ෆැන්ටසි ලෝක වල ඉන්න ජෙප්පෝ දාන Posts

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Screenshot-2024-09-24-21-20-25-54-3aea4af51f236e4932235fdada7d1643.jpg
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඉතින් කතාව ඇත්තනෙ

    Poddak hoyala balapanko
    JR Jayawardene, Ranil Wikramsinhga, Chandrika Kumarathunga education qualifications

    ඉතින් කතාව ඇත්තනෙ

    Ko අනුරගේ education certificates?
    ------ Post added on Sep 25, 2024 at 12:55 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    ඒ වගේම බලපන් මේකට දාලා තියන haha reaction ගොඩ.

    උන් කැමතිත් නෑ තව එකෙක්ට හොඳ අධ්‍යාපනයක් තියනවා කියලා පිලිගන්න.

    ↓↓

    If Sajith had been elected, he would have been the same

    ↓↓

    oznygNV.jpeg
     
    • Like
    Reactions: gahasitha

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැරැද්ද මොකක්ද කියලත් කියපන්. නැත්නම් අපිට හිටපු ජනාධිපතිලගේ අධ්‍යාපන සුදුසුකම් හොයන්න වෙනවා

    රනිල් චන්දෙකින් ජනතාව පත්කරපු ජනාධිපති කෙනෙක් නෙවෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    ඉතින් කතාව ඇත්තනෙ
    physical science කියන්නෙ maths stream එකේ යට degree එකක්. උඩම එක engineering. කැලනි කැම්පස් එක කියන්නෙත් physical degree එක ගත්තොත් ආයි යට එකක්.

    ජෙප්පන්ට ඉතින් ක්ශනික මෝචනය උනාට අනිත් උන්ට නෑ.
     
    • Haha
    • Like
    Reactions: supun_sg and AKI-SL

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    සිම්බාබ්වේ කෙලම කරවල දැම්ම රොබට් මුගාබේ ටත් PhD එකක් තිබ්බ.

    ඒක නිසා ජෙප්පො ටික "අනේ එයාල හරි උගත්, සෝ ස්වීට්" කියල ගන්න ආතල් එක වැඩි කාලයක් නැති වෙන්න පුලුවන් 😌 එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරමු 😌
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    physical science කියන්නෙ maths stream එකේ යට degree එකක්. උඩම එක engineering. කැලනි කැම්පස් එක කියන්නෙත් physical degree එක ගත්තොත් ආයි යට එකක්.

    ජෙප්පන්ට ඉතින් ක්ශනික මෝචනය උනාට අනිත් උන්ට නෑ.
    Z score ඉල්ලුමට සැපයුම අනුව ඉංජිනේරු උසස්, Physical science උපාධිය පහත් කියලා ලංකාවේ ලිං මැඩියෝ හිතාගෙන ඉන්නේ.

    ඉංජිනේරු උපාධි යන්නේ ප්‍රයෝගික පැත්තට

    අනෙක් උපාධි යන්නේ academic පැත්තට.

    ලෝකේ විදිහට නම් demand එක සහ පොරවල් ඉන්නේ academic උපාධි වලින් ආපු අය... ලංකාවේ හරි වෙනස්....

    චන්දෙට කලින් CEB එකේ ඉජිනේරු සංගමේ NPP එකට සල්ලි දෙන්න ගිහිල්ලා බැනල එළවලා. උන් ගිහිල්ලා සජිත් එක්ක MOU එකක් අත්සන් කරලා සල්ලිත් දීලා... නිකන් නෙවේ ලංකාවේ ඉංජිනේරු කර්මාන්තේ හොඳම පගා කර්මාන්තයක්.. M
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Poddak hoyala balapanko
    JR Jayawardene, Ranil Wikramsinhga, Chandrika Kumarathunga education qualifications

    Ko අනුරගේ education certificates?
    ------ Post added on Sep 25, 2024 at 12:55 AM
    Chandrika නම් AL වගෙ තරග විබගෙකින් රජයෙ විශ්ව විද්යලයකට ගියපු කෙනෙක් නෙමෙයි
    JR,RANIL - අයත් ඉස්සර ආදි කලෙ රජයෙ විශ්ව විද්යලයකට ගියපු අය , එ කාලෙ මෙ තරම් රජයෙ විශ්ව විද්යලයකට යන්න අමරු නැ...

