ෆාමසි යනු කලු කඩද?ඉන්දියා බාලබෙහෙත් මගඩි&#3514

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ෆාමසි යනු කලු කඩද?ඉන්දියා බාලබෙහෙත් මගඩි&#3514

    හිතෙන හිතෙන ගණන් වලට ලූස් විදිහට ටැබ්ලට් දෙනකොට දෙන්න පුලුවන්නේ.? මොකද අපි ඒ බෙහෙත් ගැන මෙලෝ දෙයක් දන්නේ නැ.සම්මත මිලක් ගැන දන්නේ නෑ . සම්මත මිලක් දාලත් නෑ . අනික ගොඩක් බෙහෙත් ඉන්දියාවේ හදපුවා. ඉන්දියාවේ බාල බෙහෙත් හදනවයි කියලා දැන් ප්‍රසිද්දයි . එතකොට බාල බෙහෙත් ගෙනල්ලා ලොකු ලාබයක් තියාගෙන විස බෙහෙත් විකුනන්න පුලුවන් .:shocked:

    අනික සමහර ෆාමසි කරන ෆාමසියක් තියන ඉස්පිරිතාලෙක ඉන්න ඩොකාලා බෙහෙත් ටොන් එකක් ලියනවා .ෆාමසියක් නැති උන් උපරිම එක බෙහෙතයි ලියන්නේ ෆාමසියකින් ගන්න කියලා .ඒක ඇති ලෙඩේ හොද වෙන්න. මේක ජනතාවට වෙන අසාධාරනයක් . කවුද මේවා ගැන බලන්න ඉන්නේ ?

    අනික ෆාමසි කාරයෝ අධික ලාබ අරගෙන සුපිරි ජීවිත ගතකරනවා .මේකනම් ගොඩක් සැකසහිත තත්වයක් .

    ඔබ බටහිර වෙදකම පසුපස යන්නෙක්නම් කෝකටත් SPC ඔසුසල් වලින්ම බෙහෙත් ගන්න.:dull:


    Rajya Osu Sala Outlers


    Ampara

    Temple Junction, D S Senanayake Veediya, Ampara.

    T/F: +94 (0)63 2223088
    E:[email protected]

    Anuradhapura

    414/4, 2nd Stage, Godage Mawatha, Anuradhapura.

    T/F: +94 (0)25 2222181
    E:[email protected]

    Avissawella

    40, Bus Stand, Avissawella.

    T: +94 (0)36 2222501

    Badulla

    CWE Building Bandarawela Road, Badulla.

    T: +94 (0)55 2229837
    E:[email protected]

    Bandaragama

    Hospital Premises, Horana Road, Bandaragama.

    T: +94 (0)38 2288671
    E:[email protected]

    Boralla

    Lady Ridgway Premises, Boralla.

    T: +94 (0)11 2697660
    E:[email protected]

    Beruwala

    MPCS Building, Galle Road, Beruwala.

    T: +94 (0)34 2278578

    Colombo 01

    63, Sir Baron Jayathilake Mawatha, Colombo 01.

    T/F: +94 (0)11 2328046
    E:[email protected]

    Colombo 04

    85, Galle Road, Colombo 04.

    T/F: +94 (0)11 2587128
    T/F: +94 (0)11 2559531
    E:[email protected]

    Colombo 7

    255, Dharmapala Mawatha, Colombo 07.

    T/F: +94 (0)11 2694716
    T/F: +94 (0)11 2672293
    E:[email protected]

    Diyathalawa

    New Bus Stand Premises, Main Street, Diyathalawa.

    T/F: +94 (0)57 2227190

    Embilipitiya

    102, Pallegama, Embilipitiya.

    T/F: +94 (0)47 2261177
    E:[email protected]

    Fort

    Fort Railway Station, Fort.

    T/F: +94 (0)11 2336926
    E:[email protected]

    Gampaha

    255, Colombo Road, Gampaha.

    T/F: +94 (0)33 2234516

    Galle

    61 A, Wakwella Road, Galle.

    T/F: +94 (0)91 2234726
    E:[email protected]

    Hambantota

    3, Barrack Street, Hambantota.

    T/F: +94 (0)47 2222163
    E:[email protected]

    Jaffna

    149/A, KKS Road, Jaffna.

