ෆාතිමාලට

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,407
    3,782
    113
    Maligawatta
    67650274_10220170339038410_8360891240304082944_n.jpg


    පියුමිලාට ඇග පෙන්න පෙන්න යන්න අයිතියක් තියෙනවානම් ෆාතිමාලට වහගෙන යන්න අයිතියක් නැත්තේ ඇයි?


    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    vegaz

    Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    67650274_10220170339038410_8360891240304082944_n.jpg


    පියුමිලාට ඇග පෙන්න පෙන්න යන්න අයිතියක් තියෙනවානම් ෆාතිමාලට වහගෙන යන්න අයිතියක් නැත්තේ ඇයි?


    :eek::eek::eek::eek::eek::eek::eek::eek:

    True machan. But person kenekwa recognise karanna baruwa full face cover karana eka accept karanna baha neda???
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම වහගෙන යන්න කිව්වෙ නෑ ඊරිගෙ පුතේ :)
    කව්ද කියල හොයාගෙන්න බැරිවෙන විදිහට මූණ වහගෙන හොරු වගේ යන්න එපා කියලයි කියන්නෙ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔහොම වහගෙන යන්න කිව්වෙ නෑ ඊරිගෙ පුතේ :)
    කව්ද කියල හොයාගෙන්න බැරිවෙන විදිහට මූණ වහගෙන හොරු වගේ යන්න එපා කියලයි කියන්නෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මේ ලගදි ලංකා හොස්පිටල් එකේ ගැනියෙක් මුණ වහන් යනවා මිනිහ එක්ක
    තව කොල්ලෙක් ගේම ඉල්ලුව මමත් තව අයිය කෙනෙක් එක්ක ගිහින් රෙදි ගලෝල එලියට දැම්මේ
    ක්ලීනින් එකේ සෙට් එක හිටන් බැහැල ගේම ඉල්ලුව
    තව ටිකෙන් මුන නෙමෙයි හෙළුවෙන් යවන්නේ
    පස්ස නොබලා දිව්වේ :lol::lol:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හැබැයි තව සැරයක් බෝම්බ පිපුරුවොත් මාලිගාවත්තෙ උන්ට යන එන මන් නැතිවෙනවා.
     

    Revo_07

    Junior member
  • May 23, 2008
    185
    2
    18
    Degollangema wenasak ne......
    Anthawaadioooo....... :rolleyes:
    Fathimalaa Wedipura anga wahanawa :shocked:
    Puimila onewatath wediya anga pennanawa :sorry:
     
    Last edited: