ෆාර්මසි~හෙල්ප්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ෆාර්මසි~හෙල්ප්

    මචං ලංකාවෙ ෆාර්මසි වල
    • Pedicle Screws
    • Rods
    • Cross Links

    quantum_rodding_landing_250x250.jpg

    ගන්න තැනක් තියෙනවද? දැන ගන්න ලැබුන විදියට singapore වලනම් තියෙනවලු.

    ෆාර්මසි වල වැඩ කරන, මේ සම්බන්ධ දැනුමක් තියෙන යාළුවො ඉන්නවනම් පොඩි help එකක් දෙන්න. මේවයේ prices කොහොම වෙයිද? ගන්න පුළුවන් තැනක් ලංකාවෙ හරි singapore වල හරි හරියටම තියෙන තැනක් හෝ site එකක් පුලුවන්නම් හොයල දෙන්න. ලොකු උදව්වක් :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ගන්න තියෙනවා..
    ඇයි මේ වගේ දෙයක් හොයන්නේ කියලා කියන්න..
    ඔයා කොයි අංශයෙන් ද රස්සාව කරන්නේ ?
    මට ඕනේ නම් ඔයාට සෙට් කරලා දෙන්න පුලුවන්..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව්, ගන්න තියෙනවා..
    ඇයි මේ වගේ දෙයක් හොයන්නේ කියලා කියන්න..
    ඔයා කොයි අංශයෙන් ද රස්සාව කරන්නේ ?
    මට ඕනේ නම් ඔයාට සෙට් කරලා දෙන්න පුලුවන්..

    මට නෙමෙයි මචං..මං අඳුරන කෙනෙකුට, කොඳු ඇටපෙලේ operation එකක් තියෙනව. ඒකටයි ඕන වෙලා තියෙන්නෙ. එයා නම් කිවේ ලංකාවෙ මේව ගන්න නැති වෙයි කියලයි. ඒකයි මං පොඩ්ඩක් හොයල බැලුවේ. කොහෙන්ද ගන්න තියෙන්නෙ මචං. මම ඉන්නෙ නම් කොළඹ. ඒත් තියෙන තැනක් තියෙනම් ඇවිත් උනත් ගන්න පුළුවන් කොහෙට හරි :)

    මිළ ගැන පොඩි අදහසකුත් දෙන්න පුලුවන්නම් :)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya monaada ban :eek: hardware shop ekakin nam gattaki oya wage ewwa :rofl:

    hardware එකකින් අරගෙන දැම්මොත් ලෙඩාට නැගිටින්න වෙන්නෙ එලොව ගිහිං තමයි :P

    මේක මචං කොඳු ඇටපෙලේ operation එකකට ඕන කරන බඩු වගයක්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට නෙමෙයි මචං..මං අඳුරන කෙනෙකුට, කොඳු ඇටපෙලේ operation එකක් තියෙනව. ඒකටයි ඕන වෙලා තියෙන්නෙ. එයා නම් කිවේ ලංකාවෙ මේව ගන්න නැති වෙයි කියලයි. ඒකයි මං පොඩ්ඩක් හොයල බැලුවේ. කොහෙන්ද ගන්න තියෙන්නෙ මචං. මම ඉන්නෙ නම් කොළඹ. ඒත් තියෙන තැනක් තියෙනම් ඇවිත් උනත් ගන්න පුළුවන් කොහෙට හරි :)

    මිළ ගැන පොඩි අදහසකුත් දෙන්න පුලුවන්නම් :)