    T/F: +94 (0)21 2219262
    E:[email protected]

    Jayewardenepura

    Sri Jayewardenepura General Hospital, Jayewardenepura. Thalapathpitiya, Nugegoda.

    T: +94 (0)11 2779414

    Kaluthara

    313, Mathugama Road, Nagoda, Kaluthara.

    T/F: +94 (0)34 2222818

    Kandy

    14 A, Lamagara Mawatha, Kandy.

    T/F: +94 (0)81 2225175
    E:[email protected]

    Kandy Railway Station

    Railway Premises, Kandy

    T/F: +94 (0)81 2225176
    E:[email protected]

    Karapitiya

    175, Hiribura Road, Karapitiya.

    T/F: +94 (0)91 2226947
    E:[email protected]

    Kurunegala

    28, Weeratunga Building, Bauddhaloka Mawatha, Kurunegala.

    T/F: +94 (0)37 2230840

    Maharagama

    71/A, Alwis Plaza, Old Road, Maharagama.

    T: +94 (0)11 2745640

    Matara

    Charikaramaya, Anagarika Dharmapala Mw, Matara.

    T/F: +94 (0)41 2231871
    E:[email protected]

    Minuwangoda

    Old U C Building, Colombo Rd., Minuwangoda.

    T/F: +94 (0)11 2295120
    E:[email protected]

    Negombo

    134, Opposite General Hospital, Colobmo Road, Negombo.

    T/F: +94 (0)31 2228599
    E:[email protected]

    Nugegoda

    151, S de S Jayasinghe Mw, Nugegoda.

    T: +94 (0)11 2856641

    Nintavur

    40, Main Street, Nintavur.

    T/F: +94 (0)67 2058208

    Panadura

    159, MPCS Building, Galle Road, Panadura.

    T/F: +94 (0)38 2234767
    E:p[email protected]

    Piliyandala

    1A/21, Vidyala Mawatha, Piliyandala

    T/F: +94 (0)11 2613640

    Polonnaruwa

    Hospital Junction, Kaduruwela Road, Polonnaruwa

    T: +94 (0)27 2225465

    Ragama

    61/A, Mahabage Road, Ragama.

    T: +94 (0)11 2955219

    Rathmalana

    MeSathosa, Golumadama Junction, Galle Road, Rathmalana.

    T: +94 (0)11 3043789

    Rathnapura

    32, Nanda Ellawala Mw, Rathnapura.

    T: +94 (0)45 2223014

    Tangalle

    08, Indipokunagoda Road, Tangalle.

    T: +94 (0)47 2241221
    E:[email protected]


    ලෝකයේ ඖෂධ වෙළඳපොළට අඩුමිලට බෙහෙත් ද්‍රව්‍ය සපයන්නා ලෙසට ප්‍රසිද්ධව ඇත්තේ ඉන්දියාවයි. “ලාබ බඩුවේ හිලක් ඇතැයි” කියන කියමන සිහිගන්වන්නට මෙන් ඉන්දියානු බෙහෙත් ලාබ වගේම ගුණයෙන්ද බාල බවට දෝෂාභියෝග එල්ල වී ඇත්තේ අද ඊයේක සිට නොවේ. අඩු මිලට ශ්‍රමිකයන් සපයා ගනිමින් ලෝකයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම්වල අතරමැදි නිෂ්පාදකයා බවට පත්වෙමින් ලෝකයේ බහුතරයකට අත්‍යාවශ්‍ය වන ප්‍රතිජීවක ඖෂධ නිපදවන ඉන්දියාවේ බෙහෙත් ගැන පසුගියදා නැවත දෝෂාරෝපණයක් එළියට ආවේය. මෙවර එය අන්තර්ජාතික වෛද්‍ය පර්යේෂණ වාර්තාවක් ලෙස ඉදිරිපත්ව තිබේ. එයින් කියැවෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ වර්ග 118කින් සියයට 64ක ප්‍රමාණයක් නිසි ප්‍රමිතියකින් නැති බවය. කොටින්ම ඒවා බාල බෙහෙත් බවය.

