Ayeth athe gahanne na Matama kiyagannawa podi kale
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 16, 2017 #21 Ayeth athe gahanne na Matama kiyagannawa podi kale
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Nov 16, 2017 #22 ඔයාගේ හුත්@ කළු නැහැ damn true oi
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Nov 16, 2017 #24 dina 100n lankawa singapooruwak karanawa....
Moxley Well-known member Jun 8, 2020 1,810 907 113 Feb 27, 2021 #25 marQuis said: අනේ ගොඩක් ලොකු උදව්වක්. මම කියපු දවසට අනිවාර්යෙන් ආපහු දෙන්නම්. ෂුවර්. ඔය හිතනවද මම ඔයාට එහෙම කරයි කියලා? ඔහොම ඉඳහන් විනාඩි 5න් ඔතන. ලාවට මොනවහරි කරමුද? Click to expand... Last seen Dec 13, 2018
marQuis said: අනේ ගොඩක් ලොකු උදව්වක්. මම කියපු දවසට අනිවාර්යෙන් ආපහු දෙන්නම්. ෂුවර්. ඔය හිතනවද මම ඔයාට එහෙම කරයි කියලා? ඔහොම ඉඳහන් විනාඩි 5න් ඔතන. ලාවට මොනවහරි කරමුද? Click to expand... Last seen Dec 13, 2018
Sonique Well-known member Oct 22, 2007 25,185 11,206 113 Forest Feb 27, 2021 #26 Machan lakshayak ganna puluwanda? Ada hawasata dannam
dimuthume Well-known member Apr 4, 2008 1,721 497 83 Feb 28, 2021 #27 මොකද මේ කාලෙකින් call කරන්න මාව මතක්උනේ? නෑ නිකන් ඉතින්........... මේ මන් කෝල්කලේ පොඩි උදව්වකට පොඩි නයක් ගන්න පුලුවන්ද ඉක්මනින් දෙන්නම්? පල හු...ති යන්න @##%#%#%%
මොකද මේ කාලෙකින් call කරන්න මාව මතක්උනේ? නෑ නිකන් ඉතින්........... මේ මන් කෝල්කලේ පොඩි උදව්වකට පොඩි නයක් ගන්න පුලුවන්ද ඉක්මනින් දෙන්නම්? පල හු...ති යන්න @##%#%#%%
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Feb 28, 2021 #28 mama school yana kale godak sports kara. gewal langa podi mallila ella bicycle padda
bokaRaj Well-known member Dec 4, 2008 3,318 7,218 113 Feb 28, 2021 #29 පඩි ගත්තගමන් ආපහු දෙනව එයා මගෙ යාලුවෙක් විතරයි පිස්සුද? කාටවත් කියන්නෙ නෑ මම ඔයාට ආදරෙයි Last edited: Feb 28, 2021
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Mar 23, 2022 #30 ඔයාට මාව විස්වාස නැත්ද අයියා? වීඩියෝ කර ගන්නේ මට බලන්න විතරයි, කාටවත් යවන්නේ නැහැ. මට ඔයා නැතුව ජිවත් වෙන්න බැහැ ෆෝන් එකේ ඩේටා ඔන් කරලා තියෙද්දී නින්ද ගියා, ඒකයි ඔන්ලයින් වගේ පෙනුනේ මගේ පපුවේ හිලක් ඔයාට හොද කෙනෙක් හම්බවෙයි අයියා බයවෙන්න එපා මම ඇතුලේ යවන්නේ නැහැ ------ Post added on Mar 23, 2022 at 3:44 PM
ඔයාට මාව විස්වාස නැත්ද අයියා? වීඩියෝ කර ගන්නේ මට බලන්න විතරයි, කාටවත් යවන්නේ නැහැ. මට ඔයා නැතුව ජිවත් වෙන්න බැහැ ෆෝන් එකේ ඩේටා ඔන් කරලා තියෙද්දී නින්ද ගියා, ඒකයි ඔන්ලයින් වගේ පෙනුනේ මගේ පපුවේ හිලක් ඔයාට හොද කෙනෙක් හම්බවෙයි අයියා බයවෙන්න එපා මම ඇතුලේ යවන්නේ නැහැ ------ Post added on Mar 23, 2022 at 3:44 PM