"ෆැන්ටා,ස්ප්‍රයිට් විෂ සහිතයි"-අධිකරණය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "ෆැන්ටා,ස්ප්‍රයිට් විෂ සහිතයි"-අධිකරණය

    නමුත් කොකාකෝලා මෙරට ලෝකකුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නිල පානය බවට පත්වෙයි.
    image_ebe87a8c51.gif


    image_6cb5ab9454.gif


    කොකා කෝලා සමාගමට අයත් බීම වර්ග විෂ සහිත විය හැකි බවට නයිජීරියානු උසාවියක් තීන්දු කර ඇතැයි ෆොක්ස් මාධ්‍ය ජාලය වාර්තා කරයි.

    මෙම බීම වල ඇති අධික බෙන්සොයික් ඇසිඩ් ප්‍රමාණය හා sunset additives විටමින් සී සමග මුසු වූ විට පාරිභෝගිකයන් ගේ සෞඛ්‍යයට බලපාන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

    මේ සම්බන්ධයෙන් මනා සෞඛ්‍ය ප්‍රමිතීන් ඇති කිරීමට අසමත් වීම හේතුවෙන් National Agency For Food and Drug Administration and Control (NAFDAC) හට නයිරා මිලියන දෙකක (ඩොලර් 6,350) ක දඩයක් පැනවීමටත් විටමින් සී සමග පරිභෝජනයට ගැනීම සම්බන්ධයෙන් ලිඛිත අනතුරු ඇඟවීමක් ෆැන්ටා හා ස්ප්‍රයිට් බෝතල් මත ප්‍රදර්ශනය කරන මෙන් Nigerian Bottling Company (NBC) සමාගමට නියෝග කිරීමටත් එම අධිකරණය කටයුතු කර ඇත.


    http://www.colombotoday.com/235659-...UuXwTuIHSHYXNIXjEqd1WPNpD65efz7VD16wfwHxfSjIA

    කලුසුද්දනි,තවදුරටත් ඉන්දියාව ගෑවුනු බහුජාතික සමාගම්වලට රැවටෙනවද ???:eek::eek::eek:

    රැඩිකල් sj91ට ඔබේ රෙප් ලබා දෙන්න . :):):)
     
    Last edited:
    • Like
    Reactions: freddy

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,039
    8,369
    113
    Kotahena
    උඹ ගෙ thread බලලා sure කරන්නේ මොකක්ද නැත්තේ මොකක්ද කියලා හිතා ගන්න බැ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිල පානය උනා කියලා ටීම් එකේ උන් බත් කාල කොකා කොලා විතරද බොන්නේ ??? :confused: වතුර බොන්න බැරිද ?? නිල පානය කියනවා නං එහෙම නීතියක් තියෙන්න ඕනේ.:yes: