ඔය මොනවා කිවත් කෙල්ලෙක් බඳින්න ඉල්ලන්නේ කොහොමද රෙද්දක් ඇඳගෙන ගිහින් මාමට නැන්දට මොකද්ද කියන්නේ බෑනෝ මොකද්ද කරන රස්සාව කියල ඇහුවම![]()
welawata mata ehema prashnayak na. ape gewal walinuth issara bayawela hitiye mata geniyek hoyanna giyama awl wei kiyala hitala. eth me yana widihata mata witarai puluwan pawl deken ma illana one welawaka salli prashnayak awama eka wisadala denna lol

කවුරු මොනවා කිව්වත් අදාළ නෑ.
අපේ ගමේ මන් හොර නෝට්ටු අච්චු ගහනවා කියලා හිතන උනුත් ඉන්නවා

පරිස්සමෙන් සමහර ගොබිලාෙ ඔය වගේ ප්රශ්නයක් ගමේ වුනොත් උඹේ නම කියන්න පුළුවන්.පොලිසියත් ඉතිං කුදලාගෙන ගිහිල්ලා සලකලා අන්තිමට තමයි ඇත්ත දැන ගන්නේ![]()

ෆ්රීලාන්සින් කරන උන් නිකම්මු කියල හිතන්නෙ ඇයි ලංකාවෙ ගොඩේ බයිස්ලා?මාසෙකට ලක්ෂ ගනන් හොයන එකා නිකමා උදේ ඉදන් හවස් වෙනකම් කඹුරලා මාසෙ අන්තිමට සොච්චම ගන්න එකා තමා වැඩ්ඩා කියල හිතන් ඉන්න අපේ රටේ ලිං මැඩි දැක්කම හිනාවෙන්නද අඩන්නද කියල තේරෙන්නෑ.