    ඉන්දියාව තුළ අන්තර්ජාතික ගුණාත්මක තත්ත්ව පරීක්ෂණයන්ගේ අනුමැතියට ලක් නොවූ ඖෂධ මිලියන ගණනින් අලෙවි වන බව සෑම වසරකදිම වාර්තා වන කරුණකි. මෙවර එළියට ආ බාල බෙහෙත් කතාවට පණ එන්නේ වසර 2005 සිට 2012 අතර කාලාන්තරයක් තුළ සිදුකරන ලද පරීක්ෂණයකි. එකම බේත් කරල තුළ ක්‍රියාකාරී ඖෂධ සංයෝග එකකට වඩා අඩංගු එනම් FDC (Fixed dose Combination) ලෙස හඳුන්වන ප්‍රතිජීවක ඖෂධ වර්ග 118ක් ගැන පරීක්ෂාවට ලක්කරන ලදී. ඒවා නියාමනය පිළිබඳ කටයුතුත්, ඒවායේ ප්‍රමිතිය සහ අලෙවිය යන කරුණුත් සැලකිල්ලට ගනු ලැබිණි. බ්‍රිතාන්‍යය සහ අමෙරිකානු ඖෂධ භාවිතාව ගැන සාලකීමේදී ඒ දෙරට භාවිතා කර ඇති මේ කියන ඖෂධ වර්ග 118න් 5ක් සහ ඉන්දියානු ඖෂධ අතර ගුණාත්මක භාවයේ ලොකු වෙනසක් දක්නට ඇති බව තහවුරුව තිබේ. ඒවායින් සියයට 64ක්ම බාල බඩු බව සනාථ වී තිබේ. මේ කියන තත්ත්වය පිළිබඳ වාර්තාව අන්තර්ජාතිකව පිළිගත් ඖෂධවේදය පිළිබඳ පර්යේෂණ ලේඛන පලකරන British Journal of Clinical pharmacology පෙබරවාරි 5 අලුත්ම කලාපයේ දක්නට ලැබේ.

    ලෝක ඖෂධ වෙළෙඳ‍පොළට එදිනෙදා අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ අඩුමිලට සපයන්නා ලෙසට ඉන්දියාව ප්‍රසිද්ධව ඇත්තේ කාලාන්තරයක සිටය. ඉන්දියාවේ නිපදවෙන මේ බාල ප්‍රතිජීවක ඖෂධ සඳහා ලෙඩ රෝග තනන බැක්ටීරියා ඉක්මණින්ම පුරුදු වී ඒවාට ප්‍රතිරෝධයක් වගා දිගා කරගෙන ඇති බවට වාර්තා නිකුත් වන්නේද කලෙක සිටය. එසේ වුවද ඉන්දියානු බෙහෙත් මිලදී ගන්නා ප්‍රමාණයේ වෙනසක් සිදුව නැත. එය ඉන්දියානු ආර්ථිකයට ලොකු හයියක් සපයන වෙළඳාමකි.

    නවතම පර්යේෂණය පෙන්වා දෙන්නේ බහු රසායනික ඖෂධ සහිත FDC වර්ගයට අයත් මූලික ප්‍රතිජීවක බෙහෙත්වලින් සියයට 64ක්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා නැති බවයි. ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ පිළිගත හැකි සහතිකයක් නැති බවයි. එසේම එකම ඖෂධීය රසායනයක් පමණක් අඩංගු SDF ලෙස හඳුන්වන ප්‍රතිජීවක ඖෂධ 86කින් සියයට 93කට පමණක් අනුමැතිය ලැබී තිබේ. මේ කතාව මීට වඩා තේරෙන බාසාවෙන් කිවහොත් ඉන්දියානු ප්‍රතිජීවක බෙහෙත්වල අවශ්‍ය කරන ඖෂධීය රසායනය අඩංගු වී ඇත්තේ එක්කෝ අන්තර්ජාතිකව අනුමත ප්‍රමාණයට අඩුවෙනි. නැතිනම් ඒවායේ ඖෂධීය රසායන අඩංගුව ඇත්තේම නැත. උදාහරණයකට මැලේරියාව සඳහා ලබාදෙන මිල අඩුම බෙහෙත් පෙත්තක් වන (Artesunate) හේතුවෙන් බුරුමයේ සිදුවූ මරණ සැලකිය හැකිය. මෙම ඖෂධය ප්‍රත්‍යක්ෂ එකක් වුවත් මෙය ලබාදුන් තරුණ උදවියද මියගිය හෙයින් ඒ ගැන සොයාබැලූ පර්යේෂණයකට එළිදරව් වූයේ මෙම ප්‍රතිජීවක තුළ අත්‍යවශ්‍ය ක්‍රියාකාරී ඖෂධ සංයෝගය ඇත්තේ සියයට 20ක් බඳු අඩු ප්‍රමාණයක් බවය. මෑතකදී පරීක්ෂාවට ලක්වූ ප්‍රමිතිය අඩු මේ කියන ප්‍රතිජීවක 118 මූලික ඖෂධ නාමය යටතේ අලෙවි කරන ඒවාය. නමුත් මේ 118ක් වූ ඖෂධ විවිධ වෙළෙඳ නාම 3307ක් යටතේ වෙළෙඳපලට පැමිණෙයි. ඒ සඳහා බහුජාතික ඖෂධ සමගාම් රුසක් ඇතුළු ඖෂධ අලෙවි සමාගම් 476ක් විවිධ නම්වලින් ඉදිරිපත්ව තිබේ. බහුජාතික සමාගම් මගින් FDC ඖෂධ 118න් 53ක් නිපදවන අතර එයින් 20ක්ම ඉන්දියාව තුළ අනුමැතිය නොලත් ඒවාය. ඒවායින්ද අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය තුළ නියම ප්‍රමිතිගත සහ ඖෂධීය ගුණය සහිත බවට අනුමැතිය ලබා ඇත්තේ හතරක් පමණි.

    ඉන්දියානු ලාබ - බාල ඖෂධ පිළිබඳ පර්යේෂණ සිදුකළ ක්වීන් මේරි සරසවියේ වෛද්‍ය පැට්‍රිෂියා මැක්ගෙටියැන් දොස් පවරන්නේ තමන්ගේ රටේ ප්‍රමිති නීතිවලට තියා ඉන්දියාවේ ප්‍රමිති නීතිවලටත් යටත් නොවූ ඖෂධ නිපදවන බහුජාතික සමාගම් මේ අලකලංචියට වගකිවයුතු බවටය. ක්‍රියාකාරී ඖෂධීය සංයෝගය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ඇති බාල බෙහෙත් මෙන්ම, මුළුමනින්ම ඖෂධය අඩංගු නැති බොරු බෙහෙත්ද වෙළඳපළට ඒම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම රට රටවල ක්‍රියාත්මක ඖෂධ නියාමන කටයුතුද මෙයටත් වඩා විනිවිද සුළු හා සක්‍රීය ක්‍රියාවලියක් බවට පත්කළ යුතු බවට පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කළ ක්වීන් මේරි කණ්ඩායම අවධාරණය කර සිටිති.
    බාල සහ ව්‍යාජ බෙහෙත් වර්ග ගැන ප්‍රසිද්ධියක් ලබා ඇති ඉන්දියාව ලෝකයේ වැඩිම ඖෂධ ප්‍රමාණයක් වෙළඳපළට නිපදවා දෙන රටවල් අතරින් 3 වැනි තැනට පත්ව සිටී. ඖෂධ මගින් ලබන ආදායම අතින් එරට ඇත්තේ 14 වැනි තැනය. හයිද්‍රාබාදය, මුම්බායි, බැංගලෝර් සහ අහ්මෙදාබාදය ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදන කම්හල් බහුලම ප්‍රදේශයන්ය. ඉන්දියානු බෙහෙත්වල වැඩිම ගැනුම්කරුවා අමෙරිකාවයි. එරට නිෂ්පාදිතවලින් සියයට 32.9ක්ම යන්නේ අමෙරිකාවටය. එය ඩොලර් බිලියන 3.8ක ආදායමක් ලබාදෙයි. දකුණු අප්‍රිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය, නයිජීරියාව, කෙන්යාව, ටැන්සානියාව, බ්‍රසීල්, ඕස්ට්‍රේලියා, ජර්මනිය පිළිවෙළින් අනෙක් ප්‍රධාන පෙළේ ගැනුම්කරුවෝය. මේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ ලෝකයේ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම්වලින් උප කොන්ත්‍රාත්ද ලබාගත් ඉන්දියානු සමාගම්ය. ඔවුන්ද අඩු මුදලට ශ්‍රම දායකත්වය ලබා ගැනීම සඳහා මේ නිෂ්පාදන ක්‍රියාවලිය ගෘහ මට්ටමටම ව්‍යාප්ත කර තිබේ. ඔවුන්ගේ නිෂ්පාදනයේ ප්‍රමිතිගත නීති රීති බිඳ වැටෙන්නේ මේ කියන ශ්‍රමය බෙදාහදා ගැනීමේ කාර්යයේදීය. කර්මාන්තවලට බදු නිදහස ඇති. හැබැයි දැන උගත්කම මෙන්ම සනීපාරක්ෂක මූලික පහසුකම්ද අඩු හිමාචාල් ප්‍රදේශ්, ජම්මු කාශ්මීර්, උත්තරාත්චාල් සහ ජාර්කාන්ඩ් ආශ්‍රිතව මේ කර්මාන්තය බහුලව පැතිර පවතී. ඉන්දියාව තුළ වරින්වර කෙරෙන කඩා පනින හමුදාවේ වැටලීම් තුළින් පුංචි පුංචි බොහෝ ෆැක්ටරි තහනම් කළ අවස්ථාද බහුලය. එසේ වුවද බාල හෝ ව්‍යාජ බෙහෙත් ලෝක වෙළෙඳපල ආක්‍රමණය වැලැක්වීමට ඒ ප්‍රමාණවත් වී නැත. දැන් එය සංවිධානාත්මකව ක්‍රියාත්මක වන ඖෂධ මගඩියක් බවට පත්ව හමාරය.

    http://www.deshaya.lk/article/43/features/5730/ඉන්දියානු-බාල-බෙහෙත්-මගඩිය
    බාල බෙහෙත් සපයා වසර 2ක්‌ තහනම් වූ ඉන්දියානු බෙහෙත් සමාගම් 6 ක්‌ යළි මෙරට වෙළෙමේ
    ඉන්දියාවේ "බිස්‌නස්‌ ස්‌ටෑන්ඩර්ඩ්" පුවත්පත කියයි

    ඒමන්ති මාරඹේ

    රජයේ රෝහල්වලට තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග සැපයීම හේතුවෙන් වසර දෙකක බෙහෙත් සැපයීමේ තහනමකට ලක්‌ව සිටි ඉන්දියානු බෙහෙත් සමාගම් හයක්‌ සති ගණනක්‌ ඇතුළතදී එම තහනම ඉවත් කරගෙන මෙරටට නැවත බෙහෙත් සැපයීමට පියවර ගෙන ඇතැයි ඉන්දියාවේ "බිස්‌නස්‌ ස්‌ටෑන්ඩර්ඩ්" පුවත්පත පවසයි.

    සර්ප විෂ සඳහා ලබා දෙන ඇන්ටි ස්‌නේක්‌ වෙනම් සිරම් බෙහෙත් වර්ගයේ දුර්වර්ණ සහිත තොගයක්‌ සැපයූ වින්ස්‌ බයෝ ප්‍රොඩක්‌ට්‌ස්‌ සමාගම තත්ත්වයෙන් බාල "සෙෆියුරොක්‌සිම්" එන්නත් සැපැයූ කිලිච් ඩ්‍රග්ස්‌ (ඉන්ඩියා) සමාගම, තත්ත්වයෙන් බාල හයිෙඩ්‍රාකෝටිසෝන් එන්නත් සැපැයූ උමෙඩිකා ලැබෝරටරිස්‌ පුද්ගලික සමාගම, තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග සැපයූ බැක්‌ස්‌ටර් ඉන්ඩියා සමාගම, තත්ත්වයෙන් බාල පෙතිඩීන් එන්නත් සැපයූ බෙල්කෝ ෆාමා සමාගම තත්ත්වයෙන් බාල "ප්‍රොමෙනසින්" එන්නත් සැපයූ මර්කරි ලැබෝරටරිස්‌ සමාගම යන ඉන්දියානු බෙහෙත් සමාගම් හය මෙසේ තම වසර දෙකක තහනම කෙටි කාලයක්‌ තුළදී ඉවත් කරගෙන තිබේ.