    JR,RANIL, Chandrika ඔය එකෙක්ටවත් කිසිම නැති බැරි කමක් තිබ්බෙ නැ

    anura හුගාක් නැති බැරි කම් තිබ්බත් එ ඔක්කොම දුශ්කරතා මැඩලා තරගකාරි AL විබාගයට මුනුහ දීල රජයෙ විශ්ව විද්යලයකට ගිය නිසයි මෙක වටින්නෙ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    කුක්කු බබාගේ කිරි එකට ගොම වැටිලා දෝදු කියවනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Chandrika Kumarathunga education qualifications
    චන්ද්‍රිකා ගේ education qaulifications ගැන කියවනවා කියන්නේ උඹේ නොදන්නාකම ප්‍රදර්ශනය තමයි...
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    physical science කියන්නෙ maths stream එකේ යට degree එකක්. උඩම එක engineering. කැලනි කැම්පස් එක කියන්නෙත් physical degree එක ගත්තොත් ආයි යට එකක්.

    ජෙප්පන්ට ඉතින් ක්ශනික මෝචනය උනාට අනිත් උන්ට නෑ.
    //Chandrika නම් AL වගෙ තරග විබගෙකින් රජයෙ විශ්ව විද්යලයකට ගියපු කෙනෙක් නෙමෙයි
    JR,RANIL - අයත් ඉස්සර ආදි කලෙ රජයෙ විශ්ව විද්යලයකට ගියපු අය , එ කාලෙ මෙ තරම් රජයෙ විශ්ව විද්යලයකට යන්න අමරු නැ...

    JR,RANIL, Chandrika ඔය එකෙක්ටවත් කිසිම නැති බැරි කමක් තිබ්බෙ නැ
    anura හුගාක් නැති බැරි කම් තිබ්බත් එ ඔක්කොම දුශ්කරතා මැඩලා තරගකාරි AL විබාගයට මුනුහ දීල රජයෙ විශ්ව විද්යලයකට ගිය නිසයි මෙක වටින්නෙ//

    @tharakaf තේරුනාද නාකි සීයාගේ වල්ල ලෙවකන හුත්තිගේ පුතෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    //Chandrika නම් AL වගෙ තරග විබගෙකින් රජයෙ විශ්ව විද්යලයකට ගියපු කෙනෙක් නෙමෙයි
    JR,RANIL - අයත් ඉස්සර ආදි කලෙ රජයෙ විශ්ව විද්යලයකට ගියපු අය , එ කාලෙ මෙ තරම් රජයෙ විශ්ව විද්යලයකට යන්න අමරු නැ...

    JR,RANIL, Chandrika ඔය එකෙක්ටවත් කිසිම නැති බැරි කමක් තිබ්බෙ නැ
    anura හුගාක් නැති බැරි කම් තිබ්බත් එ ඔක්කොම දුශ්කරතා මැඩලා තරගකාරි AL විබාගයට මුනුහ දීල රජයෙ විශ්ව විද්යලයකට ගිය නිසයි මෙක වටින්නෙ//

    @tharakaf තේරුනාද නාකි සීයාගේ වල්ල ලෙවකන හුත්තිගේ පුතෝ
    අනේ හුකන්නො උඹල මොන තර්ක දැම්මත් බල්ලෙක්වත් ඔය physical degree එකවත් කැලනි කැම්පස් එකවත් ගනන් ගන්නෙ නෑ. නහයෙන් අඬන්නෙ නැතුව හිටපන්.