Chandrika නම් AL වගෙ තරග විබගෙකින් රජයෙ විශ්ව විද්යලයකට ගියපු කෙනෙක් නෙමෙයි
JR,RANIL - අයත් ඉස්සර ආදි කලෙ රජයෙ විශ්ව විද්යලයකට ගියපු අය , එ කාලෙ මෙ තරම් රජයෙ විශ්ව විද්යලයකට යන්න අමරු නැ...
JR,RANIL, Chandrika ඔය එකෙක්ටවත් කිසිම නැති බැරි කමක් තිබ්බෙ නැ
anura හුගාක් නැති බැරි කම් තිබ්බත් එ ඔක්කොම දුශ්කරතා මැඩලා තරගකාරි AL විබාගයට මුනුහ දීල රජයෙ විශ්ව විද්යලයකට ගිය නිසයි මෙක වටින්නෙ