ෆ්‍රීලාන්සින් කරන උන් ගැන

Captain Gutt

Member
Jan 7, 2018
72
24
0
ෆ්‍රීලාන්සින් කරන උන් ගැන

ෆ්‍රීලාන්සින් කරන උන් නිකම්මු කියල හිතන්නෙ ඇයි ලංකාවෙ ගොඩේ බයිස්ලා?මාසෙකට ලක්ෂ ගනන් හොයන එකා නිකමා උදේ ඉදන් හවස් වෙනකම් කඹුරලා මාසෙ අන්තිමට සොච්චම ගන්න එකා තමා වැඩ්ඩා කියල හිතන් ඉන්න අපේ රටේ ලිං මැඩි දැක්කම හිනාවෙන්නද අඩන්නද කියල තේරෙන්නෑ.
 
  • Like
Reactions: GMC

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෆ්‍රීලාන්සින් කරන උන් නිකම්මු කියල හිතන්නෙ ඇයි ලංකාවෙ ගොඩේ බයිස්ලා?මාසෙකට ලක්ෂ ගනන් හොයන එකා නිකමා උදේ ඉදන් හවස් වෙනකම් කඹුරලා මාසෙ අන්තිමට සොච්චම ගන්න එකා තමා වැඩ්ඩා කියල හිතන් ඉන්න අපේ රටේ ලිං මැඩි දැක්කම හිනාවෙන්නද අඩන්නද කියල තේරෙන්නෑ.

    දැන් කවුද කාවද ගණන් නොගන්නේ :confused:
    නිකමා නෙවෙයි..දක්ෂයා :yes:
    ඒත් ගැටළු තියෙනවා ඒකෙත් :yes:
    එක තැන පීසී එකේ ඇහැ ගහගෙන වැඩ කරනකොට සෞඛ්‍ය ප්‍රශ්න:yes:
    අසනීපයක් වෙලා රෝහල් ගත වෙන්න වුනොත් :eek:
    පවර් කට් එකක් ආවෙත් 1998/2001 වගේ :shocked:
    තව තව :nerd:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    .ඒක ඉතිං තමන් දැනගන්න ඕනෙ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න.අනිත් එකට නම් සූර්ය කෝෂ හයිකර ගන්නවා.;)
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Freelance කරන එකේ risk එක ගොඩක් වැඩී. මාසෙ අන්තිමට ස්තීර පඩියක් නෑ. තමුන් මහන්සි වෙන තරමට උපයන්න පුලුවනි. (ෆ්රීලාන්ස් කිව්වම තාම ඇඩ් ක්ලික් කරන ඒවා ගැන මානසිකත්වයකින් ඉන්න අයත් ඉන්නවා)

    හැම වෙලේම ගොඩක් අය අහන දෙයක් තමයි ස්තීර රස්සාවක් පෙන්ෂන් එකක්වත් නෑ නේද කියලා. ඉතින් ඒකට ඔව් කියලා ඒ අයගේ පැත්තට කතා කරනවා ඇරෙන්න මේකේ වටිනාකම පහදන්න අමාරුයි.
    මොකද රටේම මිනිස්සු එක දිහාවකට ජීවිතේ ගෙවද්දී ෆ්රීලාන්ස් කරන එකාව දකින්නේ අනේ පව් අර දෙමව්පියෝ අරූට මහන්සි වෙලා ඉගැන්නුවා. දැන් ගෙදරට වෙලා දෙමව්පියන්ගේ පෙන්ෂන් එකෙන් කකා කාලකණ්ණි වෙනවා කියලා. ඔහොම ඉඳන් එක පාටම කිරි කිරි වාහනයක් දෙකක් බැස්සුව ගමන් කියන්නේ පොර ගෙදර ඉඳන් කුඩු බිස්නස් කරලා සල්ලි හම්බු කරලා කියලා. :lol:
     
