Sirada bun? Mageth amount ekak thiyenawa oya kohehari rataka travel karanna one unoth kiyala. Already Badu hambelada danne na ekatath.Ewatath kelewala. Freez kararala
Sirada bun? Mageth amount ekak thiyenawa oya kohehari rataka travel karanna one unoth kiyala. Already Badu hambelada danne na ekatath.Ewatath kelewala. Freez kararala
ස්විස් අකවුන්ට් එකකවත් හදාගමු එහෙනම්.RFC account ekak hadala 1-2 weeks walin me magula awe.
dan gihilla cancel karanna one.
online ewwa sure na neda koi welawe kela weida danne nane
ඒ කියන්නේ අලුතෙන් එන ඩොලර්ස් අනිවා LKR කරන්න වෙනවා.
මේකෙන් වෙන්න Black Market එක නැගලා යන එක. එක්කෝ USDT කරන එක.
LKR, USDT කරන එක තමයි එහෙනම් එකම විසදුම.
ඔක්තොම්බර් 28ට කලින් ගෙනල්ලා අකවුන්ට් එකට දාගත්ත ඩොලර්ස්වලට අවුලක් නෑ බං. මම හොදට හොයලා බලල මේ කියන්නෙ. මගෙත් ටිකක් ලොකු ගානක් තියෙනවා.E kiyanne balance ekak already thiyena ewata awulak nadda? Anithmata 7 wenidata okun freeze karaida danne na.
එකටනේ මහත්තයෝ payoneer, paypal, skrill තියෙන්නේ.

ඇයි payoneer බය ? ජලතර වැඩ කරන්නේ නැත්නම් දැන් උන් ෂුවර් කරන්න පුලුවන් නේද. නැත්නම් amazon , ebay වගේ උන් එක්ක වැඩ කරයිද?ලොකු ගානක් ඔය හුත්තවල්වල තියන්න බයයිනෙ බං.
normal account ekatama genawane 
ඔ්කේ තියනකොට මාසෙට $3 ගානෙ කැපෙනවනේ inactivity fee කියලගේන්නෙම නෑ .
ඇයි payoneer බය ? ජලතර වැඩ කරන්නේ නැත්නම් දැන් උන් ෂුවර් කරන්න පුලුවන් නේද. නැත්නම් amazon , ebay වගේ උන් එක්ක වැඩ කරයිද?
------ Post added on Nov 29, 2021 at 1:13 PM
ගේන්නෙම නෑ .
ඇයි payoneer බය ? ජලතර වැඩ කරන්නේ නැත්නම් දැන් උන් ෂුවර් කරන්න පුලුවන් නේද. නැත්නම් amazon , ebay වගේ උන් එක්ක වැඩ කරයිද?
------ Post added on Nov 29, 2021 at 1:13 PM
You think banks in arshiklands are more credible than companies like payoneer and wise?ඒක මචන් උබ ඒවායෙ දාන සල්ලි ප්‍රමානය සහ මොකක් හරි අවුලක් ගියොත් උබට ඒක දරාගන්න පුලුවන් ප්‍රමානය අනුව තමයි මගෙ හිතේ.
ඒ කොහොමද ? එකදිගට මුකුත් කරේ නැත්නම් නේ. සල්ලි එනව නම් අවුලක් නෑ .ඔ්කේ තියනකොට මාසෙට $3 ගානෙ කැපෙනවනේ inactivity fee කියල
You think banks in arshiklands are more credible than companies like payoneer and wise?