ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ කියන්නේ අලුතෙන් එන ඩොලර්ස් අනිවා LKR කරන්න වෙනවා.
    මේකෙන් වෙන්න Black Market එක නැගලා යන එක. එක්කෝ USDT කරන එක.
    LKR, USDT කරන එක තමයි එහෙනම් එකම විසදුම.

    ඔව් බං. "අලුතෙන් එන ඩොලර්ස් අනිවා LKR කරන්න වෙනවා."

    E kiyanne balance ekak already thiyena ewata awulak nadda? Anithmata 7 wenidata okun freeze karaida danne na.
    ඔක්තොම්බර් 28ට කලින් ගෙනල්ලා අකවුන්ට් එකට දාගත්ත ඩොලර්ස්වලට අවුලක් නෑ බං. මම හොදට හොයලා බලල මේ කියන්නෙ. මගෙත් ටිකක් ලොකු ගානක් තියෙනවා.

    එකටනේ මහත්තයෝ payoneer, paypal, skrill තියෙන්නේ.

    ලොකු ගානක් ඔය හුත්තවල්වල තියන්න බයයිනෙ බං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    ගේන්නෙම නෑ . :rofl:

    ලොකු ගානක් ඔය හුත්තවල්වල තියන්න බයයිනෙ බං.
    ඇයි payoneer බය ? ජලතර වැඩ කරන්නේ නැත්නම් දැන් උන් ෂුවර් කරන්න පුලුවන් නේද. නැත්නම් amazon , ebay වගේ උන් එක්ක වැඩ කරයිද?
    ------ Post added on Nov 29, 2021 at 1:13 PM
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ගේන්නෙම නෑ . :rofl:


    ඇයි payoneer බය ? ජලතර වැඩ කරන්නේ නැත්නම් දැන් උන් ෂුවර් කරන්න පුලුවන් නේද. නැත්නම් amazon , ebay වගේ උන් එක්ක වැඩ කරයිද?
    ------ Post added on Nov 29, 2021 at 1:13 PM
    ඔ්කේ තියනකොට මාසෙට $3 ගානෙ කැපෙනවනේ inactivity fee කියල
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගේන්නෙම නෑ . :rofl:


    ඇයි payoneer බය ? ජලතර වැඩ කරන්නේ නැත්නම් දැන් උන් ෂුවර් කරන්න පුලුවන් නේද. නැත්නම් amazon , ebay වගේ උන් එක්ක වැඩ කරයිද?
    ------ Post added on Nov 29, 2021 at 1:13 PM

    ඒක මචන් උබ ඒවායෙ දාන සල්ලි ප්‍රමානය සහ මොකක් හරි අවුලක් ගියොත් උබට ඒක දරාගන්න පුලුවන් ප්‍රමානය අනුව තමයි මගෙ හිතේ.
     
    • Like
    Reactions: topkollek

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    ඒක මචන් උබ ඒවායෙ දාන සල්ලි ප්‍රමානය සහ මොකක් හරි අවුලක් ගියොත් උබට ඒක දරාගන්න පුලුවන් ප්‍රමානය අනුව තමයි මගෙ හිතේ.
    You think banks in arshiklands are more credible than companies like payoneer and wise?
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    ඇත්තම කිව්වොත් කොරෝනා කේස් එක නිසා ලන්කාවට ඩොලර් එන මාර්ග ඔක්කොම වැහිල තියෙන්නෙ. මට හිතෙන දෙයක් තමයි චීන්නු කොරෝනා හැදුවෙ ලෝකෙ රටවල් වල ආර්තික වට්ටල උන්ගෙන් ණයට සල්ලි අරන් කරපු ප්‍රොජෙක්ට්ස් ටික උන්ටම ආපහු ගන්න. (ඔය ප්‍රොජෙක්ට්ස් වලට අපි වගේ දුප්පත් රටවල් ණය වාරිකෙයි පොලී වාරිකෙයි මේ වෙනකන් වෙලාවට ගෙවල තියෙනව, උන්ට ඔය ප්‍රොජෙක්ට්ස් ටිකත් නිකන්ම ලැබෙනව. කොහොමද චීනගෙ මොළේ?)

    ඉතිහාසය පුරා තමන් විසින් නොකරපු වරදවල් වලට සාමාන්ය මිනිස්සු ඕනෙ තරන් කැපකිරීම කරල තියෙනව. (උදා :- 2වනි ලෝක යුද්ද කාලෙ ජපන් සාමාන්ය ජනතාව ,යුදෙව් ජාතිකයො කන්න බොන්න නැතිව, රස්සා නැතිව කොච්චර දුක් වින්දද?) මේ වෙලාවත් ඒ වගේ කියල මන් හිතන්නෙ.
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    You can open a Special Deposit Account (SDA) with any commercial bank and then wire transfer foreign currency funds to that account. SDA accounts are not subject to this rule AFAIK. They pay an interest rate of around 7% per annum which is a really good rate for a USD account.
    More info: https://www.cbsl.gov.lk/en/sda