    • Like
    Reactions: D_Mad

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දැන් කවුද කාවද ගණන් නොගන්නේ :confused:
    නිකමා නෙවෙයි..දක්ෂයා :yes:
    ඒත් ගැටළු තියෙනවා ඒකෙත් :yes:
    එක තැන පීසී එකේ ඇහැ ගහගෙන වැඩ කරනකොට සෞඛ්‍ය ප්‍රශ්න :yes: Ai office wala wada karana ayata PC nadda IT field eka gattot OT karana unut inne
    අසනීපයක් වෙලා රෝහල් ගත වෙන්න වුනොත් :eek: depend masayak hityat vacation mode dan hitya haki repeat buyer lata therum karala dunnot awulak ne
    පවර් කට් එකක් ආවෙත් 1998/2001 වගේ :shocked: mage option eka jennyak
    තව තව :nerd:

    habai ihatha gatalu rassa karana than walath enawane, masaganan hospital hityot job ekai padiyayi dewida, power cut ekak thibbot rassawa karanna puluwanda, thawa okata add karanna puluwan transport ekata yana time eka, mahansiya. onema deyak aatal eke karanna puluwan ekama job eka freelancing man kiyanne. salli passema giyot case balance eke genichchot life ekai freelancing ekai goda
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Freelance කරන එකේ risk එක ගොඩක් වැඩී. මාසෙ අන්තිමට ස්තීර පඩියක් නෑ. තමුන් මහන්සි වෙන තරමට උපයන්න පුලුවනි. (ෆ්රීලාන්ස් කිව්වම තාම ඇඩ් ක්ලික් කරන ඒවා ගැන මානසිකත්වයකින් ඉන්න අයත් ඉන්නවා)

    හැම වෙලේම ගොඩක් අය අහන දෙයක් තමයි ස්තීර රස්සාවක් පෙන්ෂන් එකක්වත් නෑ නේද කියලා. ඉතින් ඒකට ඔව් කියලා ඒ අයගේ පැත්තට කතා කරනවා ඇරෙන්න මේකේ වටිනාකම පහදන්න අමාරුයි.
    මොකද රටේම මිනිස්සු එක දිහාවකට ජීවිතේ ගෙවද්දී ෆ්රීලාන්ස් කරන එකාව දකින්නේ අනේ පව් අර දෙමව්පියෝ අරූට මහන්සි වෙලා ඉගැන්නුවා. දැන් ගෙදරට වෙලා දෙමව්පියන්ගේ පෙන්ෂන් එකෙන් කකා කාලකණ්ණි වෙනවා කියලා. ඔහොම ඉඳන් එක පාටම කිරි කිරි වාහනයක් දෙකක් බැස්සුව ගමන් කියන්නේ පොර ගෙදර ඉඳන් කුඩු බිස්නස් කරලා සල්ලි හම්බු කරලා කියලා. :lol:

    හැබැයි ඕක මුලින්ම කියන්නේ ළඟම නෑදෑයෝ කියන උන් ටික
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    හැබැයි ඕක මුලින්ම කියන්නේ ළඟම නෑදෑයෝ කියන උන් ටික

    ayeth ahala un eta passe hena saken balan inne. unta one magulak karaganna kyla mn nam tawath athal eke innawa:lol:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    Freelance කරන එකේ risk එක ගොඩක් වැඩී. මාසෙ අන්තිමට ස්තීර පඩියක් නෑ. තමුන් මහන්සි වෙන තරමට උපයන්න පුලුවනි. (ෆ්රීලාන්ස් කිව්වම තාම ඇඩ් ක්ලික් කරන ඒවා ගැන මානසිකත්වයකින් ඉන්න අයත් ඉන්නවා)

    හැම වෙලේම ගොඩක් අය අහන දෙයක් තමයි ස්තීර රස්සාවක් පෙන්ෂන් එකක්වත් නෑ නේද කියලා. ඉතින් ඒකට ඔව් කියලා ඒ අයගේ පැත්තට කතා කරනවා ඇරෙන්න මේකේ වටිනාකම පහදන්න අමාරුයි.
    මොකද රටේම මිනිස්සු එක දිහාවකට ජීවිතේ ගෙවද්දී ෆ්රීලාන්ස් කරන එකාව දකින්නේ අනේ පව් අර දෙමව්පියෝ අරූට මහන්සි වෙලා ඉගැන්නුවා. දැන් ගෙදරට වෙලා දෙමව්පියන්ගේ පෙන්ෂන් එකෙන් කකා කාලකණ්ණි වෙනවා කියලා. ඔහොම ඉඳන් එක පාටම කිරි කිරි වාහනයක් දෙකක් බැස්සුව ගමන් කියන්නේ පොර ගෙදර ඉඳන් කුඩු බිස්නස් කරලා සල්ලි හම්බු කරලා කියලා. :lol:

