ෆ්‍රීලාන්z

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වීක් එන්ඩ් එකේ ෆ්‍රීලාන්z කරන්න කැමති අය ඉන්නවද..?
    එක පැක් එකක් විකුනුවොත් හොද කොමිස් එකක් දෙනව..මහ ගොඩක් ඕනෙ නෑ.එකෙක් 5ක් විකුනන්න ට්‍රයි කලානම් ඇති
    බිස්නස් ප්ලෑන් එක මා ලග ඇත..
    වයිෆයි රෞටර්ස් හරිය මේව..
    අමාරු නෑ..
    ඩයලොග් තමා ඉතින්..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සේරටම කලින් ඔකේ ගැන කියාද කියපන්
    අපිට කියක් දෙනවද කියපන් 5 වික්කාම
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    දැන් දාලා වැඩක නැනේ
    උබට AIDS හැදිලා ඉවරයි කියලා
    thread එකක් දැම්මේ

    මූ ගහන බඩු වලට බො නොකර ඉන්න වෙන්න ඇති....
    බලපන් තමන්ට කෙල වුනත් අනුන් ගැන හිතන මිනිහෙක්...:baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මූ ගහන බඩු වලට බො නොකර ඉන්න වෙන්න ඇති....
    බලපන් තමන්ට කෙල වුනත් අනුන් ගැන හිතන මිනිහෙක්...:baffled:

    :rofl::rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මූ ගහන බඩු වලට බො නොකර ඉන්න වෙන්න ඇති....
    බලපන් තමන්ට කෙල වුනත් අනුන් ගැන හිතන මිනිහෙක්...:baffled:

    හොද කොල්ලෙක් බන් මොනා උනත් බන් :yes::yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽


    දැන් දාලා වැඩක නැනේ
    උබට AIDS හැදිලා ඉවරයි කියලා
    thread එකක් දැම්මේ
    ow malli. e dawa wala apiwa danuwath karanna kawuruth hiitiye na mewa gana.
    ithin mata unu de wena kenekta wenna denne nathuwa beraganna thama mata ona.
    :(

    මූ ගහන බඩු වලට බො නොකර ඉන්න වෙන්න ඇති....
    බලපන් තමන්ට කෙල වුනත් අනුන් ගැන හිතන මිනිහෙක්...:baffled:

    aniwa malli.
    me paththe awoth apiwa balala yanna enna ona harida. :rolleyes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් එතකොට මගෙ ෆ්‍රීලාන්z කතාවට මොකද උනේ කියල මට දැනගන්න පුලුවන්ද..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ තෝ මාසෙකට බිස්නස් කීයක් කරනවද..
    ත්‍රේඩ් ටික දැක්කාම පිස්සු හැදෙනවා..
    :rofl:

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අන්ගල වැඩක් නෑනේ..
    මට ඕනේ මාලග තියන ඩයලොග් පුකේජ් විකුනන්න කට්ටිය..
    50ක් හරි කමක් නෑ,
    එක රූටරේකට විකුනුවාම 500ක් ගෙවනව..
    මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කියල හිතෙනවනම් අමතපන්..
    ගෙයින් ගෙට යෑමක් තමා තියෙන්නේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්ගල වැඩක් නෑනේ..
    මට ඕනේ මාලග තියන ඩයලොග් පුකේජ් විකුනන්න කට්ටිය..
    50ක් හරි කමක් නෑ,
    එක රූටරේකට විකුනුවාම 500ක් ගෙවනව..
    මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කියල හිතෙනවනම් අමතපන්..
    ගෙයින් ගෙට යෑමක් තමා තියෙන්නේ..

    bump