ඔහු / ඇය : දැන් කොහෙද වැඩ කරන්නේ
මම : ගෙදර වැඩ කරන්නේ
ඔහු / ඇය : ගෙදර මොනවද කරන්නේ
මම: වෙබ් ඩිසයිනින්, ෆ්‍රීලාන්සින් කරන්නේ
ඔහු/ඇය : ඒ කිව්වේ
මම: වෙබ්සයිට් හදනවා
ඔහු/ඇය: වෙබ්සයිට් කිව්වේ
මම: !@#$%^^&**()
ඔහු/ඇය: ( එහෙමත් ජොබ් තියෙනවාද.මම බොරුවක් කිව්වා වගේ සමච්චලයට හිනා වෙනවා )
ඔහු / ඇය:දැන් ඕකෙන් එන සල්ලි සල්ලි ඇතිද ජීවත් වෙන්න (ඉදලා හිටලා සමහර අය)
ෆ්‍රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව: මේකට විසදුමක් හොයා ගත්තු අය ඉන්නවාද?
ලංකාවේ ගොඩක් අය අප්ඩේට් නැහැ. තාම ඒ අයගේ ඔලුවල තියෙන්නේ සාම්ප්‍රදායික රැකියා. ඒ අය හොද රැකියා කියලා දන්නේ වෛද්‍ය, ඉන්ජිනේරු වගේ ඒවා විතරයි.