    True...Damn it :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය මොනවා කිවත් කෙල්ලෙක් බඳින්න ඉල්ලන්නේ කොහොමද රෙද්දක් ඇඳගෙන ගිහින් මාමට නැන්දට මොකද්ද කියන්නේ බෑනෝ මොකද්ද කරන රස්සාව කියල ඇහුවම :baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය මොනවා කිවත් කෙල්ලෙක් බඳින්න ඉල්ලන්නේ කොහොමද රෙද්දක් ඇඳගෙන ගිහින් මාමට නැන්දට මොකද්ද කියන්නේ බෑනෝ මොකද්ද කරන රස්සාව කියල ඇහුවම :baffled:
    USA companyaka weda karanawa eyalawa internet eken sambanda wela wedakaranawa, wedawalata commision hambawenawa. Oya lankawe salesrepla commision aran kasadabadina widiyatama badinawa :lol:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ෆ්රීලාන්ස් කිව්වම තාම ඇඩ් ක්ලික් කරන ඒවා ගැන මානසිකත්වයකින් ඉන්න අයත් ඉන්නවා:lol:
     
    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    Freelance කරන එකේ risk එක ගොඩක් වැඩී. මාසෙ අන්තිමට ස්තීර පඩියක් නෑ. තමුන් මහන්සි වෙන තරමට උපයන්න පුලුවනි. (ෆ්රීලාන්ස් කිව්වම තාම ඇඩ් ක්ලික් කරන ඒවා ගැන මානසිකත්වයකින් ඉන්න අයත් ඉන්නවා)

    හැම වෙලේම ගොඩක් අය අහන දෙයක් තමයි ස්තීර රස්සාවක් පෙන්ෂන් එකක්වත් නෑ නේද කියලා. ඉතින් ඒකට ඔව් කියලා ඒ අයගේ පැත්තට කතා කරනවා ඇරෙන්න මේකේ වටිනාකම පහදන්න අමාරුයි.
    මොකද රටේම මිනිස්සු එක දිහාවකට ජීවිතේ ගෙවද්දී ෆ්රීලාන්ස් කරන එකාව දකින්නේ අනේ පව් අර දෙමව්පියෝ අරූට මහන්සි වෙලා ඉගැන්නුවා. දැන් ගෙදරට වෙලා දෙමව්පියන්ගේ පෙන්ෂන් එකෙන් කකා කාලකණ්ණි වෙනවා කියලා. ඔහොම ඉඳන් එක පාටම කිරි කිරි වාහනයක් දෙකක් බැස්සුව ගමන් කියන්නේ පොර ගෙදර ඉඳන් කුඩු බිස්නස් කරලා සල්ලි හම්බු කරලා කියලා. :lol:

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    USA companyaka weda karanawa eyalawa internet eken sambanda wela wedakaranawa, wedawalata commision hambawenawa. Oya lankawe salesrepla commision aran kasadabadina widiyatama badinawa :lol:
    හාපෝ ඕවා කියල කෙල්ලෙක් තියා බල්ලෙක්වත් ගන්න වෙන්නේ නෑ ඊට වඩා ආණ්ඩුවේ කන්තෝරුවේ වැඩ කරන අනික් කොලුවා හොඳා උට පෙන්ෂන් එකත් තියෙනවා අපි ඒ ළමයට කෙල්ලව දෙන්නං උඹ පලයන් කියාවි :P
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හාපෝ ඕවා කියල කෙල්ලෙක් තියා බල්ලෙක්වත් ගන්න වෙන්නේ නෑ ඊට වඩා ආණ්ඩුවේ කන්තෝරුවේ වැඩ කරන අනික් කොලුවා හොඳා උට පෙන්ෂන් එකත් තියෙනවා අපි ඒ ළමයට කෙල්ලව දෙන්නං උඹ පලයන් කියාවි :P

    wadiya one na salli mitiyak mesen thibbanam aye katha karanna dekuth na :P sinhala kiyamanak thiynne money talks kiyala :lol: