ෆාමසි යනු කලු කඩද?ඉන්දියා බාලබෙහෙත් මගඩි&#3514

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Owa kalekata thiyenawa kalekata na. Typical srilankan style kisi piliwelak na . Me rata dan chorama wela iwarai

    පාමසි කොම්පැනි ටික අපිට දියං.. අපි බිස්නස් එක කරං යන්නං
    උඹලට අපේ රස්සාවල් ටික දෙන්නං..

    ඊට පස්සෙ වරෙල්ල අපෙන් බෙහෙත් ගන්ඩ දෙන්නං පුකෙන් දුං දාන්ඩ
    :lol:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Machan oka business ekak. Lankawe minissunta gana wadi nam un wena rataka wikunai. Ape ayata indian punnakku pihita thama.

    ඔච්චර ගණන් බෙහෙත් ගන්ඩ සල්ලි නැති මිනිස්සු ගැන උඹට කිසි අනුකම්පාවක් නෑ නේ..

    සල්ලි නැත්තං මැරියල්ල කියලනෙ උඹ කියන්නෙ :sorry:
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    dan wat wanas wamu....


    kaba adagatta ati.


    jeewita 300 k bili gatta:(:(:(:( dan wat hadamu, hadamu.


    mun tika (225) apita hadanna naha. unta hada gannawa misak. api gana balanna naha.:no:


    ata gana hitamu.