේරුම් ගනින්.
Lapayada mainada seeyada nam danne ne haduwe. Komis nam kochchara gaththada danneth ne. Habei koheta hari yanna oni unama thara Dala monado thiyanwaඅවුරුදු 76 ක් හිටපු ආණ්ඩු පාසැල්, රෝහල්, මාර්ග හදලා නැහැ කියලා ලපයා කිව්වා ජබොක්
උබට කවුද එහෙම කිව්වෙ??මෙක සධාරණ වෙන්නෙ කොහොමද කියපන්කො. ලන්කාව ඇතුලෙ ආදායම් බදු ගෙවන්න ආදායම් සීමවක් තියෙනවා. මෙකෙ එහෙම එකක් ගැන සදහනක් නෑ. $10 ක් හෙව්වත් එකෙනුත් 15% ගෙවන කතාවක්නෙ තියෙන්නෙ. අනිත් ඔක්කොම බදු කොහොමත් ගෙවනවනෙ. ස්ටාර්ටප් කරන එවුන්ගෙ කොන්දට මේ ගහල තියෙන්නෙ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
No Never. I can't Live Close Without My Parents / Born Family Members.උබ කවදා හරි පිට රට පදින්චියට යන්නද ඉන්නෙ?
“(6) Notwithstanding anything to the contrary in the provisions of subparagraph (1D), an individual’s following gains and profi ts shall be taxed at the maximum rate of 15% with eff ect from April 1, 2025:මෙක සධාරණ වෙන්නෙ කොහොමද කියපන්කො. ලන්කාව ඇතුලෙ ආදායම් බදු ගෙවන්න ආදායම් සීමවක් තියෙනවා. මෙකෙ එහෙම එකක් ගැන සදහනක් නෑ. $10 ක් හෙව්වත් එකෙනුත් 15% ගෙවන කතාවක්නෙ තියෙන්නෙ. අනිත් ඔක්කොම බදු කොහොමත් ගෙවනවනෙ. ස්ටාර්ටප් කරන එවුන්ගෙ කොන්දට මේ ගහල තියෙන්නෙ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
eta passe 2023 di ela aye wenas kala neda Ranil?
තිබ්බ... මතක හැටියට කලින් තිබ්බෙ අවුරුද්දට ලක්ශ 5ට වැඩි අදායම් ලබනවා නම් බදු ගෙවන්න ඕන... 2020 දි වෙනස් කලා අවුරුද්දට ලක්ශ 30ට වඩා අදායම් එනවා නම් බදු ගෙවන්න...
ඒක කරල තමයි හිකිල ගියේ...
------ Post added on Feb 26, 2025 at 11:04 PM
කොහෙවත් එහෙම සීමවක් ගැන කියල තියෙද? බදු උපරිම 15% විතරයි තියෙන්නෙඋබට කවුද එහෙම කිව්වෙ??
උබ එතකොට ඔය ගේන්නේ නැතිව පිට රට තියන් ඉන්න සල්ලි වලට මොකද කරන්නෙ???No Never. I can't Live Close Without My Parents / Born Family Members.
But, why should I pay more tax
# Already CBSL scam and get indirect tax with their fixed exchange rates
# Mata judge kenekta gihin kiwahakida mata kawdo manik mallak dunna. Ehema mama kiwoth Judge la piliganneth ne daduwan karanawa. Yet some rajapak thieves escape with those lies and Judges also believe.
Corrupted law and order.
# No one get yet punished, who waste, missed used or stolen from public fund. Whether it's politician or government department or company no one get punished just talks same shit.
# I already paid my dept to country for free education, health,...
# Every rich /company escape every possible tax, which they can slide through loop holes.
#......
Why should I pay more tax to this shit system? Never will omit every possible tax
එහෙම නෙවෙයි බං
- චිල් එකේ අස්වැසුම අරගෙන ඉන්න උන්ටික බලාගන්න ඕන
- තැපැල් ඡන්දෙ දාල ගැම්ම අරං දීපු උන්ට පඩි වැඩිකරන්න ඕන
- ශ්‍රී ලංකන් එක පාඩු පිට හරි ඊළඟ අවුරුදු 5 දුවාගන්න ඕන
- කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් හම්බෙනකං බලං ඉන්න උන්ට අළුතෙන් ජොබ් දෙන්න ඕන
“(6) Notwithstanding anything to the contrary in the provisions of subparagraph (1D), an individual’s following gains and profi ts shall be taxed at the maximum rate of 15% with eff ect from April 1, 2025:කොහෙවත් එහෙම සීමවක් ගැන කියල තියෙද? බදු උපරිම 15% විතරයි තියෙන්නෙ
tax slabs ඉතින් workout කරගන්න ඕනේ. හැබැයි එතකොට ලපකොටා කියන්න බැරිකමක් නැහැ max rate එක increase කරන්න ඕනේ කියලමෙක සධාරණ වෙන්නෙ කොහොමද කියපන්කො. ලන්කාව ඇතුලෙ ආදායම් බදු ගෙවන්න ආදායම් සීමවක් තියෙනවා. මෙකෙ එහෙම එකක් ගැන සදහනක් නෑ. $10 ක් හෙව්වත් එකෙනුත් 15% ගෙවන කතාවක්නෙ තියෙන්නෙ. අනිත් ඔක්කොම බදු කොහොමත් ගෙවනවනෙ. ස්ටාර්ටප් කරන එවුන්ගෙ කොන්දට මේ ගහල තියෙන්නෙ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
(possibilities are from 15% upto 30%)