    ඔව්, මේවා පාවිච්චි කරන්නේ.. කොදු ඇට වගේ ශල්‍ය කර්ම වලට තමයි..
    එකයි මම ඇහුවේ.. ඔයා මේ දේ හොයන්නේ ඇයි කියලා..
    ගාණ නම් හරියට මතක නෑ.. මම හෙට බලලා කියන්නම්..
    අපේ ශාඛාව නම් තියෙන්නේ නුවර මචන්..
    අපි බටහිර බෙහෙත් වෙළද නියෝජිතයෝ..
    ඒ වගේම ඉස්පිරිතාලයට අවශ්‍ය කරන හැම උපකරණයක් ම වගේ අපේ ලග තියෙනවා..
    මේවා කලින් මාසයේ නම් අපි ලග තිබ්බා, ඒත් දැන් තියෙනවා ද කියලා හරියට මතක නෑ..
    මම කොයි එකටත් හෙට අහලා බලලා කියන්නම්..
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ඔව්, මේවා පාවිච්චි කරන්නේ.. කොඩු ඇට වගේ ශල්‍ය කර්ම වලට තමයි..
    එකයි මම ඇහුවේ.. ඔයා මේ දේ හොයන්නේ ඇයි කියලා..
    ගාණ නම් හරියට මතක නෑ.. මම හෙට බලලා කියන්නම්..
    අපේ ශාඛාව නම් තියෙන්නේ නුවර මචන්..
    අපි බටහිර බෙහෙත් වෙළද නියෝජිතයෝ..
    ඒ වගේම ඉස්පිරිතාලයට අවශ්‍ය කරන හැම උපකරණයක් ම වගේ අපේ ලග තියෙනවා..
    මේවා කලින් මාසයේ නම් අපි ලග තිබ්බා, ඒත් දැන් තියෙනවා ද කියලා හරියට මතක නෑ..
    මම කොයි එකටත් හිත අහලා බලලා කියන්නම්..

    thanx මචං. එහෙනම් හෙට බලල කියන්නකො. ඔයාල ගාව නැත්නම් ඔයාල බෙදාහරින තැනක හරි විස්තර තියෙනම්.මිලත් එක්ක. ලොකු උදවුවක් :)

    නුවරින් හරි කමක් නෑ එයාල ඇවිත් ගනී. මොකද සිංගපුරුවෙන් ගෙන්නනවට වඩා ඉක්මන් නෙ :D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ඔව්, මේවා පාවිච්චි කරන්නේ.. කොදු ඇට වගේ ශල්‍ය කර්ම වලට තමයි..
    එකයි මම ඇහුවේ.. ඔයා මේ දේ හොයන්නේ ඇයි කියලා..
    ගාණ නම් හරියට මතක නෑ.. මම හෙට බලලා කියන්නම්..
    අපේ ශාඛාව නම් තියෙන්නේ නුවර මචන්..
    අපි බටහිර බෙහෙත් වෙළද නියෝජිතයෝ..
    ඒ වගේම ඉස්පිරිතාලයට අවශ්‍ය කරන හැම උපකරණයක් ම වගේ අපේ ලග තියෙනවා..
    මේවා කලින් මාසයේ නම් අපි ලග තිබ්බා, ඒත් දැන් තියෙනවා ද කියලා හරියට මතක නෑ..
    මම කොයි එකටත් හෙට අහලා බලලා කියන්නම්..

    ඒ බිස්නස් එකත් හරි..........:P
    (ජෝක්)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanx මචං. එහෙනම් හෙට බලල කියන්නකො. ඔයාල ගාව නැත්නම් ඔයාල බෙදාහරින තැනක හරි විස්තර තියෙනම්.මිලත් එක්ක. ලොකු උදවුවක් :)

    නුවරින් හරි කමක් නෑ එයාල ඇවිත් ගනී. මොකද සිංගපුරුවෙන් ගෙන්නනවට වඩා ඉක්මන් නෙ :D

    ඔව්, ඒක ඇත්ත..
    මම හෙට අහලා බලලා කියන්නම්.. මේ ත්‍රේඩ් එකෙන් ම..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ බිස්නස් එකත් හරි..........:P
    (ජෝක්)

    හි. හි..
    එහෙම ම නෙවෙයි යාලුවා..
    සිංගප්පුරුවෙන් ගන්න යනවාට වැඩිය.. අපි ලග බඩු තියෙනවා නම්..
    නෑ.. කියන එකේ තේරුමක් නෑ නේ..
    අනික ඒ අයට කාලය වගේම තේරුමක් නැතිව මුදල් වියදම් කරන්න ඕන නෑ නේ..
    අනික.. අහිංසක ජිවිතයක් නේ...
    ඒ වෙනුවෙන් උදව් කරන්න පුලුවන් කියන්නේ කොයි තරම් දෙයක් ද..
    ;)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒ බිස්නස් එකත් හරි..........:P
    (ජෝක්)

    :P උඹටත් ඕනෙ නම් මේ එකක් දාගමු. wife ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් :rofl::lol: