ඔහු / ඇය : දැන් කොහෙද වැඩ කරන්නේ
මම : ගෙදර වැඩ කරන්නේ
ඔහු / ඇය : ගෙදර මොනවද කරන්නේ
මම: වෙබ් ඩිසයිනින්, ෆ්රීලාන්සින් කරන්නේ
ඔහු/ඇය : ඒ කිව්වේ
මම: වෙබ්සයිට් හදනවා
ඔහු/ඇය: වෙබ්සයිට් කිව්වේ
මම: !@#$%^^&**()
ඔහු/ඇය: ( එහෙමත් ජොබ් තියෙනවාද.මම බොරුවක් කිව්වා වගේ සමච්චලයට හිනා වෙනවා )
ඔහු / ඇය:දැන් ඕකෙන් එන සල්ලි සල්ලි ඇතිද ජීවත් වෙන්න (ඉදලා හිටලා සමහර අය)
ෆ්රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව: මේකට විසදුමක් හොයා ගත්තු අය ඉන්නවාද?
ලංකාවේ ගොඩක් අය අප්ඩේට් නැහැ. තාම ඒ අයගේ ඔලුවල තියෙන්නේ සාම්ප්‍රදායික රැකියා. ඒ අය හොද රැකියා කියලා දන්නේ වෛද්‍ය, ඉන්ජිනේරු වගේ ඒවා විතරයි.

Freelance karana gaman thawa business ekak patan ganin thamanta karanna puluwan deyak. Ekata wenama thanak ganin. Ekath ekkama freelance karan palayan. Anika eka eka hukannala kiyana ewa ahan inna ubalata pissuda bn.
Online job එකක් කරනවා කිව්වොත් තේරෙන එකක් නැද්ද? ආයෙත් තේරුණේ නැහැ කිව්වොත් telecommuting කියන්න.![]()
Freelancing walin elakiri eka un keeyak wage hoyanawada bn maseta
I earn around 2.50lks

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරලා දැන් ෆ්රිලාංසින් වැඩද?
Freelancing walin elakiri eka un keeyak wage hoyanawada bn maseta
ඔව් මටත් me ප්‍රශ්නෙ තිබුණා. ගමේ හැම එකාම එක එක කතා කිව්වා. සමහර යාළුවො මාව අතහැරලා දැම්මා. ගෙදරටම වෙලා ඉන්න nikamek කියලා. නමුත් මම ගොඩක් දෙවල් කරා. ඒ සල්ලි වියදම් කරලා. Ita passe දැන් හැමදේම වෙනස් වෙලා. අපේ සමාජය මහා බොලද මොඩ අදහස් තියන අය ඉන්නවා. වෙනස් widiyata හිතන්නවත් kamathi නැහැ
විසඳුම oya හරියට වැඩේ කරන්න.

ඔහු / ඇය : දැන් කොහෙද වැඩ කරන්නේ
මම : ගෙදර වැඩ කරන්නේ
ඔහු / ඇය : ගෙදර මොනවද කරන්නේ
මම: වෙබ් ඩිසයිනින්, ෆ්රීලාන්සින් කරන්නේ
ඔහු/ඇය : ඒ කිව්වේ
මම: වෙබ්සයිට් හදනවා
ඔහු/ඇය: වෙබ්සයිට් කිව්වේ
මම: !@#$%^^&**()
ඔහු/ඇය: ( එහෙමත් ජොබ් තියෙනවාද.මම බොරුවක් කිව්වා වගේ සමච්චලයට හිනා වෙනවා )
ඔහු / ඇය:දැන් ඕකෙන් එන සල්ලි සල්ලි ඇතිද ජීවත් වෙන්න (ඉදලා හිටලා සමහර අය)
ෆ්රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව: මේකට විසදුමක් හොයා ගත්තු අය ඉන්නවාද?
ලංකාවේ ගොඩක් අය අප්ඩේට් නැහැ. තාම ඒ අයගේ ඔලුවල තියෙන්නේ සාම්ප්‍රදායික රැකියා. ඒ අය හොද රැකියා කියලා දන්නේ වෛද්‍ය, ඉන්ජිනේරු වගේ ඒවා විතරයි.

dan ube thathwe khomadaඔව් මටත් me ප්‍රශ්නෙ තිබුණා. ගමේ හැම එකාම එක එක කතා කිව්වා. සමහර යාළුවො මාව අතහැරලා දැම්මා. ගෙදරටම වෙලා ඉන්න nikamek කියලා. නමුත් මම ගොඩක් දෙවල් කරා. ඒ සල්ලි වියදම් කරලා. Ita passe දැන් හැමදේම වෙනස් වෙලා. අපේ සමාජය මහා බොලද මොඩ අදහස් තියන අය ඉන්නවා. වෙනස් widiyata හිතන්නවත් kamathi නැහැ
විසඳුම oya හරියට වැඩේ කරන්න.
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරලා දැන් ෆ්රිලාංසින් වැඩද?

ඔහු / ඇය : දැන් කොහෙද වැඩ කරන්නේ
මම : ගෙදර වැඩ කරන්නේ
ඔහු / ඇය : ගෙදර මොනවද කරන්නේ
මම: වෙබ් ඩිසයිනින්, ෆ්රීලාන්සින් කරන්නේ
ඔහු/ඇය : ඒ කිව්වේ
මම: වෙබ්සයිට් හදනවා
ඔහු/ඇය: වෙබ්සයිට් කිව්වේ
මම: !@#$%^^&**()
ඔහු/ඇය: ( එහෙමත් ජොබ් තියෙනවාද.මම බොරුවක් කිව්වා වගේ සමච්චලයට හිනා වෙනවා )
ඔහු / ඇය:දැන් ඕකෙන් එන සල්ලි සල්ලි ඇතිද ජීවත් වෙන්න (ඉදලා හිටලා සමහර අය)
ෆ්රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව: මේකට විසදුමක් හොයා ගත්තු අය ඉන්නවාද?
ලංකාවේ ගොඩක් අය අප්ඩේට් නැහැ. තාම ඒ අයගේ ඔලුවල තියෙන්නේ සාම්ප්‍රදායික රැකියා. ඒ අය හොද රැකියා කියලා දන්නේ වෛද්‍ය, ඉන්ජිනේරු වගේ ඒවා විතරයි.
Magenuth ahanawa. thaththa tikak hoda gv extractive job ekak karala pension dan un hithanne thaththage salli mama gawa thiyenne kiyala
a nisa dan ahuwama mama kiyanne jara wada thamai kiyala monawa hithuwath apita moakda ban. kella It field eke ganita therenawa nam athi.