මම හිතන්නේ ලංකාව දන්නා
රථ වාහන පොලිස් නිලධාරියා මොහු
මුලින්ම චරිතය ගැන දැනගන්නේ
1996 දී වැලිමඩ රාජකාරියේ නියුතු කාලයේදී...
තමන්ගේම වහානය සහ
එවකට ඌව පළාත් මහ ඇමති
බුද්ධදාසගේ වාහන පවා
ඔහුගේ දඩ වලට යටත් විය
වැලිමඩ සියලු පෞද්ගලික බස් රථ
දින ගණනාවක වර්ජනයක නිරත විය
ඔහු නොව තමන්ගේ සෘජු ප්රතිපත්ති වෙනස් කරේ
ඉන් අනතුරුව බණ්ඩාරවල දී
බීමත්ව රිය පැදවූ විනිසුරුවෙක්
පවා එහිදී මොහුගේ දඩයට යටත් විය.
අදටත් බණ්ඩාරවෙල පවතින රථ වාහන
සැලැස්මවල් මොහුගේය
කාලයක් ඔහු ගැන කිසිම ආරංචියක්
නොමැති කාලෙක
නැවතත් මුණ ගැහැන්නේ
2014 අම්පාරේ දී
කථන්දර බොහෝමයි අම්පාරෙදීත්
දැන් නුවර ඔහු
සහකාර පොලිස් පරීක්ෂක බණ්ඩාර හෙවත් පැරෂුට්
සමහරුන්ට කරදරයෙකි
නමුත් ඔහු කවදාවත්
පලමු වාතවේ දඩ ගසන්නේ නැත
අවවාද කර මුදා හරිදී
නඩු වලදී මිනිස්සුන්ට උදව් කරති
මිනිසුකම් සපිරුණි මිනිසෙකි
ඔබට ජය!
උපුටා ගැනීමකි..
රථ වාහන පොලිස් නිලධාරියා මොහු
මුලින්ම චරිතය ගැන දැනගන්නේ
1996 දී වැලිමඩ රාජකාරියේ නියුතු කාලයේදී...
තමන්ගේම වහානය සහ
එවකට ඌව පළාත් මහ ඇමති
බුද්ධදාසගේ වාහන පවා
ඔහුගේ දඩ වලට යටත් විය
වැලිමඩ සියලු පෞද්ගලික බස් රථ
දින ගණනාවක වර්ජනයක නිරත විය
ඔහු නොව තමන්ගේ සෘජු ප්රතිපත්ති වෙනස් කරේ
ඉන් අනතුරුව බණ්ඩාරවල දී
බීමත්ව රිය පැදවූ විනිසුරුවෙක්
පවා එහිදී මොහුගේ දඩයට යටත් විය.
අදටත් බණ්ඩාරවෙල පවතින රථ වාහන
සැලැස්මවල් මොහුගේය
කාලයක් ඔහු ගැන කිසිම ආරංචියක්
නොමැති කාලෙක
නැවතත් මුණ ගැහැන්නේ
2014 අම්පාරේ දී
කථන්දර බොහෝමයි අම්පාරෙදීත්
දැන් නුවර ඔහු
සහකාර පොලිස් පරීක්ෂක බණ්ඩාර හෙවත් පැරෂුට්
සමහරුන්ට කරදරයෙකි
නමුත් ඔහු කවදාවත්
පලමු වාතවේ දඩ ගසන්නේ නැත
අවවාද කර මුදා හරිදී
නඩු වලදී මිනිස්සුන්ට උදව් කරති
මිනිසුකම් සපිරුණි මිනිසෙකි
ඔබට ජය!
උපුටා ගැනීමකි..

හැබැයි රාජකාරී වෙලාවල් වලට ඇදුනුම් කම් නැ. මේ වගේ නිලධාරීන් තමයි රටට ඕනි කරන්නේ. දන්න විදිහට තව අව්රුදු 3 කින් පැන්ෂන් යනවා. 

