උබ හොදට සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඇති .
අමාරුවෙන් ජීවත්වෙන කියක් හරි ලැබුන වෙලාවක
pharmacy එකකට ගිහින් නම කියල බෙහෙත් ගන්න මිනිස්සු ඉන්නවා .
සමහරු දිගටම බෙහෙත් නොගෙන අමාරුව වැඩිවෙද්දී විතරක් ගිහින් බෙහෙත් ටිකක් ගන්නවා .
අනික වයසක කෙනෙක් ලග smartphone තියෙනවද ඕව කරන්න .
උබ ඉන්න තත්වෙන් අනිත් අයව මනින්න එපා . ළමයි සලකන්නේ නැති
වයසක් මිනිස්සු ඉන්නවා technology ගැන දන්නේ නැති .
ගොඩක් දුප්පත් අය බෙහෙත් ගන්නේ government hospital එකේ clinic එකට ගිහිල්ල .
එහෙම අයත් ලොකු අමාරුවකින් ඇත්තේ බෙහෙත් නැතුව .
ක්ලිනික් යන අයට ගෙවල් වලට බෙහෙත් ලැබෙනවලු.....ලියුම් බෙදන කට්ටිය මගින්.. හොඳ අයිඩෙයා එකක්.. ක්‍රියාත්මට වෙයිද දන්නෙ නෑ




