ෆ්‍රී SD/MMC/RS-MMC Card Reader එකක්

nuwan.matara

Member
Dec 17, 2011
9
2
0
ෆ්‍රී SD/MMC/RS-MMC Card Reader එකක්

ෆ්‍රී SD/MMC/RS-MMC Card Reader එකක් ගන්න කැමති අය ඊමේල් එක මට පී එම් කරන්න..

කලින් http://www.tomtop.com හි ගිනුමක් ආරම්භ කල ඊමේල් ගිනුමක් නොවිය යුතුය..

මගේ ඉන්වයිට් එකෙන් ගිහින් රෙජිස්ටර් උනාට පස්සේ..

coupon code එක මම උබලට දෙනවා ඒක දාලා ඕඩර් කරන්න තියෙන්නේ..

20101130_img_009407.jpg


http://www.tomtop.com/computers-networking/sd-mmc-rsmmc-card-reader-blue_p8409.html