"ෆැන්ටා,ස්ප්‍රයිට් විෂ සහිතයි"-අධිකරණය
නමුත් කොකාකෝලා මෙරට ලෝකකුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නිල පානය බවට පත්වෙයි.
කොකා කෝලා සමාගමට අයත් බීම වර්ග විෂ සහිත විය හැකි බවට නයිජීරියානු උසාවියක් තීන්දු කර ඇතැයි ෆොක්ස් මාධ්‍ය ජාලය වාර්තා කරයි.
මෙම බීම වල ඇති අධික බෙන්සොයික් ඇසිඩ් ප්‍රමාණය හා sunset additives විටමින් සී සමග මුසු වූ විට පාරිභෝගිකයන් ගේ සෞඛ්‍යයට බලපාන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් මනා සෞඛ්‍ය ප්‍රමිතීන් ඇති කිරීමට අසමත් වීම හේතුවෙන් National Agency For Food and Drug Administration and Control (NAFDAC) හට නයිරා මිලියන දෙකක (ඩොලර් 6,350) ක දඩයක් පැනවීමටත් විටමින් සී සමග පරිභෝජනයට ගැනීම සම්බන්ධයෙන් ලිඛිත අනතුරු ඇඟවීමක් ෆැන්ටා හා ස්ප්‍රයිට් බෝතල් මත ප්‍රදර්ශනය කරන මෙන් Nigerian Bottling Company (NBC) සමාගමට නියෝග කිරීමටත් එම අධිකරණය කටයුතු කර ඇත.
http://www.colombotoday.com/235659-...UuXwTuIHSHYXNIXjEqd1WPNpD65efz7VD16wfwHxfSjIA
කලුසුද්දනි,තවදුරටත් ඉන්දියාව ගෑවුනු බහුජාතික සමාගම්වලට රැවටෙනවද ???

රැඩිකල් sj91ට ඔබේ රෙප් ලබා දෙන්න .

Last edited:

වතුර බොන්න බැරිද ?? නිල පානය කියනවා නං එහෙම නීතියක් තියෙන්න ඕනේ.