ෆැරෂුට්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මම හිතන්නේ ලංකාව දන්නා
    රථ වාහන පොලිස් නිලධාරියා මොහු
    මුලින්ම චරිතය ගැන දැනගන්නේ
    1996 දී වැලිමඩ රාජකාරියේ නියුතු කාලයේදී...
    තමන්ගේම වහානය සහ
    එවකට ඌව පළාත් මහ ඇමති
    බුද්ධදාසගේ වාහන පවා
    ඔහුගේ දඩ වලට යටත් විය
    වැලිමඩ සියලු පෞද්ගලික බස් රථ
    දින ගණනාවක වර්ජනයක නිරත විය
    ඔහු නොව තමන්ගේ සෘජු ප්‍රතිපත්ති වෙනස් කරේ
    ඉන් අනතුරුව බණ්ඩාරවල දී
    බීමත්ව රිය පැදවූ විනිසුරුවෙක්
    පවා එහිදී මොහුගේ දඩයට යටත් විය.
    අදටත් බණ්ඩාරවෙල පවතින රථ වාහන
    සැලැස්මවල් මොහුගේය
    කාලයක් ඔහු ගැන කිසිම ආරංචියක්
    නොමැති කාලෙක
    නැවතත් මුණ ගැහැන්නේ
    2014 අම්පාරේ දී
    කථන්දර බොහෝමයි අම්පාරෙදීත්
    දැන් නුවර ඔහු
    සහකාර පොලිස් පරීක්ෂක බණ්ඩාර හෙවත් පැරෂුට්
    සමහරුන්ට කරදරයෙකි
    නමුත් ඔහු කවදාවත්
    පලමු වාතවේ දඩ ගසන්නේ නැත
    අවවාද කර මුදා හරිදී
    නඩු වලදී මිනිස්සුන්ට උදව් කරති
    මිනිසුකම් සපිරුණි මිනිසෙකි
    ඔබට ජය!
    උපුටා ගැනීමකි..






    14520510_349963332007091_7731876612233887567_n.jpg
     
    • Like
    Reactions: Fernando100

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම පුද්ගලිකවම දන්නා කෙනෙක්. :cool: හැබැයි රාජකාරී වෙලාවල් වලට ඇදුනුම් කම් නැ. මේ වගේ නිලධාරීන් තමයි රටට ඕනි කරන්නේ. දන්න විදිහට තව අව්රුදු 3 කින් පැන්ෂන් යනවා. :(
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    දැන් ආය බණ්ඩාරවෙල ඉන්නේ.....කවදාවත් නැති ස්වයං විනයක් රියදුරු මහත්වරුන්ගේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mona gon hukannek da ban mu..

    උබට උබ යටතෙ වැඩ කරන උන්ට බනින්න බයයිද බන්. මේ ඔන්ලයින් ලොවෙත් නැති උන්ට බනින්නෙ හැමතිස්සෙම? :baffled: :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට උබ යටතෙ වැඩ කරන උන්ට බනින්න බයයිද බන්. මේ ඔන්ලයින් ලොවෙත් නැති උන්ට බනින්නෙ හැමතිස්සෙම? :baffled: :baffled:

    Mama wadiya minissu ekka dan directly deal karanne na ban..
    Ewata kattiya dala thiyenne..
    Mama direct wada karanne 7 8 denek ekka witharai..
     

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    He is now the traffic OIC in Bandarawela. His typical attire and behavior during the duty simply reflects his dedication to duty. If you know the road rules and always abide by it, there is no reason to hate or fear him.
     

    rusiyanuwa

    Active member
  • සමහර පොලිස් නිළධාරින් වාහනේ නවත්තන්නෙ හේතුවක් නැතිව. නැවැත්තුවට පස්සෙ වාහනේ එළවන් ආපු කෙනා දිහා බලලා වාහනේ දිහා බලලා හේතුවක් හදලා දඩ ගහනවා.
    ඒත් දන්න තරමින් පැරෂුට් ගැන නම් එහෙම කතා නෑ. වාහන නවත්තලා හේතු හොයන්නෙ නැති නිළධාරියෙක් කියලා දඩ කොළ ගත්තු කීපදෙනෙක්ම කීවා.