ෆ්‍රීලාන්z

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්ගල වැඩක් නෑනේ..
    මට ඕනේ මාලග තියන ඩයලොග් පුකේජ් විකුනන්න කට්ටිය..
    50ක් හරි කමක් නෑ,
    එක රූටරේකට විකුනුවාම 500ක් ගෙවනව..
    මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කියල හිතෙනවනම් අමතපන්..
    ගෙයින් ගෙට යෑමක් තමා තියෙන්නේ..

    උට්ටෙ සිංහල ටයිප් කිරිල්ලක්නේ මේක..:rofl:

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උට්ටෙ සිංහල ටයිප් කිරිල්ලක්නේ මේක..:rofl:


    අන්නබලපන් මම ඉගෙනගත්ත ටිරික්ස් වැඩකරන හැටි..උබ ඕක නෝටිස් කලා කියන්නේ මගේ වැඩේ සාර්තකයි
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ගෙවල් වල ගිහින් බල්ලො කෑවොත් ඒවට වෙනම ගෙවනවද,බයික් එකක් ඕනි,
    උදේ දවල් කෑම ඕනි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්නබලපන් මම ඉගෙනගත්ත ටිරික්ස් වැඩකරන හැටි..උබ ඕක නෝටිස් කලා කියන්නේ මගේ වැඩේ සාර්තකයි
    :rofl::rofl::rofl:

    උඹට මාකටිං සයිඩ් එක නම් නියමෙටම පුලුවන්..

    උඹට හොදට කතා කරන්න පුලුවන් මං මේ උඹගෙ පරණ ත්‍රේඩ් ටිකක් බැලුවා..

    ජය වේවා මචං..!
    11.gif
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අන්ගල වැඩක් නෑනේ..
    මට ඕනේ මාලග තියන ඩයලොග් පුකේජ් විකුනන්න කට්ටිය..
    50ක් හරි කමක් නෑ,
    එක රූටරේකට විකුනුවාම 500ක් ගෙවනව..
    මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කියල හිතෙනවනම් අමතපන්..
    ගෙයින් ගෙට යෑමක් තමා තියෙන්නේ..

    :sorry::sorry::sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම බෙනා;21757259 said:
    ගෙවල් වල ගිහින් බල්ලො කෑවොත් ඒවට වෙනම ගෙවනවද,බයික් එකක් ඕනි,
    උදේ දවල් කෑම ඕනි.

    ලංකාවට අවදා?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කෙල්ල එක්ක,
    යාලුවෙක් එක්ක,
    මොන මල බූතයෙක් එක්ක හරි කතා කරන්න ගනින් කපල් සිම් සෙට් එකක්..


    අනික පන දාගෙන රීලෝඩ්, කාඩ් පස්සේ යන්න ඇයි..?
    ගනින් ඩයලොග් වයි ෆයි රවුටර් එකක්..
    කතා කරපන් පුරුදුවෙන්නත් එක්ක.
    වයිබ,වට්සැප්.ඉමෝ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අනේ සාල වනේ කදු මුදුනේ මොකද කරන්නේ....
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ.
    මගෙ ඩේට සිම් ද හනි හනිකෙන් උබ අරගන්නේ..
    ඒ නැතත් පුතේ ඩයලොග් රවුටරේ තියෙන්නේ..

    අනේ සාල වනේ........