    ශ්‍රී ලංකා බලධාරීන් තුළ තම බෙහෙත් වර්ගවල තත්ත්වය පිළිබඳව විශ්වාසය ඇති කර සති ගණනක්‌ තුළදී බෙහෙත් සැපයීමේ තහනම ඉවත් කර ගැනීමට හැකි වූ බව එම සමාගම් නියෝජිතයන් "බිස්‌නස්‌ ස්‌ටෑන්ඩර්ඩ්" පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

    ඉන්දියා බෙහෙත් සමාගම් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 350 ක්‌ පමණ වටිනා බෙහෙත් තොග අපනයනය කරන අතර එම සමාගම්වලින් වැඩිම බෙහෙත් තොගයක්‌ ආනයනය කරන 24 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටී.


    http://www.divaina.com/2010/10/26/news01.html


    මෙරට සෞඛ්යය ඉන්දියාව අතේය ....:shocked:
     
    • Like
    Reactions: snm1990

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,791
    113
    In Your Heart
    Gono Quantity failure beheth godakma SPC. Anika spc kiyala amuthu beheth na. Anith Companies walinmai SPC ekata tender danne .ithin baalama stock tika thama godak companies tender ekata danne. Ithin ewa thama ape pappala SPC hodai kiya kiya bonne.Habei SPMC badu quality made in Sri Lanka ne.

    PS: SPC KIYANNE CHORAMA INDIAN DRUGS THAMA 98% MA.gewana ganatai labenne.beheth kiyala wenasak na.laaba baduwe hilak thibe.premium brands dan lankwe godak na price reduction eka nisa. Chora beheth thama . thyroid walata ganna Cox Thyrox(UK) ekath next month walin iwarai.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉනදියන් කාම පෙති තමා වැඩියෙන්ම ලංකාවෙ විකිණෙන්නේ.සිංහලුන්ට නගින්නෙ ඒව ගැහුවොත් විතරද මංද.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සමහර රෝගවලට දිනපතා අකණ්ඩව බෙහෙත් බොන්ඩෝන අවුරුදු ගණන් සමහරවිට ජීවිත කාලයටම

    ඉතිං මේ වගේ පෙත්තක් රුපියල් 50-60ක් වෙන එක ලොකු ප්‍රශ්නයක් නේද..

    එක පෙත්තක්ද බොන්නෙ :(

    අපි හිතමු දවසට පෙති දෙකක් බොන්ඩ රුපියල් 100ක් යනව කියල

    මාසෙකට 3000යි.

    අවුරුද්දකට 36 000යි

    ලෙඩ්ඩු ඉන්නව මාසෙකට බෙහෙත්වල රුපියල් 10000ක් විතර වියදං කරනව :(

    හෙනම ගහන්ඩෝන පාමසි කොම්පැනිවලට
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පහුගිය ටිකේ බෙහෙත්වල ගණන් අඩු කරපු ලොකු සීන් එකක් ගියා නේ..

    ඔන්න දැං ආයෙ සද්ද නැතුව ඔක්කොම වැඩි කරං යනව :yes:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම අම්මට ගේන්නෙ මෙට්ෆොමින් අර කොල පාට පෙට්ටිය usv
    ඒක හොඳයි නේද..
    10 කාඩ් එකක් රුපියල් 20යි

    enalapril වල Envas 10 ගන්නව

    Getz pharma වලින් ගන්නව

    Ezita එකයි Trivia එකයි

     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Gono Quantity failure beheth godakma SPC. Anika spc kiyala amuthu beheth na. Anith Companies walinmai SPC ekata tender danne .ithin baalama stock tika thama godak companies tender ekata danne. Ithin ewa thama ape pappala SPC hodai kiya kiya bonne.Habei SPMC badu quality made in Sri Lanka ne.

    PS: SPC KIYANNE CHORAMA INDIAN DRUGS THAMA 98% MA.gewana ganatai labenne.beheth kiyala wenasak na.laaba baduwe hilak thibe.premium brands dan lankwe godak na price reduction eka nisa. Chora beheth thama . thyroid walata ganna Cox Thyrox(UK) ekath next month walin iwarai.

    උඹ කියන කතාවෙ ඇත්තක් ඇති

    ඒ වුණාට කොලිටි බෙහෙත් කියල අස්ප ගණන්වලට විකුණන එකත් වැරදියි නේද..

