ෆ්රීලාන්සින් කරන උන් නිකම්මු කියල හිතන්නෙ ඇයි ලංකාවෙ ගොඩේ බයිස්ලා?මාසෙකට ලක්ෂ ගනන් හොයන එකා නිකමා උදේ ඉදන් හවස් වෙනකම් කඹුරලා මාසෙ අන්තිමට සොච්චම ගන්න එකා තමා වැඩ්ඩා කියල හිතන් ඉන්න අපේ රටේ ලිං මැඩි දැක්කම හිනාවෙන්නද අඩන්නද කියල තේරෙන්නෑ.

දැන් කවුද කාවද ගණන් නොගන්නේ
නිකමා නෙවෙයි..දක්ෂයා
ඒත් ගැටළු තියෙනවා ඒකෙත්
එක තැන පීසී එකේ ඇහැ ගහගෙන වැඩ කරනකොට සෞඛ්‍ය ප්‍රශ්න
අසනීපයක් වෙලා රෝහල් ගත වෙන්න වුනොත්
පවර් කට් එකක් ආවෙත් 1998/2001 වගේ
තව තව![]()

දැන් කවුද කාවද ගණන් නොගන්නේ
නිකමා නෙවෙයි..දක්ෂයා
ඒත් ගැටළු තියෙනවා ඒකෙත්
එක තැන පීසී එකේ ඇහැ ගහගෙන වැඩ කරනකොට සෞඛ්‍ය ප්‍රශ්නAi office wala wada karana ayata PC nadda IT field eka gattot OT karana unut inne
අසනීපයක් වෙලා රෝහල් ගත වෙන්න වුනොත්depend masayak hityat vacation mode dan hitya haki repeat buyer lata therum karala dunnot awulak ne
පවර් කට් එකක් ආවෙත් 1998/2001 වගේmage option eka jennyak
තව තව![]()
Freelance කරන එකේ risk එක ගොඩක් වැඩී. මාසෙ අන්තිමට ස්තීර පඩියක් නෑ. තමුන් මහන්සි වෙන තරමට උපයන්න පුලුවනි. (ෆ්රීලාන්ස් කිව්වම තාම ඇඩ් ක්ලික් කරන ඒවා ගැන මානසිකත්වයකින් ඉන්න අයත් ඉන්නවා)
හැම වෙලේම ගොඩක් අය අහන දෙයක් තමයි ස්තීර රස්සාවක් පෙන්ෂන් එකක්වත් නෑ නේද කියලා. ඉතින් ඒකට ඔව් කියලා ඒ අයගේ පැත්තට කතා කරනවා ඇරෙන්න මේකේ වටිනාකම පහදන්න අමාරුයි.
මොකද රටේම මිනිස්සු එක දිහාවකට ජීවිතේ ගෙවද්දී ෆ්රීලාන්ස් කරන එකාව දකින්නේ අනේ පව් අර දෙමව්පියෝ අරූට මහන්සි වෙලා ඉගැන්නුවා. දැන් ගෙදරට වෙලා දෙමව්පියන්ගේ පෙන්ෂන් එකෙන් කකා කාලකණ්ණි වෙනවා කියලා. ඔහොම ඉඳන් එක පාටම කිරි කිරි වාහනයක් දෙකක් බැස්සුව ගමන් කියන්නේ පොර ගෙදර ඉඳන් කුඩු බිස්නස් කරලා සල්ලි හම්බු කරලා කියලා.![]()
හැබැයි ඕක මුලින්ම කියන්නේ ළඟම නෑදෑයෝ කියන උන් ටික

USA companyaka weda karanawa eyalawa internet eken sambanda wela wedakaranawa, wedawalata commision hambawenawa. Oya lankawe salesrepla commision aran kasadabadina widiyatama badinawaඔය මොනවා කිවත් කෙල්ලෙක් බඳින්න ඉල්ලන්නේ කොහොමද රෙද්දක් ඇඳගෙන ගිහින් මාමට නැන්දට මොකද්ද කියන්නේ බෑනෝ මොකද්ද කරන රස්සාව කියල ඇහුවම![]()

Freelance කරන එකේ risk එක ගොඩක් වැඩී. මාසෙ අන්තිමට ස්තීර පඩියක් නෑ. තමුන් මහන්සි වෙන තරමට උපයන්න පුලුවනි. (ෆ්රීලාන්ස් කිව්වම තාම ඇඩ් ක්ලික් කරන ඒවා ගැන මානසිකත්වයකින් ඉන්න අයත් ඉන්නවා)
හැම වෙලේම ගොඩක් අය අහන දෙයක් තමයි ස්තීර රස්සාවක් පෙන්ෂන් එකක්වත් නෑ නේද කියලා. ඉතින් ඒකට ඔව් කියලා ඒ අයගේ පැත්තට කතා කරනවා ඇරෙන්න මේකේ වටිනාකම පහදන්න අමාරුයි.
මොකද රටේම මිනිස්සු එක දිහාවකට ජීවිතේ ගෙවද්දී ෆ්රීලාන්ස් කරන එකාව දකින්නේ අනේ පව් අර දෙමව්පියෝ අරූට මහන්සි වෙලා ඉගැන්නුවා. දැන් ගෙදරට වෙලා දෙමව්පියන්ගේ පෙන්ෂන් එකෙන් කකා කාලකණ්ණි වෙනවා කියලා. ඔහොම ඉඳන් එක පාටම කිරි කිරි වාහනයක් දෙකක් බැස්සුව ගමන් කියන්නේ පොර ගෙදර ඉඳන් කුඩු බිස්නස් කරලා සල්ලි හම්බු කරලා කියලා.![]()

හාපෝ ඕවා කියල කෙල්ලෙක් තියා බල්ලෙක්වත් ගන්න වෙන්නේ නෑ ඊට වඩා ආණ්ඩුවේ කන්තෝරුවේ වැඩ කරන අනික් කොලුවා හොඳා උට පෙන්ෂන් එකත් තියෙනවා අපි ඒ ළමයට කෙල්ලව දෙන්නං උඹ පලයන් කියාවිUSA companyaka weda karanawa eyalawa internet eken sambanda wela wedakaranawa, wedawalata commision hambawenawa. Oya lankawe salesrepla commision aran kasadabadina widiyatama badinawa![]()

හාපෝ ඕවා කියල කෙල්ලෙක් තියා බල්ලෙක්වත් ගන්න වෙන්නේ නෑ ඊට වඩා ආණ්ඩුවේ කන්තෝරුවේ වැඩ කරන අනික් කොලුවා හොඳා උට පෙන්ෂන් එකත් තියෙනවා අපි ඒ ළමයට කෙල්ලව දෙන්නං උඹ පලයන් කියාවි![]()
sinhala kiyamanak thiynne money talks kiyala 