ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක ප්‍රයෝගිකද?
අපේ පැත්තේ පයින් යන දුරින් ෆාමසි 12ක් විතර තියෙනවා. ඒ හැම ෆාමසිකටම සාමාන්‍ය සෙනගක් ඉන්නවා.
දැන් කර්ෆිව් දැම්මට පස්සේ එක ෆාමසියකට විතරයි ඉඩ දීලා තියෙන්නේ බෙහෙත් දෙන්න. ඒකත් වට්සැප් කරලානේ ගෙන්න ගන්න ඕනේ
ෆාමසි 12 කට ආපු සෙනගකගේ බෙහෙත් තනි ෆාමසියකට දී ගන්න පුළුවන් වෙයිද?
අනිත් එක තමා අපේ අම්මලා තාත්තාලා දිනපතා බොන බෙහෙත් වලට prescription නෑ
අවුරුදු ගානක ඉදන් බොන බෙහෙත්නේ
හැමදාම ෆාමසියෙන් ගත්තේ බෙහෙත්වල නම් කියලා
රජයෙන් කියනවා prescription එක ෆාමසියට වට්සැප් කරන්න කියලා
කොහොමද මන් දැන් බෙහෙත් ගන්නේ?

විනාඩි 100ක් දීපන්කො. ඒත් නෑනේ.Sirawata adu tharame telecommunication company walata kiyapanko 1000 min free to any network karanna kiyala masekata hari.
එහෙම නොලියන අවස්ථාත් තියෙනවා බන්.චැනල් කරන විසේසඥයෝ සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් වලින්ම නේ ලියන්නෙ![]()
හැමෝටම මාස ගණන් බෙහෙත් අරගෙන ස්ටොක් තියාගන්න සල්ලි නෑ
මේ වෙලාවෙවත් දේශපාලුවන්ට කඩේ යන්නැති රට ගැන හිතපන්.
රට ගැන ඕනෙත් නෑ තම තමන්ගේ පවුල් ගැන හිතපන්.
මන් අහපු ප්‍රශ්නය අපේ රටේ හැමෝටම ඉස්සරහට මුහුණ දෙන්න වෙන ප්‍රයෝගික ගැටළුවක්.
prescription නැත්නම් මුලින්ම ඩොකැක් හැම්බු වෙලා prescription එකක් ගන්න .prescription නැතුව බෙහෙත් දීලා ලෙඩා මැරුණොත් ෆාමසි කාරය හි රේ යනවා . prescription නැතුව කොහෙන් වත් බෙහෙත් දෙන්නේ නැහැ .දාන්න එකෙක්

ඕක ගු ඇන් පි හුත්තියක් බන් ටොන් පච දාන්නෙ..බේත් ගන්නා නිකන් මිනිස්සු අවුරුදු ගානක් ක්ලිනික් එකකට වැරදිලාවත් නොයා..අඩුම ගානෙ ලග දොස්තර ගාවටත් යන්නෙ නැ..ඕව ටොන් පච බන්..ආණ්ඩුවට මඩ ගහන්ඩ ගුඇන්පි බැල්ලිල දාන මායම් ඕව..prescription නැත්නම් මුලින්ම ඩොකැක් හැම්බු වෙලා prescription එකක් ගන්න .prescription නැතුව බෙහෙත් දීලා ලෙඩා මැරුණොත් ෆාමසි කාරය හි රේ යනවා . prescription නැතුව කොහෙන් වත් බෙහෙත් දෙන්නේ නැහැ .දාන්න එකෙක්
ඇදිරි නීතිය අස්සේ කොහොමද දොස්තරලා හම්බවෙන්න යන්නේ .

ඒවා කලිං කරගෙන තියා ගන්න ඕනේ පොඩි අත දරුවෝ නෙවෙයි නේ ඉන්නේ . හැමදාම බොන බෙහෙත් වල prescription එකක් නැහැ කියන්නේ මොන විහුළුවක්ද
දැන් මේ බෙහෙත් සල්ලි වලටද දෙන්නේ. එතකොට මෙච්චරකල් රජයේ රෝහල් වල clinic ගිය දුප්පත් මිනිස්සුන් කොහොමද බෙහෙත් ගන්නේ මේකෙන් ?
දැන් තොපි මේකට මරාගන්න එපා. දන්නා උන් කියපල්ලා![]()
මාත් මේ බෙහෙත් ප්‍රශ්නේ නිසා මාරම බයකින් ඉන්නේ .
සීනි බලල doctor dose එක වෙනස් කරනවා . එත් ඇදිරිනීතිය නිසා
දොස්තරව හම්බෙන්න යන්න විදියක් නැහැ .
මේ මාසේ පරණ දුන්න බෙහෙත් ප්‍රමානෙම ගත්ත .
ලගම ඔසුසල 22Km දුරකින් තියෙන්නේ .
මේ මිනිස්සු මෙච්චර අස්සේ හොයාගෙන එයිද කියල sure කරන්නත් බැහැ .

ඇදිරි නීතිය අස්සේ කොහොමද දොස්තරලා හම්බවෙන්න යන්නේ .
ඒවා කලිං කරගෙන තියා ගන්න ඕනේ පොඩි අත දරුවෝ නෙවෙයි නේ ඉන්නේ . හැමදාම බොන බෙහෙත් වල prescription එකක් නැහැ කියන්නේ මොන විහුළුවක්ද

මාත් මේ බෙහෙත් ප්‍රශ්නේ නිසා මාරම බයකින් ඉන්නේ .
සීනි බලල doctor dose එක වෙනස් කරනවා . එත් ඇදිරිනීතිය නිසා
දොස්තරව හම්බෙන්න යන්න විදියක් නැහැ .
මේ මාසේ පරණ දුන්න බෙහෙත් ප්‍රමානෙම ගත්ත .
ලගම ඔසුසල 22Km දුරකින් තියෙන්නේ .
මේ මිනිස්සු මෙච්චර අස්සේ හොයාගෙන එයිද කියල sure කරන්නත් බැහැ .
ඒවා කලිං කරගෙන තියා ගන්න ඕනේ පොඩි අත දරුවෝ නෙවෙයි නේ ඉන්නේ . හැමදාම බොන බෙහෙත් වල prescription එකක් නැහැ කියන්නේ මොන විහුළුවක්ද
ඔසුසල විතරක් නෙවෙයි බන් ප්‍රයිවට් ෆාමසිත් ඕඩර් බාරගන්නවා.. හැබැයි රුපියල් 100 ක 200 ක බෙහෙත් තිබුනොත් නම් එයිද කියන එක සැකයි..ඒත් හරි නම් එන්න ඕනෙ..මගෙත් එහෙමයි බන් ඩෝස් එක වෙනස් කරනවා..මේ ටිකේ සීනි වලින් පසිස්සම් වෙන්න..හැබයි ඔයාට තියෙන්නෙ සීනි අඩුවෙන එකනම්..ගොඩක් සැලකිලිමත් වෙන්න![]()