    ඒකනෙ මින්ස්සු බාල බෙහෙත්වලට යොමු වුණේ.. ඒකට කොලිටි බෙහෙත්වල මිල තීරණය කරන කොම්පැනිත් වගකියන්ඩ ඕන
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සමහර රෝගවලට දිනපතා අකණ්ඩව බෙහෙත් බොන්ඩෝන අවුරුදු ගණන් සමහරවිට ජීවිත කාලයටම

    ඉතිං මේ වගේ පෙත්තක් රුපියල් 50-60ක් වෙන එක ලොකු ප්‍රශ්නයක් නේද..

    එක පෙත්තක්ද බොන්නෙ :(

    අපි හිතමු දවසට පෙති දෙකක් බොන්ඩ රුපියල් 100ක් යනව කියල

    මාසෙකට 3000යි.

    අවුරුද්දකට 36 000යි

    ලෙඩ්ඩු ඉන්නව මාසෙකට බෙහෙත්වල රුපියල් 10000ක් විතර වියදං කරනව :(

    හෙනම ගහන්ඩෝන පාමසි කොම්පැනිවලට

    :(
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Gono Quantity failure beheth godakma SPC. Anika spc kiyala amuthu beheth na. Anith Companies walinmai SPC ekata tender danne .ithin baalama stock tika thama godak companies tender ekata danne. Ithin ewa thama ape pappala SPC hodai kiya kiya bonne.Habei SPMC badu quality made in Sri Lanka ne.

    PS: SPC KIYANNE CHORAMA INDIAN DRUGS THAMA 98% MA.gewana ganatai labenne.beheth kiyala wenasak na.laaba baduwe hilak thibe.premium brands dan lankwe godak na price reduction eka nisa. Chora beheth thama . thyroid walata ganna Cox Thyrox(UK) ekath next month walin iwarai.

    SPMC බඩු කොහෙද තියෙන්නේ ?
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    SPMC බඩු කොහෙද තියෙන්නේ ?

    ඔසු හල් වල (SPC) වල ඇති මචං
    අනිව තියෙන්ඩ එපැයි... ඒවයෙත් නැත්තං ලංකාවෙ කොහෙද තියෙන්නෙ
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    up
    samahara beheth dan osuhlawal walath na ban, loke wate yanna wenawa hoyanna

    මොකක්ද කියපං බෙහෙත

    විටිමින් එකක් වගේනෙ ඩොක්ටර්ට කියපං ගන්ඩ නෑ කියල

    ඩොක්ටර් ඒකට හරියන එකක් ලියල දෙයි..
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,791
    113
    In Your Heart
    උඹ කියන කතාවෙ ඇත්තක් ඇති

    ඒ වුණාට කොලිටි බෙහෙත් කියල අස්ප ගණන්වලට විකුණන එකත් වැරදියි නේද..

    ඒකනෙ මින්ස්සු බාල බෙහෙත්වලට යොමු වුණේ.. ඒකට කොලිටි බෙහෙත්වල මිල තීරණය කරන කොම්පැනිත් වගකියන්ඩ ඕන

    Machan oka business ekak. Lankawe minissunta gana wadi nam un wena rataka wikunai. Ape ayata indian punnakku pihita thama.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,791
    113
    In Your Heart
    ඔසු හල් වල (SPC) වල ඇති මචං
    අනිව තියෙන්ඩ එපැයි... ඒවයෙත් නැත්තං ලංකාවෙ කොහෙද තියෙන්නෙ

    Owa kalekata thiyenawa kalekata na. Typical srilankan style kisi piliwelak na . Me rata dan chorama wela iwarai
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Machan oka business ekak. Lankawe minissunta gana wadi nam un wena rataka wikunai. Ape ayata indian punnakku pihita thama.

    උඹ පාමසි කාරයෙක් නේද..
    මම මෙහෙමත් කිව්වනෙ කියල හිතල පුදුම හිතෙන දවසකුත් කවදහරි උඹට එයි :yes:

    සාධාරණ ලාබයක් අරන් තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගත්තට කමක් නෑ

    මෙතන තියෙන්නෙ පෙරේතකම
     
    Last edited: