මචන් ඔය නමේ හනා කියන එක ගත්තේ ජපන් භාෂාවෙන් නේද ?
ඔව් ජපානයෙන් හනා කියන්නේ මල් වලට
පොඩ්ඩක් කියන්න (අවුලක් නැත්නම්) පුලුවන්ද ඇයි එහෙම දැම්මේ කියල ? පොඩි විස්තරක්. වෙළදනාමයක් විදියට ඕක එළ.
BUMP
Good luck bro.....
good luck
mal bump
Bump

Red Rose කීයක් වෙනවද?