ෆ්‍රීලාන්සින් කරන උන් ගැන

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Oke thiyenne nodanuwathkama
    mama saha kella eththatama gov job karanne. hebei kellata sapekshawa mage salary adui.
    mn freelance patan gatta aluth kella mata hina una owa boru weda kiyala. kohoma hari orders enna gattama thama kella unath dena gatte mehema dewal loke thiyenawa kiyala

    dan mara support wedeta. hebei mn thama part time karanne freelance. hitumoth ain wenawa job eken
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔය මොනවා කිවත් කෙල්ලෙක් බඳින්න ඉල්ලන්නේ කොහොමද රෙද්දක් ඇඳගෙන ගිහින් මාමට නැන්දට මොකද්ද කියන්නේ බෑනෝ මොකද්ද කරන රස්සාව කියල ඇහුවම :baffled:

    welawata mata ehema prashnayak na. ape gewal walinuth issara bayawela hitiye mata geniyek hoyanna giyama awl wei kiyala hitala. eth me yana widihata mata witarai puluwan pawl deken ma illana one welawaka salli prashnayak awama eka wisadala denna lol
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    welawata mata ehema prashnayak na. ape gewal walinuth issara bayawela hitiye mata geniyek hoyanna giyama awl wei kiyala hitala. eth me yana widihata mata witarai puluwan pawl deken ma illana one welawaka salli prashnayak awama eka wisadala denna lol

    Lucky you :D
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    වටේ පිටේ ඉන්න උන්ට පට්ට උකේ අමාරුවක් තියෙන්නේ . අපි ගෙදර ඉද්දි :angry:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ලංකාවෙ ඉන්න ගොඩේ පොන්ස්ලට ඉතින් ඕවා මැජික්.උන් හිතන්නේ උදේ වැඩට ගිහින් හවස ගෙදර එන්න ඕනෙ කියලා.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කවුරු මොනවා කිව්වත් අදාළ නෑ.
    අපේ ගමේ මන් හොර නෝට්ටු අච්චු ගහනවා කියලා හිතන උනුත් ඉන්නවා :lol::lol::lol:

    පරිස්සමෙන් සමහර ගොබිලා‍ෙ ඔය වගේ ප්‍රශ්නයක් ගමේ වුනොත් උඹේ නම කියන්න පුළුවන්.පොලිසියත් ඉතිං කුදලාගෙන ගිහිල්ලා සලකලා අන්තිමට තමයි ඇත්ත දැන ගන්නේ :sorry:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පරිස්සමෙන් සමහර ගොබිලා‍ෙ ඔය වගේ ප්‍රශ්නයක් ගමේ වුනොත් උඹේ නම කියන්න පුළුවන්.පොලිසියත් ඉතිං කුදලාගෙන ගිහිල්ලා සලකලා අන්තිමට තමයි ඇත්ත දැන ගන්නේ :sorry:


    එකනම් ඇත්ත බන් :sorry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ෆ්‍රීලාන්සින් කරන උන් නිකම්මු කියල හිතන්නෙ ඇයි ලංකාවෙ ගොඩේ බයිස්ලා?මාසෙකට ලක්ෂ ගනන් හොයන එකා නිකමා උදේ ඉදන් හවස් වෙනකම් කඹුරලා මාසෙ අන්තිමට සොච්චම ගන්න එකා තමා වැඩ්ඩා කියල හිතන් ඉන්න අපේ රටේ ලිං මැඩි දැක්කම හිනාවෙන්නද අඩන්නද කියල තේරෙන්නෑ.

    නාකි සෙට් එක බන් ඔහොම හිතන්නෙ :yes: